@feelings.musick: "තව පාරක් හමුවී හිනැහී" Piano Version 🤍 @Sudeera Dilshan #thawaparakhamuvihinehi #sudeeradilshan #foryou #fypシ゚viral #sinhalasong

Feelings
Feelings
Open In TikTok:
Region: LK
Monday 02 February 2026 02:14:44 GMT
321264
22214
117
3705

Music

Download

Comments

shanikuwait
Imalka 10!25!💙💙💎💎🫀 :
හේතුවක් දන් නෑ.මේ වචන ඇහෙන හැම වෙලාවකම මං ලොකූ හුස්මක් හෙලනවා.🥹
2026-02-02 21:24:47
38
ravishkadinushini
D_I_N_U🐼🤍 :
සමහර වෙන්වීම හරිම අසාධාරණයි🙂
2026-02-04 05:30:39
13
thathsara.devindi
Thathsara Devindi :
මේ වචන පපුවටම වදිනවා 😥 කෑ ගහල අඩන්න පුලුවන් තරම් 😓😥
2026-02-03 04:18:24
4
osanda_thakshana_
Ðêvåå 😎🖤 :
හිමිනම් හමුවේවි නැත්නම් වෙන්වේවි 😊🥀
2026-02-03 02:23:04
7
sandaruwan__weerasinghe
ꜱᴀɴᴅᴀʀᴜᴡᴀɴ ᴡᴇᴇʀᴀꜱɪɴɢʜᴇ ✦ :
Comment දැක්කම පේනවා මිනිස්සු මාර විදියට මේ ආදරය නිසා විදවනවා. හිතට දැනුනු කෙනා හේතු ගොඩක් නිදහසට කරුනු විදියට පෙන්න පෙන්න මගින් හැරුනම අනෙක් පාර්ශවය හැමදාම විදවනවා. එහෙත් ගහට පොත්ත වගේ හිටපු, ගුණයෙන්, සීලයෙන් අග තැන්පත් යශෝදරාවගේ ප්‍රේමය අතැර, ලෝකයා වෙනුවෙන් අභිනික්මන් කරන්න සිදුහත් කුමාරයා කොහොම හිත හදාගත්ත ද කියලා සාමාන්‍ය අපිට හිතාගන්නවත් බෑ... අපි මේ වටිනාකමක් නැති බොරු කාරයෝ / time passers ලා වෙනුවෙන් ලතැවෙනවා... ❤️‍🩹😊
2026-03-10 06:32:09
2
janura_hansaka
janura_hansaka :
ඔයා සිනහව මතකේ තියා තනිවෙමි මා සසරේ පුරා...🙂❤️‍🩹🥀 felt it ❤️‍🩹
2026-02-04 06:58:58
3
madhura.kawishka
MaDhUrA kAiShKa 🍃 :
තව එක පාරක් බලන්න තිබ්බනම් ❤️‍🩹🥺
2026-05-07 16:31:01
0
tharakasadaru94
🇱🇰🤝Sadaru@Nadee🤝🇦🇪 :
පපුවට දැනුනට පස්සේ පුංචි හරි වෙනසක් වෙද්දි දරාගන්න හරි අමාරැයි.ඒ වේදනාව මිහිපිට කිසිම එහේකුට උරැම වෙන්න හොද.නැ.
2026-02-03 10:09:02
4
__madu_bbh__
𝐏𝐚𝐭𝐡𝐮𝐮|🪬🧿 :
කවුරු හිටියත් නැතත් ඔයාගෙ කාතාව ඇතුළෙ ඔයා සතුටින් ඉන්න🥺
2026-03-28 07:10:53
1
navi_boy_2005
Hemal_N_Bandara :
මගෙ profile එකේ cover එකක් තියෙනවා🥹❤️බලලා like එකක් දාලා යන්නකො🙏❤️
2026-02-26 07:57:54
1
dhanaa_10
02:25 ❤️‍🩹💫 :
ඔය සිනහව මතකෙ තියා........... තනිවෙමි මා සසර පුරා.... 🙂💔
2026-03-10 02:47:15
1
dinukanuwan860
̸̷̥⃔͢⃞❥⃟😋ᚸ⃝⃘❤️➳දි̶͓නූ̶̶̶͓⃟✮ᰳᰳ :
" තව පාරක් හමුවී හිනැහී "
2026-03-18 18:55:55
2
quotes.lk3
✯ S O N U ✯ ❤️🍃 :
මම මේ සින්දුව අහලා හිතන කෙනා මතක් කරන කෙනා හොදින්ද කියලාවත් මම දන්නෙ නෑ ! 🙂❤️
2026-03-19 14:49:19
1
pamudissanayaka
pamudissanayaka :
hindi song ekta wada sinhala eka lssnai
2026-02-04 15:00:38
1
pubuduhashan660
hashan...😎 :
Magaharunath magadi oba wetha pemkarami❤️
2026-02-04 10:37:34
1
sumithhettiarach90
hettiarchchi :
mi....ss........
2026-03-09 12:06:52
0
madhuu62
ᎷᏗᎴᏂᏬ ᏬᎩᏗᏁᎶᎧᎴᏗ :
My fav🥺🥰
2026-02-02 13:40:30
0
user5372470570743
Sampath :
marama lassanii sinduwa
2026-03-08 06:22:08
0
umanda30
uma ST :
my fv🥰
2026-02-05 18:15:24
0
dimak1811
dimak 🖤🖤🖤🫴s :
I.m.you boo
2026-02-13 00:46:13
0
shehanpathu
shaan $#@N :
🥺🥺🥺 godk dewl mathaketa apu mohothak🥺🥺🥺🥺❤️
2026-02-22 14:17:11
0
piumivishwa2
🖤Piumi🖤Perera🖤 :
fv song forever ♥️🥺
2026-02-27 19:11:12
0
dilhanisenevirathna
Dilhani Senevirathna :
ජීවිතේ එහෙම තමයි කියල හිත හදාගන්නව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැනෙ
2026-02-20 00:11:27
0
s_u_p_u_n_a3
_𝙎𝙪𝙋𝙪𝙉𝙖_{スプン}🇯🇵💲 :
සමහර හමුවීම් හරිම අසාදරානයි ලැබෙන්නේ නැති නම් මුණගස්සන එපා 🙏🥺
2026-03-20 07:41:44
0
nipunperera61
(◕‿-)𝑵𝒊𝒑𝒖𝒘𝒂✨💫👻 :
Fav😘
2026-02-03 04:39:01
0
To see more videos from user @feelings.musick, please go to the Tikwm homepage.

Other Videos


About