@dula_and_dee: බිව්වහම ආදරණිය වෙන පිරිමි ලමයිනුත් ඉන්නවා 🥹💕🫶 @𝗗𝘂𝗹𝗮🦕 #creatorsearchinsight #viralvideoo #trending #fyp #Love

Dula & Dee 💕
Dula & Dee 💕
Open In TikTok:
Region: LK
Friday 30 January 2026 14:44:38 GMT
1341606
103276
1720
11970

Music

Download

Comments

ya_shii28
ya_shii28 :
Sathutin inn labenn one hamadama ♥️
2026-11-04 17:09:06
0
manojprasanna055
manoj prasanna :
ඉස්සර චුට්ටක් බිව්වම හිතේ තියෙන හැමදේම කියන මන් අද වචනයක් වත් පිට වෙන්නෙ නැති හැගීම් දැනීම් නැති එකෙක් වෙලා..
2026-01-31 02:32:28
1169
anjana.dilshan132
Anjana Dilshan :
Oka badinna wenne na
2026-01-31 15:04:53
58
malan_x
Malan 🤍 :
🥹
2026-01-31 02:41:21
957
pravishthapriyadarshani1
Pravishtha Priyadarshanee :
මටත් මේ වගේ කියන කෙනෙක් ඉන්නව හැබැයි එයා ඒ හැමදේම කියන්නෙ හොඳ සිහියෙන් 🥺❤️
2026-02-02 11:08:46
71
i_sh_i_00
I S H I 🤍🥀 :
Lucky 🥺❤
2026-01-31 01:53:52
275
binariyashodara
비나리 야쇼다라 🪐💕 :
අද වගේ මතකයි එයාත් දවසක් ඔහොමම බිලා ඉද්දි කිවුවා එහෙමම නලලට කිස් එකක් දීලා බදා ගත්තා එත් එයා දන් ඒ විදියටම වෙනන්කෙල්ලෙක් එක්ක ඉන්නවා හරිය්ට මම කියලා රූපයක් එයාගේ ජිවීතේවත් හිටියේ නෑ වගේ අනෙ මම කොහොමද අනේ එයාව අමතක කරන්නෙ එයාට ඒ අවුරුදු දෙකහමාරක දේවල් දවසෙන් දෙකෙන් අමතක කලට මට නම් මැරෙණකම් බැරි වෙයි... මම එක ඉර හද වගෙ දන්නවා . අනෙ මම කියන්නෙ හැමදාම සතුටින් ඉන්න ජීවිතේට එන ප්‍රශ්න දෙන්න එක්ක කතා කරලා විසදගන්න අපිට හිතට දනන ආදරේ පරිස්සම කර ගන්න 🌹❤️
2026-01-31 00:27:13
216
yashubh0
Y A H A N 사 🇰🇷 :
Aneee🥺❤
2026-01-31 00:15:55
97
drop_drezy
Drop Drezy 🥀🐦‍🔥 :
ලස්සන ආදර කතාවක් වෙයි තවත් ඉස්සරහට 🥹❤️සුභ පැතුම් 🔥🤍
2026-01-30 20:56:47
265
_pinkey_07
🩷🦄._.PïÑkY._.🧿🪬 :
ආදරේ ට මොකටද වෙන ලොකු ලොකු නිර්වචන.. සරලවම මේ තියෙන්නේ ♥️😍👌🏻 ඇස් වහක් නං වදින්න එපා!!! 💕
2026-01-31 03:08:03
6
_samsh_iii
S :
2026-01-31 03:07:55
37
vampir_official_
Vampire_❌🧛 :
Adeee bila iddith kolla adare gana katha karanne🥺💗
2026-01-31 02:05:51
5
nadee__a__0626
🌹°||_𝚂𝙸𝙷𝙸𝙽𝙸_||°🌹 :
Ane🥺
2026-01-31 05:38:58
9
chandu_wa8
___Chandu_Wa___🦕♥️'' :
2026-01-31 10:48:23
12
monix9522
🌷🌼 NETHULI 🌼🌷 :
anee 🥺❤ ඇස්වහක් වදින්න එපා ඒ ආදරේට
2026-01-30 21:12:06
9
tharushi.hansamali
Tharu⛄️💗 :
Anee❤🥺
2026-01-31 05:42:07
6
raviya3948
raviya 😋🍃😀 :
වාසනාවන්ත kellek
2026-04-26 09:38:12
5
mr_shehan_1
MR SHEHAN :
මේවා බල බල සතුටුවෙන මම 🙂
2026-03-12 13:59:23
10
_sadeez_
S 4 D E E Z 🀄️" :
2026-01-31 08:42:04
6
ashi_girl91
🤍🌸🥂❤️ :
කොච්චර නම් සතුටක් දැනෙන්න ඇත්ද . එ කොල්ලගෙ එ ආදරෙ වචන වලට පෙරලුන විදිය♥️
2026-01-31 06:32:40
6
nadula.nadula3
Nadula Ransara :
වෙරි බැහැල ඉවර වෙලා vedio එක බලපුහම 🥲
2026-01-31 10:44:00
12
abi40912
Sewnk 💔...💔... :
කොල්ලේක් බිව්වාම ඕය වගේ කතා කියනවා කියන්නේ ඒ කියන්නේ ඌගේ හිත ඇතුලේ තියන ඒවා 😊❤️
2026-01-31 16:10:45
19
chamika_vpcw25
C H A N U 🖤 :
අපි අපේ ජීවිතේ කරගත්තට උන්ට ඒම නෑනේ. Just now me - ඉතිං පාඩුවෙ හිටපන් pco පාඩුවෙ තනියම 🙂❤️‍🩹
2026-01-31 11:11:39
5
malindu._
Malindu | මලිදු | マリンドゥ :
2026-01-31 03:31:53
1
zash_56
Zash 🕷️🕸️ :
Aneee🥺💗
2026-01-31 03:38:13
2
To see more videos from user @dula_and_dee, please go to the Tikwm homepage.

Other Videos


About