@raiyaa10: #foryoupage #fyyyyyyyyyyyyyy #fypシ゚viral #girlyyy774 #mother

रइया's Quotes!🧧
रइया's Quotes!🧧
Open In TikTok:
Region: LK
Monday 09 February 2026 09:30:33 GMT
271796
25785
393
707

Music

Download

Comments

chamoooo999
chamoooo999 :
කොහෙවත් යන්න දුන්නෙ නෑ ❌ ඕන තැනක යන්නත් දීලා, ගෙදර මිනිස්සු මතක් වුණාම වැරද්දක් කරන්න තියා හිතන්නෙ වත් නැති ගානට හැදුවා ✅ 😌♥️
2026-02-10 05:53:46
2178
hashishashinika
𝗛@𝘇𝗭𝗬𝘆🐼💗❘ :
හැම තැනකම නිදහසේ යන්න ඉඩ දුන්නට කවදාවත් අම්මට බොරු කරලා නෑ ☺️😌
2026-02-10 07:17:57
578
rashiniudani
ʀᴀꜱʜɪɴɪ 🩵☁️˝ :
විශ්වාස කරලා ඕනතැනක යැව්වා..ඒ විශ්වාසෙ අදටත් රැක්කා 🙂❤️🫀
2026-02-10 09:26:54
353
dineshmadhusanka5
Dinesh Madhusanka :
මේ ජෙනරෙශන් එකේ එහෙම කෙල්ලෙක් කියන්නෙ මැනිකක් 😁💓
2026-02-10 09:51:13
116
tastu_20
RIYANA✝️🇻🇦🇪🇺 :
විශ්වාස කරල ඕනෙ තැනක යැව්වා😌
2026-02-10 07:15:24
96
sawwa456
Sawbhagya K Jayasooriya :
තනියම යන්න දීල. තාත්තා passen ආවා 🥰
2026-02-10 01:21:55
49
yumii462
yumi flowers 🌻🇱🇰🌻 :
මාවත් අපෙ අම්ම යැව්වෙ නැ යාලුවෙක්ගෙ ගෙදරකවත් එ ලමයාගෙ අම්මාලා ගෙදර උන්න්ත් අවුරුදු 22 ක් වෙනකන් ,මට 23 වෙද්දිම අම්මා අංශබාග හැදිලා එක තැන් උනා,එතන ඉදන් ගෙදර වැඩ ,ගමනෙ බිමනෙ වැඩ දක්වා කරගන්න උනා තනියම ,ඇබිලිපිටිය නගරෙ ඉදලා අලුත් නගරෙකට private university එකට පවා අද මාව යවන්නෙ අම්ම් එක තැන උන්නත් පස්සෙන් එන්න බැරි උනත් එ තනියම ඔනි දෙයක් කරගන්න යන්න මගෙ කෙල්ල්ට් හයිය තියෙ කියලා 🥰🥰🥰 ආදරෙයි mom එ කාලෙ නොතෙරුනාට දැන් තෙරෙනවා හැමතැනම යන අය දැක්කම 🥰🥰
2026-02-10 04:50:11
41
suya131698
Kavi :
අම්මලා මාව විශ්වාස කරලා හැම තැනම යන්න දුන්නා. එයාල මාව විශ්වාස කරන නිසා එ විශ්වාසෙ කවදාවත් කඩ කරේ නෑ.... තමන්ගෙ දේවල් තනියෙන් කරගන්න පුරුදු කරා... අවස්තාවලට තනියෙන් මුහුන දෙන්න පුරුදු කරා.... ඒත් ගෙදරටම කොටු කරපු ගොඩාක් අය දෙමව්පියොන්ගෙ ඇස්වලට වැලි ගැහුවා එයාලටත් නොතේරෙන්නම... ඒ වගේම එහෙම කොටු කරලා පස්සෙන් හිටපු ගොඩාක් අයට කිසිම පවුරුශයක් නෑ තනියෙන් වැඩක් කරගන්න. හදිස්සි වෙලාවක තනියෙන් ඒ අවස්තාවට මුහුන දෙන්න....
2026-02-11 12:21:33
23
kaushi6774
:) :
තනියම හැම වැඩක්ම කර ගන්න අම්මා පුරුදු කරා 🙂❤ දැන් එයා නැහැ හැබැයි තව වෙන තුරු වැරදි දෙයක් කරලා නෑ 😊💗
2026-02-11 07:27:12
22
manu991122
Manu 11:22🩵🧿🧚 :
විශ්වාස කරලා ඕනතැනක යැව්වා..ඒ විශ්වාසෙ අදටත් රකිනවා🙂❤️
2026-02-16 11:23:02
5
vihara_rajakaruna
ViHaraa🤍🎀 “ :
Kochchr nidahas dunnath limit eke hitiyoth prashna na♥️
2026-02-14 12:16:01
5
nukisha11.11
𝙽𝚞𝚔𝚒 𝓼𝓱𝐚 🧿✨️ :
fact🥺❤
2026-02-09 17:15:33
18
ahinsasamarasinghe0510
Ahinsa samarasinghe :
ඉස්සර කට්ටියත් එක්ක නොයා තනියම නම් ඕන තැනක පරිස්සමින් ගිහින් එන්න කියනවා.දැන් ස්කෝලෙ වැඩවලට එහෙම ටීම් එකක් යන ඒවටත් යන්න දෙනවා. පණ වගේ ආදරේ කරන අම්මවයි තාත්තවයි මතක් වෙන නිසා කිසිම වැරැද්දක් කරන්න හිතෙන්නෙ නෑ.❤
2026-02-11 02:32:11
5
shaharamandakini
MANDAKINI 🐣💋! :
පොඩි කාලෙ කොහෙවත් යැවුවෙ නැහැ මාවත් අම්මා .ඒත් දැං අවුරුදු 19 ක් මට ඔනම තැනක තනියම ගිහින් එන්න පුළුවන් විදිහට අම්මා මාව හදලා තියෙනවා .දැං ඔන තැනක එයා මාව විස්වාසයක් ඇතුව මාව යවනවා 🥹❤
2026-02-10 13:57:36
8
shasthrigunawardhana7
Shasthri 🧿✨ஷாச்த்ரீ ශාස්ත්‍රී :
ඇත්ත..එයා අදටත් මං පස්සෙන් ඉන්නවා 🥺❤️🥰
2026-02-10 10:39:36
7
yasith.samarakoon
Yaz :
Yanne ehema na kiyanava athi 😂
2026-02-10 02:23:31
5
heshan.qoutes
Heshan 🤍! :
Every girla want a respect&decipline 🤍
2026-02-10 09:19:52
7
nightlight_28
Romiliya Divon :
හිත නිවන කතා 😂
2026-02-11 08:29:16
7
suranjithdisanayaka
Suranjith Hirushi 😊 :
🥺🥺හ්ම්ම් ඒ කාලේ අපිට ඒක හරි වදයක් වාගේ දැනුන එත් දැන් එහෙම කලේ නැත්තම් අද අපි මෙච්චර ලස්සනට ජිවත් නොවෙන්න තිබුන 🥹🥹🥹🥹
2026-02-10 05:53:46
5
induwarisenara
Zara🙈💗 :
නිදහස කියන දේ දිලා ඒ දෙන්නාගෙ මූණ බලන් ජීවිතේට බොරුවක් කරල නැ එ අය මන් පරිස්සමෙන් හැදුවා වගේ එයාල ලග ඉන්නකම් පරිස්සමට ඉන්නව ඒක තමා එයාලට කරන එකම යුතුකම 🥺💗
2026-04-10 08:45:01
3
tharindu_dmtdm
Tharindu-DMTDM :
ඒක් තේරුන්නැති මිනිස්සු තාම ඉන්නවා...😴🥺🤍
2026-02-20 07:54:49
3
malmi.sandeepa
M♡LMI... :
ඇත්ත..❤️😊
2026-02-12 23:35:50
2
kaushalya.kaushal8
sashi❤️ :
ow 🥺💗
2026-02-11 13:18:27
1
chathuwijesundara2
chathu official🧚💄💇‍♀️ :
true🥹🌏
2026-02-09 11:12:33
2
hasi.baba96
Hasi 🖤 S+H 🐿️ :
hm❤️🥺
2026-03-10 16:30:18
1
To see more videos from user @raiyaa10, please go to the Tikwm homepage.

Other Videos


About