@zyra47447: ඔයා අළුතෙන් ගෙයක් ගන්නවාද? එහෙනම් කටවහගන්න. ඔයා අලුත් වාහනයක් ගන්නවද? එහෙනම් කටවහගන්න. ඔයාලා හෙට අනිද්දා marry කරන්න හිතාගෙන ඉන්නවද? කටවහගෙන පාඩුවෙ කරගන්න. Weekend එකේ කොහේහරි යන්න හිතාගෙන ඉන්නවද? එහෙනම් කටවහගෙන පාඩුවෙ ගිහින් එන්න. ඔයා පිලිගත්තත් නැතත් අපේ හීන වලින් 99% ක්ම ඒවා හැබෑවෙන්න ඕනි වේලාවට එහෙම නොවෙන්න ප්‍රධානම හේතුව වෙන්නෙ ඔයාගෙ ඒ හීන ගැන ඔයා වැරදි මිනිස්සු එක්ක කියන්න හදිස්සි වෙන හින්දයි. මොකද ජීවිතේ ගොඩක් තැන් වලදි අපේ හීන හරි, අපේ සාර්ථකත්වයක් හරි අපි විසින් "යාළුවො" කියලා කියා ගන්න අය එක්ක බෙදාගන්න ගිහින් ඒවා අසාර්ථක කරගන්නවා. මොකද ඊර්ෂ්‍යාව කියන්නෙ මිනිස්සුන්ට ලැබෙන්න තියෙන හොඳම දේවල් වලින් 99%ක්ම වගේ විනාශ කරන්න පුළුවන් විදිහේ negative power එකක් තියෙන දෙයක්. ඒ නිසා ඔයා දේවල් කරන්න කලින් ඒ ගැන හැමතැනම කියවන්න යන්න එපා. ඔයාගෙ වටෙව් ඉන්න අයගෙන් බහුතරයක් දෙනා, ඔයා හොඳින් ජීවත් වෙනවා දැකීමට කැමති උනත් එයාලා කැමති ඔයා එයාලට වඩා 1%ක් හරි පහලින් ඉන්නවා බලන්න. හැබැයි ඇත්තටම එහෙම නැති යාළුවො ඔයාට ඉන්නවා නම් ඔයා ගොඩක් වාසනාවතයි. මේක ඔයාට මම දෙන friendly reminder එකක් විතරයි. මොකද සමහර වෙලාවට ඔයාගෙ පවුලේ උදවිය ලඟ උනත් මේ වගේ හැංගුන ඉරිසියාවක් තියෙන්න පුළුවන්. හැබැයි එයාලා කොයිතරම් ඊර්ෂ්‍යා කරත්, ඔයාගෙ සාර්ථකත්වය වෙනුවෙන් ඔයා සිදුකරන කැපකිරීම් මහන්සිවීම් වල ප්‍රතිඵල එයාලට නතර කරන්න බෑ! ඒ නිසා නිශ්ශබ්දව ඔයාගෙ ජීවිතේ ඉදිරි පියවර තබන්න!! -copied-
ZyRa
Region: LK
Sunday 01 February 2026 05:41:37 GMT
Music
Download
Comments
Kavindu Weerasinghe :
යථාවාදි තථාකාරී... කියන දේ කරන්න. කරන දේ කියන්න. කවදාවත් වරදින්නේ නැහැ. ඊර්ෂ්‍යාවට කිසිම power එකක් නැහැ. නිකන් වචනයක් විතරයි. Southern Taste (Pvt) Ltd - Managing Director. අද මම මේ තැනට එනකන් මම හැමදේම කිව්වා වගේම ඒ දේවල් කරා. ඉස්සරහට Restaurant Chain එකක්ම දානවා Southern Taste නමින්.
2026-02-04 17:21:20
53
🩵💦Ishan_Amarasinghe :
True හැබැහින්ම මට කිහිප වතාවක් සිද්ද උනු දෙයක් ඒක. දැන් මාව නවත්වන්න කිසිම කෙනෙකුට බෑ 🙋💦🩵
2026-02-08 02:32:36
9
THISARA_NAVOD2009 :
Aththa💯
2026-02-02 09:58:07
1
Pramod Weerarathna :
Thank you so much for sharing my thoughts ❤️
2026-03-06 06:48:44
1
🪭babi🛸 🪽 :
True🫵
2026-02-06 15:11:00
2
🄼🄰🄻🄸🄽🄳🄰 :
100%
2026-02-05 13:09:42
1
Darshanaya :
100% ක් ඇත්ත
2026-02-05 13:54:53
1
“DhaNuka GeMs”( CeylonAsia )💎 :
එකගයි 💯
2026-02-06 06:42:44
2
✨🫧Darshana lakshitha🫧✨ :
💯 ඇත්ත බං මේ කතාව
2026-03-31 15:41:42
1
චරිත් :
100% agree
2026-02-04 12:11:27
2
🥄𝓔🍄♓ :
Agreed ..🥱
2026-03-09 16:16:58
1
Jeniffer Ranasinghe :
1000/- agree
2026-04-15 18:18:25
1
Dilshan Karunarathna :
ඇත්ත ❤️🔥
2026-02-10 15:29:48
1
Kevin prabash :
100% agreed
2026-04-02 12:46:51
1
Dilani Dilrukshi 🦋🌻 :
True...😏
2026-02-06 12:53:53
2
thilini :
🤭 අනිවාර්යයෙන්ම 🙏
2026-03-08 03:34:25
1
Thejan liyanage :
100% agree 👏🏼
2026-02-19 14:41:04
2
NiranPerera5 :
True💯
2026-03-18 17:35:31
1
D_E_W デウー ✨ :
Aniwaren babaa
2026-03-01 02:19:52
0
Mr.Drummy SL | Octapadist | DJ :
යථාවාදි තථාකාරී... කියන දේ කරන්න. කරන දේ කියන්න.
2026-03-23 20:37:52
1
pasi_@ :
❤❤❤
2026-02-04 14:05:46
1
sriyan :
🙏
2026-02-04 14:38:44
1
𝙅 𝐀 𝙉 𝐈 𝙔 𝐀🪄🍎🕊️" :
❤️
2026-02-06 16:09:45
1
😇Vihanga pathum🤑🪶 :
😁😁😁
2026-02-05 09:06:47
1
Ramu🪬 :
@Ishan keep in your mind ❤️
2026-03-10 05:23:49
1
To see more videos from user @zyra47447, please go to the Tikwm
homepage.