@hashi_amarasinha: බොරුව කවදාවත් වැඩිකල් දිනන් නෑ.. ගොඩක් මිනිස්සු කලේම නොකරපු වැරදි මගෙ පිටින් දාලා හැමෝම සුද්ද වෙන්න ආපු කාලයක් මේක. ගොඩක් මිනිස්සු මාව රවට්ටපු කාලයක්.ම්මගෙ උදන් මාව ප්‍රතික්ශේප උන කාලයක්... ගිඩක් විශ්වාස කරපු මිනිස්සු අතින් පහත්ම තත්වෙට දාලා කතා කරපු කාලයක්. හැබයි මන් විශ්වාස කරනව ඇත්ත කවදා හරි දිනනවා. එතකන් මේ දේවල් වලට පුරුදු වෙලා මන් ඉවසනවා. මන් කිසි කෙනෙක්ට කිසි කරදරයක් කරලා නැ. බලෙන් කිසි දෙයක් අරන් නැ. හැමෝම විශ්වාස කරල රැවටුනා විතරයි. රිදෙන්න වැටෙන්න පුලුවන් උපරිම අඩියට වැටුනා හැබයි මන් කවදාවත් ජිවිතෙන් පරාද වෙන් නෑ.. ඒක කිසිම මනුස්සයෙක්ට කරන්න බෑ. මාව රිද්දල කවුරු හරි සතුටු වෙනවනම් එ ටික කාලයයි එ හැමෝටම. පහත් මිනිස්සු පහත් මිනිස්සුමයි ඒකෙ වෙනසක් නැ. පහත් මිනිස්සු හැමදාම දිනුම අතේ තියන් ඉන් නැ. එතකන් මන් ඉවසනවා.. මාව රිද්දපු කාටවත් සැනසීමක් ලැබෙන්න එපා❤️
🧿hashi_amarasinha 🧿
Region: LK
Thursday 05 February 2026 12:53:54 GMT
Music
Download
Comments
chanaka madusha :
හදවතින් හැමදෙම බුදුරජාණන් වහන්සේගේ පෙලපත විනාශ කරන්න බැරි වෙයි බෝරැව හැමෝමටම දකින්නට බැරි වෙයි ඒහෙම පෙලපතක් තවමත් ඇතිද ...........
2026-04-30 20:44:01
0
FAHIL 🌝 :
34sec😁
2026-03-10 10:25:53
2
Kari Aasha :
don't worry about the hate comments just never mind focus on ur self🥰😇
2026-03-09 21:53:59
1
😈😈 Bad boy Neru 😈😈 :
video super 👌😁
2026-03-03 12:49:18
2
Vinod Sadeepa :
2026-02-06 08:43:11
30
MUFASA :
video supper sis😁
2026-03-04 14:37:02
1
𝚟𝚒𝚗𝚊𝚢 𝚟𝚒𝚗𝚎𝚜 :
send
2026-03-08 15:32:15
0
𝘕𝘈𝘛𝘜𝘙𝘈𝘓👑𝘒𝘐𝘕𝘎 :
books nice
2026-04-13 17:44:45
0
Star_Dreams_studio :
Don’t worry
2026-02-06 20:39:41
4
𝑻𝑬𝑫𝑫𝒀 𝑮𝑰𝑹𝑳 >3🐼👸 :
mii😌
2026-04-10 07:01:09
0
@날린다 사만 라트나야케 :
bonikki♥️🥰
2026-03-11 16:33:01
0
Shan Real 🖤⚡️ :
Cella♥️
2026-02-12 09:30:19
1
MR Dilsh (தில்ஷ்) 🇱🇰🚘 :
🩷අනිවා එහෙම්ම වෙයි .
2026-02-11 12:37:58
1
sadews :
lassanai 🤍🤍♥️🫣
2026-02-18 07:41:06
2
SathizZ"🤍🍄 :
2026-04-19 13:38:46
0
🇮🇱 ♤ Roshan רושאן ♤ 🇮🇱 :
beautiful 😘you
2026-02-06 19:45:19
0
_•suresh sharu•_ 🎀🧸🥹” :
2026-03-07 18:29:39
0
NIPUN THEEEKSHANA 👁️👁️ :
2026-04-08 08:23:26
0
my love my life😉😉 :
Vdeo sand
2026-03-02 21:26:32
0
Mohamed Rifas :
Very beautiful
2026-03-02 16:00:49
0
😈KUTTY_DRAGON🥵 :
Cute 💕💕
2026-03-05 11:49:01
0
asanka wmp :
ඇත්තටම ඔයා මලක් ❤️
2026-03-05 12:16:59
0
ᘔ O Y Տ ᗩ 🪬 :
ai bn 😔
2026-05-06 10:04:37
0
♥️🫶♥️Mr Mathu♥️🫶♥️ :
akka 👀♥️
2026-03-03 11:39:02
0
Ashu “ 🤍 :
Hee 😁💙
2026-02-08 01:18:47
0
To see more videos from user @hashi_amarasinha, please go to the Tikwm
homepage.