@.tharu39: මම, අම්මටයි තාත්තටයි මැරුණු මතකයක් වෙන්න ඇති 😭😭 #tharuofficial #foryoupage #viralvideo1million #trend #fyp

tharu 😜🌹
tharu 😜🌹
Open In TikTok:
Region: MY
Monday 02 February 2026 13:06:54 GMT
1214109
109211
3451
5442

Music

Download

Comments

mr.sasiya22
Sasi 😼 ^_^ :
දරුවෙක් හදන්න හැම ගැහැනියක්ම අම්මා කෙනෙක් වෙන්නේ නෑ 🙂
2026-02-02 18:22:44
3636
n20050705
දේවූ.🪁 :
අපිට මොන ප්‍රස්නද බන් ☺️
2026-02-03 01:28:10
1323
kasuva2000
K--A--S--U--W--A🫀❤️ :
ඒ කෙල්ලගෙ හස්බන්ට.... මගෙන් respect🥰 ඒ කෙල්ලට තාත්තගෙ අම්මගෙ අඩුව පිරෙව්වට ... හද පතුලෙන්ම රෙස්පෙක්ට් කොල්ලෝ❤❤🙏
2026-02-02 20:40:12
1240
pasi_official_tt
𝙱𝙰𝚁𝙸𝚂𝚃𝙰 𝙿𝙰𝚂𝙸 ☕ :
" තනිවෙලා අඩපු හැම ඇස් දෙකක්ම, දවසක ලස්සනට හිනාවෙන්න ඕනි...!! 🥺❤️‍🩹
2026-02-02 17:31:09
494
hemantha.turkey25
HEMANTHA MADUSANKA🇯🇵🇱🇰🇹🇷 :
එච්චර දේවල් කරපු අම්මා තාත්තා ගැන කිසිම වයිරයක් නෑ 🥺
2026-02-02 19:38:38
719
...sanju...1998
🧢|S A N J U|සංජු✨️ :
ආදරේ කියන එක තිත්තයි එත් මේ වගේ කෙල්ලක් ලැබුනොත් රැජිණක් වගේ බලා ගන්නවා...🥺👍🙏🙏🙏❤️
2026-02-02 23:13:28
255
nisal_sayuranga
𝗡𝗶𝘀𝗮𝗹 𝗦𝗮𝘆𝘂𝗿𝗮𝗻𝗴𝗮 :
අන්තිම ටිකට නම් ඇස්වලට කඳුලු ආවා🥺💔
2026-02-02 17:46:49
394
manoj_dilanka
Ɱąղօʝ ᎠìӀąղҟą 🙋 :
උතුරන්න හරියන්න ඕනි කෙල්ල ඔයාට.....💚
2026-02-02 17:22:19
201
dinukshi.dissanay
D ❤️ D ❤️L :
මටත් ඇඩුනා දෙයියනේ❤
2026-02-02 15:52:48
114
madushikapriyadar
,✨𝓜αdυsℍi𝕂ค 🇩🇪🇱🇰ﮩ٨ـﮩﮩ :
එහෙම අම්මලත් ඉන්නව හැමෝටම අම්මල වෙන්න බෑ දරුවෙක් හැදුවට
2026-02-02 16:57:26
110
adeesha2226
R.M.A.W.B :
මට මෙ වගේ කෙල්ලෙක් ඕන🌸🥺
2026-02-02 14:59:55
78
artyboy48
artyboy :
රිදුණු හිතට හැකි ඉක්මණට සැනසීමක් ලැබේවා🙏
2026-02-02 14:14:10
127
piyu..baba
Piyu baba.. :
අනේ අබී අඩන්නෙපා🥺...ඔයාට කවදාවත් වරදින්නෙ නෑ මැනික..🥺❤️
2026-02-02 14:49:11
65
niro7t
නිරෝ | NiRo | னிரொ 🧿🪬 :
දවසක දිනන්නම ඕනි ජීවිත 🥺❤
2026-02-02 17:31:48
77
_crazy__girl_04
𝗦"💋🥵👀 :
ඒ අතින් මගේ අම්මා තාත්තා රත්තරන් ...🥺❤️
2026-02-03 03:26:10
96
dilshanbae
DilshanBae :
දිනන්නම ඔනි ජිවිතේ 🥺❤️👌
2026-02-02 20:21:03
40
s_a_n_j_u_w_aofficial98
Sanjuwa_ official_ 🤍🍃🎧 :
ඇස් වලට කදුලු පිරුනා බං 🥺
2026-02-02 19:48:38
27
eraaaa02
*🦋•𝘗𝘈𝘕𝘊𝘏𝘐🥀🩷* :
අඩෝ කෙල්ලෙක්ගෙ දුක ඔහොම කියද්දි ඇඩුනා බං..🥺🩷
2026-02-02 20:01:12
50
dimodya
dimodya :
ඔය කදුලුම ඔයාට ශක්තියක් කරගෙන ජීවිතෙ ගොඩ යන්න ඔයාට වරදින්නෙ නෑ🥺💗
2026-02-02 16:08:33
180
shehan.madusanka4
Shehan Madusanka :
කොල්ලෙක් වෙලත් ඇස් වලට කදුලු අවා 🥺❤🥹
2026-02-02 23:02:19
34
roshel5838
Roshel :
අනෙ ගියඅව්රුද්දෙ පලවෙනිදා මං එක්ක මෙකම කියල ඇඩුවා. බුදුසරණයි මැනික ඔයාට වරදින්නැ
2026-02-02 14:05:52
605
ruwan.tharaka00
👻🦋Tharaka🦋👻 :
🥺
2026-02-03 02:51:27
6
lily_girl_0
Dinu" 💋🐾 :
ලමයා කොමද පලි වෙන්නේ එයාලගේ දේවල් වලට🙂
2026-02-03 11:33:27
16
To see more videos from user @.tharu39, please go to the Tikwm homepage.

Other Videos


About