@amilaweerasekara7: #fyppppppppppppppppppppppp #srilankan_tik_tok🇱🇰 #paratiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii #hirutv #india

Amila Weerasekara
Amila Weerasekara
Open In TikTok:
Region: LK
Monday 09 February 2026 03:56:35 GMT
914400
102126
4245
791

Music

Download

Comments

sriyanilatha459
Sriyani Latha :
wowoooo so super performance 🌹💖🌹💖🌹💖🌹💖🌹
2026-07-18 18:03:28
1
_dilu_86
D I L U 💎 :
වාව් 😍😍
2026-07-19 16:00:52
0
user85hxkhtul4
🇱🇰🇰🇼DsD🇱🇰🇰🇼 :
ඉන්න බල ප්‍රදේශයේ සංගීත තියන්න කරදරයක් නම් නැතුව ඇති🥰
2026-02-09 10:41:43
1195
sumith.jayathissa5
සුමියා 💫‼️✅ :
කාටහඩනම් ලස්සනයි 🥰
2026-07-06 09:07:13
6
apbreeders
@AP Breeders@ :
පොලිසියෙ නොවුනනම් රටම ආදරේ කරන චරිතයක්...🙏
2026-02-09 10:02:26
291
prabhath_official655
× |_𝗣ʳᵃ𝗕ʰᵃ_ |× :
සර්ගෙ බල ප්‍රදේශයේ වෙන්නැති සංගීතෙ තියෙන්න ඇත්තෙ 😇👍
2026-07-07 13:25:07
12
nirosha.niro82
Nirosha Niro :
අනෙ ලස්සනයි ගොඩක්ම ආසම සිංදුවක් ලස්සනට ඔයා කියෙනවා හොදයි 😘😘😘😘😘😘😘😘😘😘❤️❤️❤️❤️❤️❤️❤️
2026-07-04 01:09:27
15
ms.risana
චාතුර්යා ආකර්ෂණa🌹❤️ :
හොදම හදවතක් තියෙන මහත්තයෙක් වෙන්න ඕන
2026-07-06 05:08:14
7
thushari851
thushari & A :
සර් හිරුස්ටර් තෙරුනානි දෙවෙනි වටයටත් හොද ලස්සන සිංදුවක් කියන්න ඔරිජිනල් සොන් අහන්න කරන්න ජය පතනව සර් බුදු සරණයි පරිස්සමෙන් ඉන්න 🙏🙏
2026-02-09 12:20:42
239
sahasramithum
Mithun Bro 👌 :
සින්දුව හැඩි කරනවා 🥲
2026-02-09 09:36:39
57
mgwmkapila
ලොකුගේ බෝඩරේ ☸✝☪⚡☠️☠️ :
යුනිෆෝම් එක ඇදාගෙන සින්දු කියන එක යුනිෆෝම් එකට හරි නෑවගේ
2026-02-10 04:23:41
16
jagath412
ජගා 🌻🌷 :
යුනිෆෝම් ඇතුලෙ ඉන්නෙත් මනුස්සයො. ජොබ් එකෙ නීති නිසා හැගීම් දැනීම් හිර කරගෙන ඉන්න කොටසක්. ආරක්ශක අංශය කියන්නෙ. එයාලට මෙ වගෙ අවස්තා දෙන්න ඔනි. ලස්සනයි. සුභ පැතුම් සර්. 🦋❤️‍🔥💙💙💙😍😍😍😍😍
2026-02-10 07:04:05
66
tulanjana
tula :
කලාවට ආදරේ එකා හෙනම සුන්දරයි ! සුභ පැතුම් සහෝදරයා !
2026-02-10 07:34:25
23
madushankahetti
madushanka hettiarachchi Ⓜ️💛 :
ගායකයෙක් වෙන්න ඉදපු කෙනෙක් අම්මගේ කීමට පොලීසියට ගියාම🌸❤
2026-02-09 12:02:57
31
shirani479
shirani479 :
සමහර කමෙන්ට්ස් නම් අනේ මංදා දඩ කොලයක් ලිව්වත් බනිනවා සිංදුවක් කිව්වත් බනිනවා . අනේ බං යුනිෆෝම් ඇන්දට මේ ඉන්නෙත් අපි වගේම සාමාන්‍ය මනුස්සයෙක්❤️ලස්සනයි සර් 🔥🔥🔥🔥🔥🔥 හදවතින්ම පතන්නම් සුභම සුභ අනාගතයක් වේවා ❤️
2026-03-22 19:22:01
7
sachintha.dhilruk
☬සංජු❤Sanju🥰சஞ்சு🔇 :
සර් නොකියා නෝමල් එකේ කියන්නම්..ඇත්තටම පට්ට මචන් ඒක ආදරේ මචෝ❤❤❤❤😁😁😁
2026-02-09 15:24:11
13
krishandilhan2
🐦‍🔥🇱🇰 𝙆𝙍𝙄𝙎𝙃 🇦🇪🐦‍🔥 :
සංගීතෙ එක්ක ජීවත් වෙන කෙනාගෙ හිත හොඳයි ❤️
2026-02-11 03:15:26
5
nalinsaman766
nalinsaman766 :
සුපිරී ඒක සර් good voice..සර් වගේම සුපිරී සර් කෙනෙක් තමයි එරික් පෙරේරා සර් සර්ලා දේන්නට...හදවතින්ම ආදරේයී ...ඉදිරියටම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏👍👍👍👍🥰🥰🥰🥰
2026-02-13 05:08:18
8
lakshikan.luck
Lakshikan luck :
[photo] @🌹🌹🌹
2026-02-09 04:58:25
34
kahawaththa8
dilshan :
ලස්සන දේට ලස්සනයි කියන්නම ඕනේ.. හොදට කියනවා...❤️❤️❤️❤️
2026-02-10 18:46:17
7
gimhansudharshana
Gimhan Sudhsrshana :
ප්‍රසංගයකට සම්බන්ද කරගන්න දුරකථන අංකය ලබාදෙන්න ❤️🙏
2026-03-01 16:36:23
6
shani123_dil
shani :
lassanai 🙏🙏🙏💕💕💕💕
2026-02-09 04:30:19
5
nethulivihara3
Nethuli Vihara 🇨🇾🇮🇹🇩🇪 :
පොලිසියෙ නෙමෙයි නම්,,වටිනා කම කියලා වැඩක් නෑ🥰එහෙනම් ඉතින් ලෝකෙම ආදරේ කරයි🥰🥰
2026-02-10 03:56:46
5
srimalt
JT🎲🫰Thusitha :
ඒක සුපිරි සර් , ස්ටේජ් වලට හොදට සෙට් වගේ,, දිගු ගමනක් පියමනින්න ❤
2026-02-10 07:16:31
6
ruvan.kumara45
😁 :
2026-02-09 07:27:44
9
To see more videos from user @amilaweerasekara7, please go to the Tikwm homepage.

Other Videos


About