@gavicopgavicop: STRANDED IN ALASKA’S RAINFOREST 3 DAYS SOLO CAMPING #survivaltips #foryou #outdoorliving

Gavicopgavicop
Gavicopgavicop
Open In TikTok:
Region: US
Saturday 07 February 2026 13:14:48 GMT
790
7
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @gavicopgavicop, please go to the Tikwm homepage.

Other Videos

🙏 සිවුරේ ගෞරවය රැකගැනීම කාගේත් වගකීමක්! සිවුරක් දරාගත් පමණින් සැබෑ භික්ෂුවක් වන්නේ නැත. බුදු දහමේ හරය වන්නේ කරුණාව, මෛත්‍රිය, සංයමය සහ විනයයි. අහිංසක ජනතාවටත්, බුදු දහමටත් අපකීර්තියක් ගෙන දෙන හැසිරීම් පිළිබඳව සමාජය නිහඬව සිටිය යුතුද? එදා වේල කන්නටවත් නොමැති වුවත්, ඔබලාගේ බඩකට පුරවන්නේ මේ අහිංසක මිනිසුන්ම බව අමතක නොකරන්න. ඔවුන්ගේ දානයෙන් යැපෙන ඔබලා, ඔවුන්ටම අගෞරව කරන ආකාරයෙන් හැසිරීම කෙතරම් සාධාරණද? ගිහියන් වන අපටත් විනයක් තිබේ. එම විනය සහ සාමකාමීත්වය සිවුර දරා සිටින සියලු දෙනාගෙන්ද අපේක්ෂා කරමු. බුදු දහම රැකගනිමු. සංඝ සමාජයේ ගෞරවය සුරකිමු. අන්තවාදය වෙනුවට මෛත්‍රිය පතුරවමු. 🇦🇺🇱🇰 API Creations Australia #APIcreationsAustralia #SriLanka #Buddhism #BuddhistCulture #SocialResponsibility

About