@eli.1772356777: #capcut #funny #funnymoments

Eli 1772356777
Eli 1772356777
Open In TikTok:
Region: US
Sunday 08 February 2026 21:38:17 GMT
76
5
3
1

Music

Download

Comments

goth_mommy2008
Goth_Daddy :
2026-02-08 21:44:37
0
kidspider_daryus
Daryus (still cant think name) :
2026-02-08 21:51:21
0
tealhomeinc
Mr. E and Mr. V :
A good day to be deaf
2026-02-08 23:57:08
0
To see more videos from user @eli.1772356777, please go to the Tikwm homepage.

Other Videos

ලොව්තුරා බුදුකෙනෙක් පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පානවා.. ඒක තමයි සිරිත.. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙදෙනා වහන්සෙත් එහෙම පිරිනිවන් පානවා.. ඊට පස්සේ දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කුටියෙන් එලියට වැඩම කරලා දොරකඩ ඉඳන් හාත්පස බලලා කියනවා
ලොව්තුරා බුදුකෙනෙක් පිරිනිවන් පාන්න කලින් උන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පානවා.. ඒක තමයි සිරිත.. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවකයන් වහන්සේලා දෙදෙනා වහන්සෙත් එහෙම පිරිනිවන් පානවා.. ඊට පස්සේ දිනයක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ කුටියෙන් එලියට වැඩම කරලා දොරකඩ ඉඳන් හාත්පස බලලා කියනවා " ආනන්ද වනාන්තරයේ තිබුන විශාලම ගස ඇද වැටුනට පස්සේ ඒ වනාන්තරය මහා පාලුවකට යනවා වගේ, සැරියුත් මුගලන් නැති ශාසනය කොච්චර නම් පාලුද.." කියලා.. ඉතින් අද ඒ කිව් ලෙසම වනාන්තරයේ විශාලම ගස ඇද වැටුනා.. මම ඉන්නේ ඒ සිද්ධිය වුන තැනින් ගොඩක් දුර ඈතක.. ඒත් මම ඉන්න මේ පරිසරයත් වෙනදට වඩා අද පාලුයි.. ඒ වෙනස හිතට හොඳටම දැනෙනවා.. මේක ඔයාලටත් ඒ විදියටම දැනෙනවා ඇති.. ඉතින් කාවන්තිස්ස, අද කොච්චර පාලුද.. 😔🙏 උපුටා ගැනීම Gihan Panthiyage Video credit - Rasika Silva #kawanthissa #kawanthissaelephant #tusker

About