@dia07_2: තමන්ට තමන්ව නැති කරගන්න එපා. ඔයාගෙ ඇතුලේ ඉන්න මනුස්සයා කරන්න කැමතී දේවල්.. යන්න කැමතී තැන් අහන්න කැමතී සින්දු ආස්‍රෙ කරන්න කැමති මිනිස්සූ , කොටින්ම ඔයා විදින්න ආස හැගීම්ම්.. මේ සේරම දෙකට තුනට නවලා කොහේ හරී ඈතකට විසික්කරලා දාන්න වෙන තැනට වැඩ කරන්න එපා..තව මනුස්සයගෙ agenda එකකට හුරු වෙන්න එපා, තව මනුස්සයෙක් වෙනුවෙන් තමන්ගෙ සන්තකේ තියෙන හැමදෙයක්ම sacrifice කරන්න එපා..තමන්ට තමන්ව නැති කරගන්න එපා.. නොගැලපෙනවයි කියලා හිතෙන පලවෙනී විනාඩීයේ අතුරුදහම් වෙන්න .. 🤌#fypツ #viral #itsme #fyp #

ᗪIYᗩ
ᗪIYᗩ
Open In TikTok:
Region: LK
Thursday 05 February 2026 10:25:30 GMT
193920
19131
85
877

Music

Download

Comments

111rinu
Rinuu.. :
තනි වෙන්න ටික කලෙකට.. එතකොට universal එක ඔයාට ඔයාව හොයලා දෙනවා..☺️
2026-02-08 17:51:58
105
ravee_hansa
Rv :
තනිවෙන්න තමන්ව තෝරගන්න !
2026-02-11 17:24:36
26
piggii32
Pigge 🐽🇦🇺 :
තනිවෙන්න බය වෙන්න එපා මොකද තනිකම ඇතුලෙ තමන්ට තමන්ව හොයාගන්න ලැබෙන ජිවිතේ හොදම chance එක
2026-02-27 14:04:34
7
pasindu_ranaweera_
Pasindu Ranaweera :
රහසින්වත් පව් නොකල අයටත් අහිමි වූවා ආදරය..🙂
2026-02-18 03:18:25
10
0stories29
- රශ් 🤫 :
දැනෙන්න හරින්න තෙරෙන්න .. ඔව් ගොඩක් මිනිසුන්ට පසුව තමයී වටින මල් අහිමි කරගත්ත වේදනාව දැනෙන්නෙත් .. මේ මට වගේ ☺️♥️
2026-02-13 15:02:58
8
aalya2661
Aalya ❤️ :
අම්මගෙනුයි තාත්තගෙනුයි ඈත් වෙලා ඉන්න වෙනව එහෙනම් ඒත් මට මල්ලිව ඕනි 😔
2026-02-13 16:38:22
4
...sada15
🧿♡𝑺𝒶𝒹𝒶_(سادامالي)♡🧿 :
ඔව් මට ඕනෙත් දැන් එහෙම වෙන්න 🥺💔😒
2026-02-25 14:17:41
1
himu82937
Himu🇱🇰🇦🇪 :
හිත හදා ගන්නේ කොහොමද
2026-02-06 00:37:33
2
w_a_r_u_ih
WAR_U🤍👽✨ :
දැන් මට වෙලා තියෙන්නෙ ඒක තමයි...🙂
2026-02-15 05:46:12
1
jerryzz0911
𝒥𝑒𝓇𝓇𝓎 ۶ৎ :
Mruwa ! 💔
2026-02-14 04:35:30
2
achiey__00
අචී | Achiey | அச்சி 🤍 :
2026/02/07 🤍
2026-02-08 03:24:11
2
jayaashi2
Rashie 🐰🎀 :
2026-02-12 12:28:48
1
_paba0
Paba Perera 🪬🧿 :
2026-02-15 11:21:59
1
janushi05
Janushi 🤍 :
Mm eka thama 🥺
2026-02-12 14:34:58
1
mr.fernando63
____Sudda@Sudumalli____🇱🇰 :
Therenwad
2026-03-21 04:37:32
0
lst_ishu
ISHU ♥️🫀 :
mt dan one ehem wenn 😊❤️‍🩹
2026-03-22 10:04:25
0
hasaofficial01
IRC | 𝗛4𝗦𝗔 き :
today😊
2026-03-10 04:14:55
1
xc_h_a_m_o_
𝐜 𝐡 𝐚 𝐦 𝐨 |🧋 :
Ow 🤍
2026-02-20 08:52:43
1
silent234589
Maleesha_Ranasinghe✍ :
ඒ මනුස්සයාව මරලා දාලා අදට අවුරුදු තුනක්🙂
2026-02-12 12:06:34
7
dovie8833
Dovie🖤 :
humm😌🥰
2026-04-10 13:09:58
0
avindya205
avindya 🧸♡> :
තනිඋනාට කමක් නෑ සැනසීම තියන් වටිනාකම් නැති තැන් වලින් සමුගන්න.. තමන් ගේ ඇතුලේ ජිවත් වෙන ආදරනීය මනුස්සයා නැති කරගන්න එපා ❤️‍🩹"
2026-07-02 09:58:50
2
thamaramendis07
D.D.T.Mendis❤️‍🩹 :
💯
2026-02-14 18:37:20
1
adhii652
Adhii :
Aththa..🖤
2026-04-11 02:44:14
0
meth_perera12
Methmi perera :
Definitely ❤️‍🩹
2026-05-21 16:59:54
0
harshinishani03
Harshi N :
අතුරුදහන් වෙන්න. මට දැන් ඕන එච්චරයි .🤍🙇‍♀️
2026-03-16 04:24:05
0
To see more videos from user @dia07_2, please go to the Tikwm homepage.

Other Videos


About