@ckyapa: පත්තිනි මෑනියන්ගේ කවි ❤️🙏 බලා එර්දි චන්ද්‍ර මඩල දෙනෙත් දෙක තුලින් නීල වර්න මැනික් තෝඩු මැනික් දම් තුලින් බලා මෙසක්වල දිවැසින් බලා හෙලා ලන් අබෙන් උපන් පත්තිනි දෙවි මෙරඟට බැස එන් අතේ සළඹ ලතේ තාලයෙන්ම දිලි දිලී සිතේ සෝක නැතේ එබදු වෙතේ පිලි වෙලී මෙතේ කපට මෙනේ බාර වෙතේ නොම වෙලී එතේ සුරබ රතේ පිටින් සිතේ නොම මැලී ලොබේ වඩන දිව ඔසරිය පවන් සලා ලන් නුබේ මුදුන වලාගැබින් එන පුන්සද මෙන් ළැබේ මෙදලුමුර දිවැසින් බලා හෙලා ලන් අබේ උපන් පත්තිනි දෙවී මෙරඟ මඬල එන් පුදා මෙරඟ සරසන මල් මාලා පුදා සුවද කිරි කැවිලිද දාලා මෙදා අවට බබලන රැස් දාරා සදා දිනිදු ලෙස තෙදබල පාලා අගේ වදන පතිවත රැකි හංදා රගේ බලා පඬි රජු කල නින්දා අගේ ඇති එ හිමිසඳු නැසු හිංදා පඩිපුර+පඩින්ගේ රට ගිනි බැන්දා සත්වර මේ ලෙස ලොව බිහිවෙන්නේ පඬිපුර වැනසීමට ගිනිදුන්නෙ පත්තිනි දෙවිදුන් පිං ලැබ ගන්නෙ පතිවත බලයෙන් අප රැක දෙන්නේ #trending#Godpaththini#onemilionwievs#foryourpaje# Thank you so much@Salon Montana @Akash D Yapa ...😍

ckyapa
ckyapa
Open In TikTok:
Region: LK
Friday 06 February 2026 06:39:18 GMT
457877
30762
731
737

Music

Download

Comments

__poojani_
__poojani_ :
මගේ දුවට ත් ඔය විදිහට කියන්න පුළුවන් ❤️
2026-02-08 05:20:16
18
vishwahansaka3
vishwa Hansaka 🇱🇰🇮🇪 :
Aswahk wdinda epa ubat❤❤
2026-02-08 12:53:47
23
appeleused
M.A.M🥰💞 :
මාර ලස්සනයි අක්කේ🥰❤️අහන් ඉන්න හරිම ආසයි❤️
2026-02-11 15:09:56
8
user3606360372625
කාංචන ප්‍රසාද් :
හරිම ලස්සනයි 🙏🙏🙏👌
2026-06-14 16:13:12
1
idsdilshan
Ids Dilshan :
නියමයි
2026-02-07 09:00:40
2
krish_aka_d
Akash D Yapa :
Aneeee🥺♥️♥️
2026-02-06 13:10:15
3
chithra.rathnasur
Chithra Rathnasuriya :
හරිම ලස්සනයි .💗💗💗
2026-03-14 17:14:27
1
subakthi1
💥Subakthi💖🐼💐 :
Akka ❤
2026-02-06 09:58:26
3
.dancing.group5
රුවන්පුර සරසි Dancing Group :
ලස්සනයි ❤️
2026-02-20 04:31:34
2
podiya9258
♡PODIYA♡ :
wow beautiful 😍💗💐
2026-02-07 22:38:51
2
rasimala
Ras :
🙏💝💝❣️pure talent 🌟🫡
2026-04-30 12:57:15
1
dilshanshashith0
shashith 🇱🇰 :
ලස්සනයි 🎶🙏
2026-04-06 04:46:31
1
sanjee2886
sanjee :
Patta ලස්සනයි
2026-04-23 04:17:59
1
user6174147854551
sanjeewapuhspakumara :
good
2026-04-05 16:14:50
1
lakahandanuahka92
Lakahan danuahka :
b
2026-03-29 18:01:23
1
__shan47
S a H a N..!👄🤍🌴 :
Akkah💖
2026-04-24 10:05:04
1
apj.gunapala
jayani janu :
ලස්සනයි❤️❤️❤️
2026-03-28 20:06:47
1
prarthana9142
♥️🐰~•° Siwwaa...°•~ 🐰♥️ :
Akka ❤️🙏
2026-04-01 13:09:03
1
rash4067
🆁︎🅰︎🆂︎🅷︎🅼︎🅸︎🅺︎🅰︎ :
lassanai🌹
2026-04-01 10:33:23
1
user46222367383500nethu
nethu 💫🌝12.24😚 :
miss 🙏🤍
2026-03-28 07:28:23
1
itz_shenal1
Itz_Shenal 🦕📌✨ :
bawanawak❤️😘
2026-03-12 13:21:38
1
manjula.priyankara2
Manjula Priyankara 🇱🇰🏆🇱🇰 :
good🤔
2026-03-06 16:13:15
1
kavindulk361
H.k.mihiranga :
🙏🙏🙏🙏🙏🇱🇰🇰🇷:ගොඩාක්ම ලස්සනයි ..👌👌👌👍
2026-04-02 06:13:11
1
user882556506
Suresh Suresh :
බුදුසරණයි අක්කි😃😃😃
2026-04-03 12:46:45
1
user8303931405594
stanly :
Voice excellent ♥️♥️
2026-02-08 03:24:53
1
To see more videos from user @ckyapa, please go to the Tikwm homepage.

Other Videos


About