Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@life_with_sarasawiya: #srilankan_tik_tok🇱🇰 #fypシ゚ #mortivation #srilanka #fyppppppppppppppppppppppp
samiddhi hamuduruwo
Open In TikTok:
Region: LK
Sunday 01 February 2026 04:27:15 GMT
163688
17115
234
512
Music
Download
No Watermark .mp4 (
4.3MB
)
No Watermark(HD) .mp4 (
4.3MB
)
Watermark .mp4 (
8.11MB
)
Music .mp3
Comments
SaYu🇱🇰☸️ :
කෙල්ලනේ හැගීම් වලටම යටත් වෙන්නෙපා🙂🥀
2026-02-01 04:53:36
177
simple living :
හදවතට දැනෙන්න ඔක්කොටම කතා කරන්න බෑ.මහා සංඝරත්නයට මාගෙ නමස්කාරය වේවා.
2026-02-02 03:58:20
155
Nethu🙃✨️ :
හාමුදුරුවෝ නිසා අද සරසවි වරම් ♥️
2026-02-01 15:28:12
101
Nadeeka :
ලව්ත් කරා, class නම් cut කලේ නෑ කවදාවත්ම , ඉගෙනත් ගත්ත, university ත් ගියා, අප්පච්චිට ඒ සතුට බලන්න මං ලග ඉන්න අද නෑ මේ ලෝකෙ, උතුම් බුදු බව ලබන්න ඕන අප්පච්චි , අම්ම පණ මගෙ ජීවිතේම 🥰🥰
2026-02-03 07:11:52
35
Lathira Senul :
සින්හල වෙඩි වගේ අපි පන්තිගිය නිසා අපි දන්නො කොහොමද වැඩේ කියල
2026-02-01 12:10:34
59
Hesh(ヘシャン) 🇯🇵 🇱🇰 :
අපේ සමිද්ධි හාමුදුරුවො❤️
2026-02-01 07:19:09
41
shehanFdo :
සහතික ඇත්ත හාමුදුරුවනේ
2026-02-01 10:44:44
11
Nimesh Anjana :
ගුරු හාමුදුරුවෝ 🥺❤️🙏
2026-02-01 07:47:49
12
아누🐼💗 :
අපේ හාමුදුරුවෝ ❤️🥺
2026-02-01 14:03:44
9
𝙋𝘼𝙎𝙄𝙉𝘿𝙐 𝓓𝓔𝓔𝓜𝓐 🍒🪽 :
ඇඩුනා 🥹❤️
2026-02-08 07:20:15
6
tharuwaaa :
අපෙ හාමුදුරුවෝ 🙏
2026-02-01 09:30:22
6
꧁༺🇱🇰✨️ꨄ𝐆𝐀𝐍𝐆𝐔ꨄ✨️🇱🇰༺꧂ :
අපේ සමිද්ධි හාමුදුරුවෝ ❤️🙏🙏🙏
2026-02-01 10:36:34
16
_nuwan_🐝🖤 :
අපේ හාමුදුරුවනේ 🥹❤️
2026-02-02 03:44:20
7
Dsk C Savindi :
අපේ හමුදුරුවෝ ❤️❤️❤️
2026-02-02 04:20:40
7
divya :
Ape samiddi hamuduwo
2026-02-01 15:46:55
9
Dinuka sathsara nanayakkara :
අපෙ හමුදුරුවනෙ 🤍
2026-02-04 05:17:45
7
Hansi Sewwandi :
අපේ හාමුදුරුවෝ...
2026-02-01 18:12:56
6
WINGS CAFE WELIGAMA :
අපේ හාමුදුරුවෝ ❤
2026-02-01 05:50:42
15
🇱🇰🇶🇦$$WMHI$$🇶🇦🇱🇰 :
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
2026-02-01 19:53:46
5
choco_x2.1 :
Aththa kathawa❤️
2026-02-05 16:38:47
5
Kavi Beauty Salon :
එදා හාමුදුරුවන්ගේ clz එකේ වාඩිවෙලා හිටපු දවස් මතක් වුනා, සතුටුයි අද අම්මා තාත්තට ආඩම්බරයක් වෙන්න degree දෙකක් ගන්න තැනට එන්න පුලුවන් උනා, ඒ හයිය දුන්න එක ගුරුවරයෙක් තමයි හාමුදුරුවෝ මගේ ජීවිතේ ලැබුන 🙏🙏❤️❤️හාමුදුරුවන්ට දීර්ඝායුෂ, හයිය ලැබේවා තවත් මේ වගේ ළමයින්ට උගන්නන්න 🙏🙏😇😇
2026-02-25 02:05:48
8
Nisha :
ජීවිතේත් එක්කම සින්හල උගන්නපු අපෙ හාමුදුරුවෝ 💗
2026-02-10 18:26:07
8
𝘽𝙝𝙖𝙜𝙮𝙖 🧚♀️🧿 :
මමත් ක්ලාස් ගියා හැබැයි කිසිම දවසක මන් ක්ලාස් කට් කරලා නැහ් ඒ අතින් මට හෙන සතුටුයි මන් ඒම නොකරපු එක ගැන💗🙂
2026-02-20 07:41:14
5
kavidu_kawshalya [🇰🇷] :
අභිදර්මය කියලා දෙන හාමුදුරුවෝ නෙද මෙ🥺❤️🩹
2026-02-10 09:45:24
6
sajith cake shop :
එ වචන හදවතටම දැනෙන්න වදිනවා...මහන්සි වෙලා ඉද්දි ඇත්තටම අහලා බලන්න අම්මාගෙන් තාත්තාගෙන් ඇත්තටම මං එ සතුට එ දෙන්නගෙන් දැකලා තියනවා....
2026-02-02 08:38:17
6
To see more videos from user @life_with_sarasawiya, please go to the Tikwm homepage.
Other Videos
بعد از وقت ها پست گذاشتم حمایت کنید . . . . #bts #army #jungkook #فوریو_نظری_به_حال_ما_کن
Crazy Timebomb jukes #roblox #viral #timebombdualsuels #fyp #juke #recommended #videoviral
potpot #shihtzu
ইতিহাস জানো মিয়া 💔 #messi #funny #memes #sadstory #FIFAWorldCup
جدر شمع والشمع والاعواد بكج كامل ♥️ ل ازالة الشعر ب افضل الطرق تابعي سويتي وشاهدي افضل الطرق ♥️ #شمع #سويتي_اكرلك #تجهيزات_سويتي_لصالونات_التجميل #عطور_سويتي #بغداد
অসুস্থতার চরম পর্যায়, উঠে দাড়াবার মত শক্তি নেই, ঘর বন্দি দিনগুলো যে কিভাবে কেটে গেলো বুঝতেই পাড়লাম না ! অপন তো অনেকেই ছিলো তবে "মা" কে ছাড়া কাউকেই পাশে পাইনি...! ❤️🩹 . . . . . . . .#page #foryouu #fpy_tiktok #unfreezemyaccount @TikTok Bangladesh
About
Robot
API
Legal
Privacy Policy