@dilzeditz_: ~ අසිපතට පරාජය කළ නොහැකි වූ 'අවිහිංසාව'. 🕊️ බාමියන් පිළිමවල සිට මාලදිවයිනේ ස්තූප නටබුන් දක්වාත්, මධ්‍ය ආසියාවේ සිට රුවන්වැලි සෑ පින්කමට වැඩම කළ දහස් ගණන් රහතන් වහන්සේලා දක්වාත් දිවෙන අපේ බෞද්ධ ඉතිහාසය කෙතරම් අභිමානවත්ද? 🍃ලෝකයම නිවාලූ බුදු දහමේ සෙවන ලබන්නට අප වාසනාවන්ත විය යුතුයි..☸️❤️🩹 ~ අනෙක් දහම් බලයෙන් පතුරුවද්දී, බුදු දහම ලොව පැතිරුණේ හදවත්වල ඇති වූ පැහැදීම නිසාමයි. සංහිඳියාවේ සහ නිදහසේ සැබෑ අරුත මෙයයි..🙏☸️💗 ('Non-violence' Unconquered by the sword. 🕊️ From the sacred ruins of the Bamiyan statues to the stupas of the Maldives; from the heart of Central Asia to the thousands of Arahants who gathered for the Ruwanweli Maha Seya—how magnificent is our Buddhist history? 🍃 We are truly fortunate to find shade under the Dhamma that cooled the entire world. ☸️❤️🩹 While other faiths were spread through force, Buddhism blossomed across the globe simply through the devotion of the heart. This is the true essence of harmony and the freedom of choice.🙏☸️💗) #buddhism #srilanka #lordbuddha #theravada #world
Other religions have destroyed Buddhism precisely because of its teachings on non-violence, loving-kindness, compassion, and peace. ☸️🙏 The same thing is happening to Sri Lanka right now. 🇱🇰 The rulers are to blame for this, but the people must also take responsibility! ⚠️🚫"