@mihiidun: මේ සිංදුව අවුරුදු 13ක් පරණයි🥹♥️ #fyp #nostlagia #magehithe #shehankaushalya #sinhalacover

Mihidun
Mihidun
Open In TikTok:
Region: LK
Friday 06 February 2026 14:16:11 GMT
492806
41033
809
915

Music

Download

Comments

sarangagalappatht
Saara..❤️ :
මට අද වගේ මතකයී අයියගේ මේ සිංදුව release වෙද්දීම තමයි මගේ ප්‍රථම ආදරය මාව දලා ගියේ.. මම මේ සිංදුව අහලා අහලා හැමදාම ඒයාව මතක් කර කර ඇඩූවා.. ඇහෙද්දීත් ඇඩූනා ඒ කාලේ.. අදට වූනාත් මම ගොඩක්ම ආදරේ සිංදුවක්.. තාම මේ සිංදූව අහද්දී මට ඒයාව මතක් වෙනවා... ❤ හරීම ආදරණීයයි ...
2026-02-08 17:14:41
254
_hashi_hashi_
🧚‍♂️HaShi_ChAru🧚✨️ :
අපිත් වයසට ගිහින් 🥺 සිංදුව අහල බොරුවට දුකෙන් ඉන්නවා ඒ කාලේ 🥹😁
2026-02-11 15:20:44
172
gihantharakazz
Gihan Tharakazz :
podi කාලේ හේතුවක් නැතුව දුකින් අහපු සිංදු♥️තාමත් ඒමයි.. මාරම අමුතු විදිහට calm vibe එකක් තියන sinduwak
2026-02-08 13:40:11
72
asela...0
Asela🕊️ :
අපිත් සෑහෙන වයසට ගිහින්🥺
2026-02-09 16:20:48
53
_vishal.silva_
Vishallll🕷️ :
Keep up the good work man❤️
2026-07-15 13:21:05
1
sandunanu4
Sandun&Anu :
ඒ කාළේ ආදරේ කරපු සිංදු ❤️❤️💯
2026-07-06 16:50:27
1
__lakshi.r__
_RASHI | රශී | ரஷி 🌻💛_ :
අනේ ඒ සිංදුව අහනකොට ඉස්කෝලෙ කාලෙ යාලුවෙන්න අහපු පිරිමි ළමයෙක්ව මතක් උනා. කාලය කොයිතරම් ඉක්මනට ගෙවිල ගිහින්ද කියල හිතෙනවා. 🥺❤️
2026-02-10 15:14:28
9
chathuranilanka
chathura liyanage :
Panii ❤️
2026-08-08 18:04:06
1
mishara0709
Mishara L :
තාමත් අහද්දි හේතුවක් නැතිව දුක හිතෙනවා ❤🥺
2026-02-08 15:20:49
11
supema.perera
supema L.S.P💪 :
හැමතැන වාගේ ඔබෙ රුව මැවි මැවි පායාලා❤️
2026-02-08 05:36:28
7
aseladstudio
Asela_De_Silva :
❤️❤️❤️great memories
2026-06-24 15:56:58
1
h.o.l.a0710
H O L A 🎈 :
but still ma favourite 😢♥
2026-02-07 14:38:49
15
jethminamya
JemiNa🧿🧚🏼‍♀️🪬 :
Voice 🥰
2026-02-07 16:32:53
16
kosala409
K O S A L A_ 🤍 :
woow eka ❤️🌸
2026-08-06 19:03:21
1
sathsarani.nimesh1
velvet vibes with dimples :
mage hithe oya kere yali adare pirilaa🥰
2026-02-08 17:36:03
9
vsp_.lyy
𝐂𝐡𝐀𝐓𝐡𝐔°<🐷 :
කාලයත් එක්ක අපි කොච්චර වයසට ගිහින්ද? 🥺❤
2026-02-10 14:57:41
33
__dilukshi__
__dilukshi__🇦🇪✈️ :
2026-02-09 16:23:21
8
harshvnw2bk
harshi :
Voice❤
2026-02-09 16:52:11
9
dinithi.thathsara10
Dinithi Thathsarani :
School bus එකේ ඒ කාලේ play list එකේ play වෙන හෙතුවක් නැතුවම මනෝ පාරකට ඉබේම යන සින්දුවක්. යද්දි එද්දි ඔහේ කල්පනා කර කර එනව මේ සිංදුව අහගෙන🥰
2026-02-12 16:38:22
6
s_desilvaa
S(:🪬 :
2026-05-28 11:26:53
1
dilki.._
ᥫ᭡Dilky🪻🇮🇱 :
2026-05-25 19:27:46
1
nish.sanju
➳ 🇱🇰🎶🅢🅐🅝🅙🅤🎵🇦🇪🎭 :
Nostalgia ✨
2026-06-07 10:26:16
1
lotis_19
L O T I S :
nostalgic ❤️‍🩹
2026-06-09 16:04:26
1
sukiz01
sukiz :
ඉස්සර background එකෙන් මේ සින්දුව දාගෙන mostwanted එකේ car race පදිනවා 🥹
2026-08-01 11:26:21
2
To see more videos from user @mihiidun, please go to the Tikwm homepage.

Other Videos


About