Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@oloyebabalorisa:
🅾️LOYE🅱️ABALORISA
Open In TikTok:
Region: NG
Tuesday 03 February 2026 03:00:00 GMT
255
33
1
1
Music
Download
No Watermark .mp4 (
4.66MB
)
No Watermark(HD) .mp4 (
4.66MB
)
Watermark .mp4 (
4.66MB
)
Music .mp3
Comments
Aishat :
💞💞💞💞💞
2026-02-03 06:48:41
0
To see more videos from user @oloyebabalorisa, please go to the Tikwm homepage.
Other Videos
@NUV Energia #nuvenergia #nuvclipfy #clipfyleague #explorar
RUU Perampasan Aset Mangkrak: Bela Wong Cilik atau Uang Cilik?
නිකමට හැදුවෙ Pt 9 | ප්‍රථම ආදරය සහ දැනුණු ආදරය කිව්වේ ? මොකද, ඒ දෙක හාත්පසින්ම එකිනෙකට වෙනස් හැඟීම් දෙකක් ! ඒ කිව්වේ ? මනුස්සයෙක්ගේ ජිවිතේ ප්‍රථම ආදරය කියන්නේ හරිම කුළුදුල් හැඟීමක්, ඒ හැගිම ජිවිත කාලේටම දැනෙන්නේ එක පාරයි. පුංචි ළමයෙක් අකුරු නොදැන පොතක් කියවන්න උත්සාහ කරනවා වගෙයි මනුස්සයෙක්ගේ ජිවිතේ ප්‍රථම ආදරය කියන්නේ ! කිසිම දෙයක් නොදැන,ආදරය කියන්නෙ මොකක්ද කියලවත් නොදැනයි අපි ආදරය කරන්නේ ! එතකොට දැනුණු ආදරය ? දැනුණු ආදරය තමයි මන් දන්න තරමින් මේ ලොකේ ලස්සනම හැඟීම ! ඇයි එහෙම කියන්නේ , මොකක්ද ඒ දෙකෙ වෙනස ? දැනුණු ආදරය කියන්නේ සමහරක් විට ප්‍රථම ආදරයම වෙන්නත් පුළුවන්, එහෙව් ආදර කතා ඇත්තටම හරි ලස්සනයි. හැබැයි ගොඩාක් වේලාවට ඒ දෙක දෙකක්! ප්‍රථම ආදරයෙන් පස්සෙ මිනිස්සුන්ට ජිවිතේ එක තැනකදි මුණ ගැහෙනවා ආදරයක්, ඒතකොට තමා දන්නවා ආදරේ කියන්නෙ මොකක්ද, කොහොමද ඒ දෙවල් වෙන්නෙ කියන එක ගැන සම්පුර්ණයෙන්ම නැති වුනත් යම්තාක් දුරකට හරි අපිට අවබෝධයක් තියෙනවා! ඒ හැමදෙම දැනගෙනයි එතකොට අපි ඒ මනුස්සයාව තොර ගන්නේ ! ඉතිම් වෙනස මොකක්ද ? වෙනස තමයි, අපි දෙයක් නොදැන කරන එක සාමාන්‍ය දෙයක්, හැබැයි අපි දෙයක් දැනගෙන කරනවා කියන්නේ එකේ සම්පුර්ණ වගකීම අපි ගන්නවා වගේ දෙයක්! ඉතිම් එකයි මම කියන්නේ ප්‍රථම ආදරයට වඩා දැනුණු ආදරය හරි සුන්දරයි! මොකද අපි හැමදෙම ගැන යම්තාක් දුරක හෝ අවබෝධයකිනුයි ඒ මනුස්සයාව තොර ගන්නෙ! ඒතකොට ඒ ආදරයද මනුස්සයෙක්ගේ අන්තිම ආදරය ? වෙන්නත් පුළුවන්! නොවෙන්නත් පුළුවන්! මොකද, දැනුණු පලියටම මිනිස්සුන්ට මිනිස්සු අයිති වෙන්නෙ නැහැ, එතකොට අන්තිම ආදරය කියලමද කියන්නත් ආමාරුයි! එක එකිනෙකාට සාපෙක්ෂයි! හැබැයි සමහරක් වෙලෙට සමහර මිනිස්සුන්ට පුරුදු වෙන්න වෙනවා අයිති නොවුනා කියලා තමන්ගේ ආදරේ යටපත් නොකර දෙපැත්තකට වෙලා ඒ හැඟීම විදින්න! දෙපැත්තකට වේලා ඉන්න එක ආමාරු නැද්ද ? වෙන්න පුළුවන්! ඒකත් එකිනෙකාට සාපෙක්ෂයි! මට අනුව නම් එක කටුක ගමන් මගක් හිමි සුන්දර ගමනාන්තය ක්! ඉතිම්, මනුස්සයෙක් ඔයා ගැන හැමදෙම දැනගෙන ඔයාව තොරගන්නවා කියන්නෙ, ඉස්සරහට එන හැමදෙකටම එයා මුණ දෙන්න ලැස්තියි කියන අභිමතාර්ථය උඩයි! ඒ හැගිම වචනෙන් විස්තර කරන්න බැරි තරම් ලස්සනයි! එහෙව් හැඟීමකට අයිතිවාසිකම් ලැබෙන්නෙත් මන් හිතන විදියට වාසනාවකට! ඉතිම් ඔව්, ඔයා තමයි මගේ ඒ දැනුණු ආදරය ! හැමදාටම ආදරේයි 🤍 ✍ Cr: justt.life22 #fyp #foryou #lgbt
About
Robot
API
Legal
Privacy Policy