@_danuuza: මචන්! මේ හැම තත්පරේම ඇදිලා යන්නේ ජීවිතවල අවසානය ළඟා කරන කාලයට. මේ මොහොතේද කියලා ෂුවර් කරන්න බැරි අවසානයක් සිදුවෙන ජීවිතයක් අපි මේ ගෙවන්නේ. මිනිස්සු එක්ක ගණුදෙණු කරද්දින් සිහියෙන් ඉන්න වෛරය කියන දේ අතහරින්න. සෑම දෙයකම අවසානය දුක නම් මේ දේවල් වල ඇති වටිනාකම මොකක්ද? පුලුවන් ඉක්මනටම නිදහස් වෙන්න පාර කපාගන්න මේ ජීවිතයෙන්. හොඳටම ඇති මේ වෙහෙසකර දුර ගමන. ඉතින් මම හොයනවා ඇතුලාන්තයෙහිම ගැඹුරු ත|නිවන! . . #foryou #viral #trendingtiktok #danuuza #lifeisdeep
ඩ නූ ෂ
Region: LK
Sunday 01 February 2026 13:32:26 GMT
Music
Download
Comments
𝓒𝓱𝓪𝓶𝓾 🐣💞 :
සරල දේවල් සංකීර්ණ කරන් අපිම විදවන තරමක් 🙂
2026-02-08 15:02:51
4
Dilki 💫❣️ :
මේවා අහන්න තරම් හයියක් නැති වෙලා😔
2026-03-05 15:10:09
3
ISURU 😉 :
caption plz 🥺❤️🩹
2026-02-01 18:53:55
2
Brayn :
මචන් edite පාර ගහන්නෙ මොකෙන්ද❤
2026-02-02 03:01:27
0
Dis_04 :
nice content
pls keep it up
2026-02-05 18:17:33
0
Pinky :
වාව් මාර ලස්සනයි 🥺💔
2026-02-02 17:08:12
0
____Rashi____🦋🧿🪬 :
2026-02-01 15:22:14
1
N!pu🐊🇯🇵 :
Caption eka aran dmmata kamak nadd??🙂
2026-02-06 17:46:29
0
𝐉𝐀𝐒!𝐍𝐓𝐇𝐀 🛸 :
🫶🏻
2026-02-02 12:23:32
1
R🦄 :
❤️
2026-02-01 14:11:31
0
S 🇧🇷 :
❤️🩹🎶😪
2026-02-04 02:59:20
0
S A S E N 🪬 :
😓❤️🩹
2026-02-02 14:25:12
0
praba 🀄️ :
🫶
2026-02-01 14:27:16
0
Praveen :
🥺🥺
2026-02-03 07:42:15
1
S H E H A N :
😒💔
2026-02-03 18:41:13
0
💜🤍🕊️LOVELY🕊️🤍💜 :
❣️❣️❣️❣️❣️❣️❣️
2026-02-04 04:31:08
0
Pubudu manahara :
😥😥😥
2026-03-29 15:18:53
0
viduranga 🐾 :
❤️❤️❤️
2026-02-01 18:19:12
0
nimmi costha :
❤️
2026-02-01 14:22:31
0
🖤𝓟𝓲𝔂𝓾𝓶𝓲 🖤 :
🖤🖤🖤
2026-02-02 03:48:53
0
Hansaka🍫💫 :
🥺💔
2026-02-05 19:18:46
0
sulochananirmal :
🤍
2026-02-02 17:15:07
0
DeŇuwan Chamara_🐼 :
🥺😔💔..
2026-02-03 12:55:57
0
Sathush Orton :
❤
2026-02-01 14:44:54
0
nadu 💣☢️ :
😌😌😌
2026-03-19 14:40:34
0
To see more videos from user @_danuuza, please go to the Tikwm
homepage.