@bento_page_v: අනිවාරෙන්ම !❤️‍🩹 #fypシ゚ #viral #fyppppppppppppppppppppppp #buddha #mention #foryou #felings #status #alone #froyou

බෙ_nto_🦢
බෙ_nto_🦢
Open In TikTok:
Region: LK
Sunday 01 February 2026 18:50:49 GMT
573874
105099
8607
524

Music

Download

Comments

rashmii61
🪬 RUSH 🪬 :
මං යාළු වෙලා ඉන්න පිරිමි ලමයගේ හිතට සැනසිම ගේන්න 🙏🥺 කවදාවත් දුකක් ලැබෙන්න එපා .
2026-02-02 03:20:20
824
ashh_1_4
𝓐𝓼𝓱𝓮𝓷🪭 :
හැමොගේම හැමදෙම අශාවන් බලා පොරොත්තු ඒ විදියට ඉශ්ට වේවා 💗
2026-02-02 08:27:33
708
bhashi1595
BHASHI..♥️🍂 :
අම්මා තාත්තා වෙනුවෙන් මට දිනින්න පුලුවන් වෙන්න 🥺✨
2026-02-02 11:17:33
1748
shanakaumayanga
Scooby " 💐💗 :
exam 😊💗
2026-02-02 13:10:46
735
kavidu.malshan
kavii🥹💗 :
bike💗 💐
2026-02-02 13:42:49
243
n_a_w_o_n_80m
| • < Tharuka Nawon🇱🇰 :
සියලුම පිළිකා රෝගීන් සුවපත් වේවා ❤😇
2026-02-03 09:59:09
482
chuti.kolla056
๏♩💗♩๏ :
ol A9🥺
2026-02-02 15:15:00
239
astrazz_08
⭐️! :
A/L 3As 😭🎀
2026-02-03 03:03:46
118
kaveesha.00kavee
Kavee :
මගේ අම්මගෙයි තාත්තගෙයි බලාපොරොත්තු ඉෂ්ට කරන්න මට පුළුවන් වෙන්න ඕනී... 🙂🙏🤍
2026-02-02 11:42:03
72
aravindi530
ꪖ𝘳ꪖꪜ𝓲ꪀᦔ𝓲🇯🇵🍓🧚‍♀️ :
𝐯𝐢𝐬𝐚🇯🇵🥺🙏
2026-02-03 05:19:43
126
erandipunsara
Erandi :
මගේ අම්මයි තාත්තයි නිරෝගි වේවා.🙏🙏🙏
2026-02-02 17:10:17
26
sethu__007
Urfav_Sethu_ 🌷🐾 :
@R 😭❤
2026-02-02 10:46:26
34
malith_anuradha
. :
26 Al ❤️
2026-02-02 16:05:00
50
sadeesha_rajapaksha
Sadee_wwe_n. :
මගේ ආදරනීයන් හැමෝටම සතුටින්ම ඉන්න ලැබේවා🕊🥹🌎
2026-02-04 14:40:10
17
im_sixteen6
￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ ￴ :
Bike 🥺🖤
2026-02-02 16:22:54
29
shen..xx
센🇰🇷" :
D🥺💞
2026-02-02 13:35:11
20
anjan_1003
𝘼𝙽𝘑𝘼𝙽 🐼🤍🥀 :
@s 🙂..
2026-02-02 12:13:32
11
thissa87
@Thissa@ :
@P❤️‍🩹🥺
2026-02-02 08:54:01
9
rashanuradhi12
R_SH...🌀 :
අම්මයි තාත්තවයි සතුටු කරන්න පුලුවන් තැනකට ඇවිත් එයාලට සලකන්න. ඒ වගේම මගේ සහෝදරයන්ට උදව් කරන්න. ඒ වගේම මම ආදරය කරන කෙනා එක්ක මානසික සතුටින් ඉන්න. නැති බැරි අයගෙ හීන හැබෑ කරන්න. ඒක තමයි මගේ ලොකුම ප්‍රාර්ථනාව...! 🥺♥️🫂
2026-02-02 14:27:51
36
dineth1129
Dineth :
Oic💗
2026-02-02 16:02:52
8
shenu_zz5
𝗦𝗛𝗘𝗡𝗨_𝗭𝗭💋 :
@A🥺❤️‍🩹🫂💍
2026-02-02 13:04:27
7
s377765
S ••🦋•• :
හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම හරිම ඉක්මනින් සැබෑ වේවා 💗
2026-02-02 10:04:36
13
ishu_bbh56
🙈🥀𝐈𝐒𝐇𝐔 𝐛𝐛𝐡✨🎀 :
අද මගේ birthday එක 🥹❤️🥺 හලො
2026-02-02 06:49:26
75
derox_page.tt
M E G H A :
කවදා හරි අහිමි වෙනවා කියලා දැනගෙනත් මම කෙනෙකුට ඇබ්බැහි වෙලා ඉන්නවා..මට ඒ කෙනා අහිමි වෙන දවසට හිතාගන්නටවත් බැරි දරුණු හිත් වේදනාවක් දැනෙයි.. අන්න එදාට ඒ වේදනාවේ හානිය අවම වෙන ලෙස මගෙ හදවතට දැනේවා !🤍🙏 🤍
2026-02-02 12:37:54
54
pemi.x0
🌀pemi.x🪬 :
Exsam 🤍
2026-02-04 15:00:17
5
To see more videos from user @bento_page_v, please go to the Tikwm homepage.

Other Videos


About