@lanka_gamage: "සමහර Video තියනවා,ඒවා දකින වාරයක් ගාණෙ ඇස් වලට කඳුළු එන" 🙃💔 Miss You සූ! 🐱 . . . . . . . . . . Voice: @Chanupa Deshitha #creatorsearchinsights #catlover #missyou #Love #srilanka

𝙻 𝙰 𝙽 𝙺 𝙰 ♡
𝙻 𝙰 𝙽 𝙺 𝙰 ♡
Open In TikTok:
Region: LK
Saturday 07 February 2026 14:30:59 GMT
57930
7523
308
137

Music

Download

Comments

savinyy_z
Zavyy|🍷|சவிி :
ඇස් වලින් කදුලු වැටෙන එක නතර කරන්න බැරි උනාහ් 🥺💔
2026-03-07 12:59:17
5
lakshi6932
Lakshi ✨💗 :
එයා නැති උනේ මගෙ ඇස් දිහා බලාගෙනම වෙද්දි🙂
2026-02-24 14:32:39
58
ke___shuu
Keshu_Z 🍓" :
උදේට ඇහැරවන්න ඔයා එන්නැති වෙද්දී බිස්කට් පැකට් සද්දෙටත් දුවන් එන ඔයා නැති වෙද්දී කියන හැමදේම ඇස් දිහා බලන් අහන් ඉන්න ඔයා නැති වෙද්දී ඒ වේදනාව හුගක් දැනෙනවා 🥺 ඔයාගෙ තැන අක්කා ආයෙ කාටවත් ම දෙන්නෑ මගෙ රෝස් 💔
2026-02-12 16:35:14
37
achi_hansamali
Achini Hansamali :
අනේ මගෙත් හිටියා ඔහොම දරුවො ටිකක්..මට අදටත් මතක් වෙනවා මට හිටියා මිකී කියල පුතෙක්..එයාව බේරගන්න පුළුවන් හැමදේම කරලත් හරිගියෙ නෑ..මගෙ දරුවා මගෙ ඇස් දිහා බලාගෙනමයි නැති වුණේ..මට ඒ ඇස් දෙකෙන් තේරුණේ මං යනවා අම්මෙ..මාව බලාගත්තට ගොඩාක් ස්තූතියි කියනව කියල..මොනව කරන්නද අදටත් මතක් වෙද්දි පපුව පිච්චිලා යනවා..මගෙ ළඟ දැනට ඉන්නෙ එක දුවයි..යෙලෝ බබා..ඒකි නැති වුණ දවසට මට මොනවා වෙයිද කියල හිතාගන්න බෑ
2026-03-08 19:27:11
35
_shashi___0
@_shashi🥂🦋💋 :
ඇයි මේ තරම් sensitive හිතක් මට ලැබුනේ ❤️‍🩹😭
2026-03-17 14:53:11
3
purrfectatitude
Cat Paradise :
මාත් එහෙම කිව්වා.කියනවා. ඒ බැඳීම් හැමෝටම තේරෙන්නේ නැහැ.
2026-02-09 12:58:53
11
kavishkasenevirathna
House of kavij 🎀👗✂️ :
මගේ මැණික නැතුව මට ගොඩක් පාලුයි ❤️‍🔥🥺😖
2026-02-24 13:50:05
4
_neshuuu_
𝐂υ𝗋ᥣ𝗒 ℕ𝔼𝕊ℍ𝕌𝕌𝕌 🐼🤍🍓 :
අනේ දෙයියනේ මතකයක් පෑරුනා 🥺🎀❤️‍🩹🫀
2026-02-20 05:03:05
3
sachin_fernandoz
៚SAchiYA乡ツ :
That’s moment 🖤
2026-02-07 20:13:40
1
imldb7
🤫 :
aneeee🥺💗
2026-02-09 16:24:37
1
sansala_nanayakkara
𝓢𝓪𝓷𝓼𝓾🫧🦢 :
🥺❤️ane
2026-02-07 15:00:11
1
keshaniperera21
🪐 :
Ane 🥺
2026-03-10 06:55:34
1
kronikjamz
Kronik Jamz :
ඒ ආදරේට සීමාවක් නැහැ ❤️🥹
2026-03-20 13:27:35
3
milo.jeni
𝐉 𝐄 𝐍 𝐈 🪬 :
Nathi und 🥹
2026-02-07 15:28:08
1
sanse912
サンセ 🪭" :
Anee 🥺🥺😭
2026-02-08 08:07:25
1
thathsarani.warsha5
Thathsarani Warsha 🐼💗🌻 :
Ane🥺
2026-03-16 18:14:50
1
ahelie.06
ahelie🧞‍♀️ :
adata masayak mawa dala gihin😭💔
2026-03-01 08:41:00
1
imalsha530
𝓘 🌷! :
Ane 🤍🥺
2026-03-15 16:13:26
1
chathu14625
thuurya 🤍🎀 :
aneee 🥺❤️‍🩹
2026-03-11 14:52:55
1
di.niid
di.niid🦩 :
aneee🥺
2026-02-21 04:39:56
2
erandi.aloka
Cherry 🍒 :
Aneee♥️😭😭😞
2026-02-09 12:50:34
1
paara_trav3
Toddy🐈sanju🙆🏻‍♀️boochi🐈‍⬛ :
අනේ..මට මගේ ටිමෝ මතක් වෙනව🥹🥹
2026-03-09 03:07:09
1
deeshonbieber
➳♥ D E E S H O N :
මගේ කෙනා දැන් මාව දාලා ගියා විතරයි .. ටික්ටොක් ආපු ගමන් වීඩියෝ එක දැක්කේ... ඒ වේදනාව දරා ගන්න බෑ මට 😞😣
2026-02-25 19:35:50
3
amarsinghe.cdnm
රස කොච්චිය :
මේ ලෝකේ තියෙන සුන්දරම සෙනෙහස , වචන වලින් ව්ස්තර කරන්න බැරි
2026-02-13 07:18:26
4
To see more videos from user @lanka_gamage, please go to the Tikwm homepage.

Other Videos


About