@amandidharmarathne: Orange peel කියලා theory එකක් තියෙනවා. මට මන් මිලදී ගන්න දොඩම් ගෙඩියක ලෙලි ගලවන්න පුළුවන්, ඒත් මන් වෙනුවෙන් ඒ දොඩම් ගෙඩිවල ලෙලි ගලවන්න කැමති කෙනෙක් ඉන්නවා කියන හැඟීම හරිම විශේෂයි. මට ඒ දෙ කරන්න බැරි නිසා නෙවෙයි, ඒ පුංචි නිහඬ ක්‍රමවලින් ඔයා තව කෙනෙක්ව බලාගන්න එක හෝ තව කෙනෙක් ඔයාව එහෙම බලාගන්න එක සතුටක් නිසා. සමහර වෙලාවට, ඒක දොඩම් ගෙඩිය ගැනම විතරම් නෙවෙයි , ඒක හරියට ඔයාගෙ ජිවිතේ ඔයා වෙනුවෙන් ඔයාගෙ ජිවිතෙ පහසු කරන්න කෙනෙක් ඉන්නවා කියන හැඟීමම තමයි. සමහරවිට, කවදා හරි, ඔයා කවුරුහරි කෙනෙක් වෙනුවෙන් දොඩම් ගෙඩියක ලෙලි සුද්ද කරන සූදානම් නම් , නැත්තන් කවුරුහරි ඔයා වෙනුවෙන් දොඩම් ගෙඩියක ලෙලි සුද්ද කරන හැම මොහොතකම පෙනි ඉන්නවනම් ඒ කෙනා ඔයාගෙ දෙම්ව්පොයො උනත්, ඔයාගෙ මිතුරෙක් මිතුරියක් උනත් ඔයාගෙ පාට්නර් උනත් කවුරු උනත් එයාව පරිස්සම් කරගන්න. මොකද ඒ වගේ ඔයාව රැකබලාගන්න කෙනෙක් ඉන්නවා කියන හැගීම කොච්චර හොඳද කියල ඔයා දවසක විඳින්නම ඕනි . You are lucky if you have someone in your life who peels oranges for you without any judgment.🥹🍊✨ Mention him or her 🧡 You are lucky if you have someone in your life who peels oranges for you without any judgment.🥹🍊✨ Mention him or her 🧡#orangetheory #fyp #Love #couplegoals
ama's diary
Region: LK
Friday 06 February 2026 12:54:38 GMT
Music
Download
Comments
sachini subhashini :
අනෙ මගෙ තාත්තා එහෙම කරනවා ♥️
2026-02-07 00:49:07
43
dulani_nimzara_perera :
amma🥰❤️
2026-02-07 01:51:18
49
RoshiRajapaksha :
අම්මා , හස්බන්❤
2026-02-06 21:49:55
3
Viral World 24 :
මගේ අම්‍මා ❤️
2026-02-06 19:15:41
7
NADEEMA LIYANAARACHCHI :
Mage husband ❤️
2026-02-07 00:08:09
3
Sithuminaone :
Amma Thaththa ❤️
2026-02-07 02:33:55
9
Lacky🎼🌿🌹 :
🥺මම තමයි එ කෙනා 💗හිතලා කරන දෙයක් නෙමෙ ඉබෙට වෙන දෙයක් එක
2026-02-07 15:45:27
7
S_A_N_U :
අප්පච්චි ❤️husband ❤️දෙන්නම🥰
2026-02-06 19:06:51
6
Mila ❤️💫 :
only amma🥰❤
2026-02-06 16:45:58
8
shahikiyara :
always it is my mom....she peels orange for me
2026-02-08 13:42:36
1
Gangu :
අම්මා ❤️
2026-02-07 01:47:02
1
roshani 🇱🇰🇮🇹 :
My husband❤️
2026-02-07 17:00:57
1
dilinidissanayake12 :
Husband💛🥹
2026-02-07 09:40:08
1
A_N⛎DI.. :
තාත්තා 🥺❤️
2026-02-08 05:17:46
1
Maduwanthi_weerasinghe 🐥🦋🌀 :
amma❤
2026-02-07 13:55:18
1
𝐂 🐼🍓" :
Amma 🥺♥️Thaththa 🥺♥️
2026-02-07 02:51:02
1
A Y I S H U 🌷 :
අම්මා❤
2026-02-08 03:15:41
1
Girl_ ✌❤ 🧿 :
Husband ❤️
2026-02-07 15:51:57
1
lezlinefdo🦋🧿🪬 :
අම්මා❤️
2026-02-07 12:28:11
1
Ayodhya :
My loving husband❤️
2026-02-07 13:57:22
2
re :
My dad
2026-02-07 13:56:30
1
sam :
wife
2026-02-07 17:09:09
1
"Malshi >💕🍃 <3 :
අප්පච්චි 🫀👑️❤️
2026-02-21 05:33:04
1
Jezmin_123 :
අම්මා...😍
2026-02-22 09:34:39
1
Nisa Saha :
mata husband ...mage daru dennta mai husband denna 🥹
2026-02-07 11:47:29
1
To see more videos from user @amandidharmarathne, please go to the Tikwm
homepage.