@emiliyyamm:

EMILIYA 2.0🪽박 서아🪽
EMILIYA 2.0🪽박 서아🪽
Open In TikTok:
Region: ES
Wednesday 28 January 2026 11:48:35 GMT
42799
3108
27
134

Music

Download

Comments

.ruuv
وطــن :
2026-01-28 11:50:56
4
sad.boy1474
SAD BOY💔 :
you are so beautiful ☺️
2026-03-26 17:46:47
0
kev.joey007
Kevin Abraham :
You are sooo beautiful 😍😍😘😘♥️♥️♥️♥️♥️
2026-01-29 18:02:44
0
user8497710370887
Rodrigo :
bella
2026-02-07 19:58:09
0
edilberto2304
Eddy👻🐦‍🔥🇵🇪🇵🇹 :
LOVE 🥰
2026-02-10 07:19:51
1
hp__70_
حَــ :
2026-02-09 20:46:46
0
rah6181
rah :
2026-01-28 14:58:41
2
bineqedi_ucuz_evler_
Binəqədi ucuz evlər :
Боже,какая вы красивая
2026-01-31 19:05:36
1
ciol370
★ 𝐊𝐚𝐫𝐥𝐚 ★ :
2026-01-28 11:56:01
0
farrukh.fr1
. :
2026-01-30 18:45:07
1
mahv_luv7
Mahv!!🎱🍒 :
❤️‍🔥hot Girl❤️‍🔥🥵
2026-01-28 11:51:08
3
samiknh
🥀(؏ــبــدﷲ)🥀 :
🤩🤩🤩
2026-01-29 13:58:20
1
sergeyvw2
sergeyvw2 :
🥰🥰🥰
2026-01-28 18:56:22
1
lyaqatshoro
Lyaqat Shoro :
👌👌👌
2026-01-28 16:32:06
1
rr20r02
Raf🇬🇪🇦🇲 :
👍👍👍
2026-03-01 17:00:11
0
tigerzinda....love
Tiger zinda🔥🇶🇦🔥🇶🇦A❤️?.?? :
💋💋💋❤️💋💋💋💋
2026-02-04 07:39:08
0
hamzouza.jaber
Hamzouza Jaber :
🥰🥰🥰
2026-02-04 15:59:12
0
call_me_r.j5
M.Usمaن Raجpoوť :
😉
2026-02-06 22:23:14
0
akidagemsnaveen0666
@NaveenFernando :
💜💜💜
2026-02-07 09:17:01
0
welahun07
Sector 43🍁 :
❤️❤️❤️
2026-02-20 16:57:39
0
rathana.rathana66
rathana.rathana66 :
🥰🥰🥰
2026-01-28 13:20:22
0
itsme_mcalester28
it'sme_McAlester28 :
🥰🥰🥰
2026-02-09 04:06:05
0
wa7sup
🦅 i :
🔥🔥🔥
2026-01-28 14:41:34
0
ramo__771
ramo__77 :
❤️🔥
2026-03-25 02:44:30
0
lyaqatshoro
Lyaqat Shoro :
😘😘😘
2026-01-28 16:32:04
0
To see more videos from user @emiliyyamm, please go to the Tikwm homepage.

Other Videos

වර්තමානයේ  ලස්සන ආදර කතා බොහෝමයක් දෙමවිපියන්ගේ විරෝධය නිසා අවසන් වෙනවා. ඉතින් ඒ නිසා දුක් විදින , ඒ වෙනුවෙන් සටන් කරන අය වෙනුවෙන් තමයි අද කතාව ! 💔  ආදරය වෙනුවෙන් සටන් කරනවා කියන්නේ දෙමව්පියෝ එක්ක රණ්ඩු කරන එක නෙවෙයි.   ​ගොඩක් වෙලාවට දෙමව්පියෝ අකමැති වෙන්නේ ඔවුන් දකින යම් යම් බාහිර හේතු නිසා. ඒ අකමැත්ත කැමැත්තක් කරගන්න නම් ඔබ මීට වඩා ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ.  මෙන්න ඒ සඳහා ප්‍රායෝගික පියවර කිහිපයක්: 1. ​හේතුව හරියටම තේරුම් ගන්න:  ඔවුන් අකමැති ඇයි? කුලය හෝ ආගම වැනි දෙයක්ද? එහෙමත් නැත්නම් සහකරුගේ රැකියාව හෝ හැසිරීම ගැන තියෙන බයක්ද? හේතුව දැනගත්තොත් විතරයි අපිට ඒකට විසඳුමක් හොයන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලින්ම හේතුව හදුනාගන්න. 2.​කලබල නොවී සන්නිවේදනය කරන්න:
වර්තමානයේ ලස්සන ආදර කතා බොහෝමයක් දෙමවිපියන්ගේ විරෝධය නිසා අවසන් වෙනවා. ඉතින් ඒ නිසා දුක් විදින , ඒ වෙනුවෙන් සටන් කරන අය වෙනුවෙන් තමයි අද කතාව ! 💔 ආදරය වෙනුවෙන් සටන් කරනවා කියන්නේ දෙමව්පියෝ එක්ක රණ්ඩු කරන එක නෙවෙයි. ​ගොඩක් වෙලාවට දෙමව්පියෝ අකමැති වෙන්නේ ඔවුන් දකින යම් යම් බාහිර හේතු නිසා. ඒ අකමැත්ත කැමැත්තක් කරගන්න නම් ඔබ මීට වඩා ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මෙන්න ඒ සඳහා ප්‍රායෝගික පියවර කිහිපයක්: 1. ​හේතුව හරියටම තේරුම් ගන්න: ඔවුන් අකමැති ඇයි? කුලය හෝ ආගම වැනි දෙයක්ද? එහෙමත් නැත්නම් සහකරුගේ රැකියාව හෝ හැසිරීම ගැන තියෙන බයක්ද? හේතුව දැනගත්තොත් විතරයි අපිට ඒකට විසඳුමක් හොයන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මුලින්ම හේතුව හදුනාගන්න. 2.​කලබල නොවී සන්නිවේදනය කරන්න: "මට මෙයා නැති උනොත් මම මැරෙනවා" වැනි ආවේගශීලී වචන පාවිච්චි කරන්න එපා. ඒ වෙනුවට, ඒ පුද්ගලයා නිසා ඔබේ ජීවිතය කොයිතරම් යහපත් වුණාද, ඔහු/ඇය තුළ තියෙන හොඳ ගුණාංග මොනවාද කියලා සන්සුන්ව ඔවුන්ට පැහැදිලි කරන්න. 3.​ඔබේ සහ ඔහුගේ/ ඇයගේ දියුණුව පෙන්වන්න: දෙමව්පියෝ හැමදාම කැමති තමන්ගේ දරුවා සුරක්ෂිත වෙනවා දකින්න. ඔබ ආදරය කරන අතරතුර අධ්‍යාපනය හෝ වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්නවා දැක්කම, ඔවුන්ට ඔබේ තේරීම ගැන විශ්වාසයක් ඇති වෙනවා. 3.​කාලයට ඉඩ දෙන්න: එක දවසින් දෙමව්පියන්ගේ හිත් වෙනස් කරන්න බැහැ. ඔවුන්ට ඒ ගැන හිතන්න කාලය දෙන්න. ඔබේ ඉවසීම සහ ඔවුන්ට දක්වන ගරුත්වය කිසිවිටෙකත් අඩු කරන්න එපා. ඉවසීමෙන් ඉන්න. කාලය දෙන්න. අපිට විසදන්න බැරි ගොඩක් ප්‍රශ්න කාලය විසින් හරිම සාධාරණව විසදනවා. 4.​විශ්වාසවන්ත වැඩිහිටියෙකුගේ සහය ගන්න: ඔබට තේරුම් කරලා දෙන්න බැරි දෙයක්, ඔවුන් පිළිගන්නා වෙනත් වැඩිහිටියෙකු (මාමා, නැන්දා හෝ ගුරුවරයෙක්) ලවා පවසන්න උත්සාහ කරන්න.නමුත් මතක තියාගන්න ඔවුන්ට බල කරන්න එපා. ඔවුන්ටම හිතන්න ඉඩ දෙන්න. ​මතක තියාගන්න. බලෙන් කරන විවාහයකට වඩා ආශිර්වාදය මැද කරන විවාහයක සැනසීම වැඩියි. ඔබේ ආදරය සැබෑ නම්, ඔබ දෙදෙනාම නිවැරදි පුද්ගලයන් නම්, කාලයත් සමග දෙමව්පියන්ගේ හිත් අනිවාර්යයෙන්ම වෙනස් වේවි. මතක තියාගන්න දෙමව්පියන් යනු ඔබේ තරහකාරයින් නොව ඔබටත් වඩා ඔබේ සැනසීම සතුට ප්‍රාර්ථනා කරන අයයි. ඉතින් දෙන්නට දෙන්න අවංකනම් ඔබට අනිවාර්යයෙන්ම මේ ආදරය ජය ගත හැකියි. මේ ප්‍රශ්නේ ඉන්න අය ගොඩක් ඉන්නවා . ඉතින් ඔයාටත් මේ ප්‍රශ්නය තියනවනම් හෝ තිබුනනම් ඔයාගේ අත්දැකීම් බෙදාගන්න. මේ ප්‍රශ්නය නිසා දුක් විදින අයට එය සහනයක් වේවි. ​ඉවසන්න... ශක්තිමත්ව ඉන්න! හැමදේම ඔයා හිතනවටත් වඩා හොදට සිදු වෙයි ❤️ #fyppppppppppppppppppppppp #trend #Love #breakup #viralvideo

About