@senu.u_: මං ඔයාට ආදරේ තරම, විශ්වාස නැති තැන ආදරයක් තියෙන්න බැරිද බෑ.. විශ්වාසය තියෙන ඕනි.. හැබැයි ඒ විශ්වාසය හොඳ ද නරකද කියල වැදගත් නෑ.. හරියට මගේ කතාව වගේ මට විශ්වාසයි එයා කිසිම දවසක මගේ පැත්තේ හිටගන්නේ නෑ කියලා කවදාවත් මට ආදරේ කරන්නේ නෑ කියලා. අවස්ථාවක් ලැබුණු ගමන් මාවරේස් කරනවා කියලා.. මොන දේ කළත් මගේ වටිනාකමක් නොදකිනවා කියලා.. එයාට විශ්වාසයි මට මොනවා කළත් මං එයාට ආදරේ කරනවා කියලා..
𝐒𝐞𝐧𝐮 ! ❄️
Region: LK
Sunday 08 February 2026 14:41:18 GMT
Music
Download
Comments
Dilshan (𝒦𝒟)🤍🖤 :
අවසානෙදි සියල්ලෙහිම වැරදිකරු මා පමණක්ම විය🙂💔
2026-02-09 19:08:29
14
𝓜𝓐𝓙💫🌸🫶 :
🥺එහෙම ආව කෙනා ආයේ තනි කරලා ගියාම 🙂💔
2026-02-15 09:10:43
0
........ :
එහෙම ගිහින් ආවාට පස්සෙත් අවුරුදු ගනක්ම විනාස කරලා අයේම දලා ගියා 🙂💔
2026-03-29 03:32:50
0
Yashodara sewmini :
තර්කයක් නැතුව විස්වාස කරපු එකම දේ ආදරේ ... 🙂❤️
2026-02-10 18:25:06
0
Sithmi L :
ඒ වේදනාව 🥺❤️🩹
2026-02-08 15:45:36
0
Tharu 💕👀 :
එහෙම ඇවිත් ආයෙත් ගියාම 🙂💔
2026-02-15 17:35:12
2
_Rashhh" 🌀 🧿 :
ita psseth giya ❤️🩹
2026-02-11 09:52:22
0
panch_____iii💗🥺 :
එයාට තෙරෙන්නේ නැ 🙂
2026-02-25 13:25:13
0
sayu :
save denna ko akke🥰❤️
2026-02-08 16:28:48
1
Shanu 🇱🇰🎌🥰 :
Avastha dekak deparama?
2026-02-14 03:55:50
0
SHE H A NI 🥷 👀 :
@ Hashan🪼
2026-02-08 15:48:05
0
kaviya_😼✊ :
එහෙම ආව කෙනා ආයේ තනි කරලා ගියාම 🙂💔
2026-02-10 18:27:47
2
Evanthi Dilhara 🌸 :
🥺Mamath ehmai
2026-02-13 10:51:26
0
shegiyo🎧 :
පත්තිනි අම්මා වාගේ හිතන පතන ගෑනූ ලමයී respect 💟🙏
2026-03-11 17:58:37
0
Maheshi Jayasooriya :
ඒ වේදනාව🥺
2026-02-10 03:08:38
0
🎀Zavyy & Senii🎀 gulyyy !💐 :
mmm 💗❤️🩹
2026-02-20 19:24:04
0
𝚟¡𝚋𝚞𝚣. 🐉 :
Caption
2026-02-12 18:37:23
0
ワルシャ 🌧💗 :
Same.....🥺❤️
2026-02-14 05:12:32
0
Deshi & Sithu 🤍🫂 :
Save denko
2026-04-05 11:17:55
0
ZithUzzZ🇱🇰⭐🍄 :
api minissunt adre krn thrmt minissu apit adre nh 😊💔 koccr wrdi hdgnn awastha dunnt pita yang ek ynwmy . ek apit nwttnn bh ☺️hodm de paduwe inn ek
2026-03-21 14:09:21
1
Sachi....🍃👻🥰 :
එයා මාව දලා ගියා දැන් ආයේ එයාම මරපු ආදරේ ඉල්ලනවා💔🥺 එයා මට රිද්දපු හැටි අමතක කරලා තාම මන් ආදරේ කරනවා
2026-04-08 08:19:52
0
TΣDDΨ_βΩΨ_💗🇦🇪✨🧸 :
@@SENU....🥹♥️ ☺️💔
2026-03-31 16:16:42
1
YESUU 🥷🏻!! :
@bashi 😩🫶 🥺💔
2026-02-08 16:15:26
1
>>BHASHI🤍🐼 :
🙂❤️🩹
2026-02-17 15:28:49
2
🧚♀️ Lithmi 🤍 :
@𝙲_𝙷_𝙰_𝙼_𝙾_𝙳💐 adare witharakma heuwa mamyi anthimata waradikaraya. 🙂💔
2026-02-09 01:46:14
2
To see more videos from user @senu.u_, please go to the Tikwm
homepage.