@madu__shan_: ආදරේ කියන්නෙ අතාරින එකටද.? 😮‍💨😮‍💨😮‍💨😮‍💨 @madu__shan_ #madu_shan #sl_ape_tharu🇱🇰

Madu
Madu
Open In TikTok:
Region: SA
Tuesday 10 February 2026 19:42:51 GMT
471850
49775
418
2289

Music

Download

Comments

hashini_girl96
♡︎M̥ͦE̥ͦT̥ͦT̥ͦI̥ͦ♡︎9̥ͦ6̥ͦ :
කොහොම හරි හසරැලිව රොමාට අයිති උනා නම් ඇති..❤️
2026-02-11 04:08:06
254
chamikara_kandy
Chamiya_94 :
ඒක පාර්ශවික ආදරේ කියන්නේ වෙනම ලෙවල් එක්ක දෙයක් ❤️❤️
2026-02-11 06:01:08
50
piyangisilva40
isha silva 🥀 :
බලා හිදිමත් අාදරේ තමා🥰🥰🥰
2026-02-10 19:56:57
58
tharaka517
Aakash madusanka :
ඒම පිරිමි අපි තනි උනා හැබැයි දවසක සතුටුයි වේන්න පුළුවන් අපි ගැනම,,අදරෙ කියන්නේ අපෙම කරගන්න ඒක නෙවෙයි අපිට අපිවත් අයිති නැහැ💗,,,
2026-02-12 16:39:14
5
pissu.kolla7
Pissu Kolla 🇱🇰🇱🇰+🇸🇦🇸🇦 :
මටත් එහෙම ආදර කතාවක් තියෙනවා ..එත් අද මං ඒ ආදරේ තනියම විදවනවා..💔😥🤔
2026-02-11 10:13:02
22
ha.a411
anjana dihari goda munna :
Romata oyata aiti wanawa ta man asaiii 🙂🙂🙂🙂🤗❤️Ayage Adare Roma 🙂
2026-02-11 17:32:10
7
x_vish3
x_vish3 :
ප්‍රේමය :- කියා ගන්න තේරෙන්නේ නැතුව මුරන්ඩු කම තියෙන අපිටත් ආදරයක් හම්බෙන්න ඕනේ කියන්න බැරි උනත් පෙන්නුවේ නැති උනත් මුරන්ඩු අපිත් ගොඩක් ආදරේ කරනවා 😊😔
2026-02-11 20:37:57
6
nissankarajapaksha
❤️ N i S h a 🙃 :
ප්‍රතික්ශේප විම් ගොඩක් අතරේ ආදරය පරිසම් කරමි මට හමුවෙන ඇය වෙනුවෙන්... එතරම් ඒ ආදරය වටින නිසාම....
2026-04-02 17:35:25
2
ranusha.sasangika
Ranusha Sasangika :
නෙලා ගැනුමට නොහැකි වූවද ... අත්හැරිමක් නොවෙ ප්‍රේමය ...🌺😌
2026-04-03 18:11:06
2
daydreamer_sam
daydreamer_sam :
මුල් පිටුවත් එයා. මැද පිටුවත් එයා, අන්තිම පිටුවත් එයා
2026-02-27 17:50:21
2
manusha.dilshan82
Manusha dilshan;;- :
අනිත් කෙනාගේ..සතුට ගැන හිතන ආදරයක් ලබන්නත් පින තියෙන්න ඕනේ!!!❤️‍🩹😌
2026-02-12 19:52:08
5
chamee0007
🐧👽 匚ђα𝐦𝐞Ⓔ 🎃☹ :
ඒක මාරම ලස්සනයි ..❤️
2026-02-12 15:13:37
3
suduaiya43
9 :
2026-04-07 07:53:00
1
thaarika12
🦈🌝MoM _AmEliA🫀⚡ :
රොමා ඔයා 🥺❤️🫂
2026-02-11 04:11:04
5
nadeeka.presangan
Nadeeka Presangani :
අම්මෝ එහෙම ආදරයක් 💞💞💞💞
2026-02-11 08:57:21
4
madara78374
🇱🇰🇱🇰Madara🇰🇼🇰🇼 :
හ්ම්ම්ම්ම් 💞💞💞💞💞💞
2026-02-12 03:07:56
3
supun.chamara.1994
supun.chamara.1994 :
මුල් පිටුවත් එයා..මැද පිටුවත් එයා....අන්තිම පිටුවත් එයා..... ❤️❤️
2026-02-15 04:31:29
2
x_shan_23
🎭🕷️_Ch_oo_To 〰️🐙🀄️ :
ආදරේ කරපු මිනිස්සු හැමදාම තනිවුනා.🙂♥️
2026-02-11 06:45:44
8
malidhunishshanka2006
08 : 05 :
නෙලා ගැනුමට නොහැකි වූවද... අත් හැරිමත් නොවේ ප්‍රේමය..😔🌺🙇‍♀️"
2026-02-11 15:00:48
6
noti__kolla2__
🇯🇵 " さだや " 💐 :
රෝමේශ් කියන්නෙත් මම වගේම කොල්ලෙක් 🙂❤️‍🩹🥀
2026-02-11 09:52:23
8
rdcosta28
Rishi_DC🤍🇬🇧 :
@him&i 🤍
2026-02-11 14:29:31
2
priyanti692
priyanti692 :
ahnvda🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-02-11 09:25:13
2
lasantha.kumara231
Lasantha Kumara :
එයා දවසක දිනන්නම ඕනි. 🥺
2026-02-13 00:26:55
3
sajee9692993
SAJEE 🇱🇰 :
අඩෝ දෙබස් 🥺🥺
2026-03-14 17:27:29
1
To see more videos from user @madu__shan_, please go to the Tikwm homepage.

Other Videos


About