@mr_lkofficial: ❝ |මන් ආසයි ඊළඟ ආත්මෙ ඔයා මගේ දරුවෙක් වෙලා ඉපදෙනවා නම් , මොකද ඔයා මට සලකපු විදිය , ආදරේ කරපු විදිය අම්මෙ ඔයා විඳින්න ඕන......🥺 ❤️🩹 ❞
Mr.Lk "
Region: LK
Wednesday 11 February 2026 15:35:02 GMT
Music
Download
Comments
🕊Minu 💐🤍🐼 :
මගේ අම්මා නැති වෙලා අවුරුදු 5ක් මම ප්‍රාර්ථනා කරන්නෙත් ඔය දේමයි මගේ රත්තරං අම්මේ ❤️🌍🙂
2026-02-12 04:17:59
118
Dasu :
මෙහෙම හිතෙන්න තරම් එයාගේ අම්මා කොච්චර ආදරේ ඇතිද🥺❤️🔥
2026-03-18 04:01:17
60
k_🧸🍒" :
"මන් ආසයි ඊලග ආත්මේ ඔයා මගේ දරුවෙක් වෙලා ඉපදෙනවනම්,මොකද ඔයා මට සලකපු විදිය,ආදරේ කරපු විදිය අම්මේ ඔයා විදින්න ඕන!"🥺🫶
ඒ වචන
2026-02-14 06:09:00
50
❤️kala🇰🇼 :
අම්මගෙ ආදරේ මොන වගේ එකක්ද කියල විදල නැති මන් 🥺❤️🩹
2026-03-17 23:17:55
14
🫀👫 shif&dilru🫀👫S&D❤️🫂 :
මගේ පණත් උපදින හැම ආත්මෙමෙ මගේ දරුවෙක් වෙලා උපදින්න ඕනේ මං අම්මා වෙලා අනේ මං හරි ආදරෙන් බලාගන්නවා 🙏😭😭😭
2026-03-31 16:20:44
1
Thushari Jayakody :
දරුවෙකුගෙ කටින් ඔය වගේ දෙයක් අහන්න අම්මා කෙනෙක් කොච්චර වාසනාවන්ත වෙන්න ඕනිද.
අචලා අක්කා හරි වාසනාවන්ත අම්මා කෙනෙක් ❤
2026-03-19 08:16:21
5
𝓐𝓷𝓭𝓻𝔂💗 :
මගේ අම්මා මාව මැණිකක් වගේ බලාගන්නේ අදටත් ❤🩹💋🥺
2026-03-15 10:36:19
5
🏍️BiG BoY :
පින්වත් duwek ..🥰🥰🥰🥰🥰
2026-04-07 20:43:03
1
prabodha sewwandi :
මේ වගේ දෙයක් හැමෝමටම කියන්න බෑ..❤️
2026-03-19 05:34:07
6
𝑺𝒊𝑻𝑯𝒖𝑳𝒊🐼 :
මගේ හදවත🥺🌏🫀
2026-02-12 13:21:17
21
user390 ❤️..Muthu Girl...💫.❤️ :
ඒ වචන🥺🥰🥰
2026-04-08 03:50:41
6
chuti doni ❤️🫂🧚♂️ :
මගේ අම්මට බුදුසරනයි ♥️
2026-02-14 14:54:15
2
DIVYANGI 🐼 :
මගෙ අම්මාගේ ආදරේත් ඔය වගේම තමා❤🥺
2026-04-10 14:20:48
2
udeni randima :
ඒ වචන🙏🙏🙏
2026-02-26 14:56:29
7
💕:-*දිල්:-*❤️🩹❤️🩹 :
ammage adare maha merak tharam mata
2026-02-16 12:55:47
2
sanju19946 :
Man asama niliyak
2026-03-22 06:31:18
1
promo ❤️🫂sha :
mge amma♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥺🥺🥺🥺🥺🥺🥺
2026-04-01 16:07:32
1
♕︎~𑁍»Sᴀᴅᴜ«𑁍~♕︎ :
අම්මා...❤️
2026-02-13 12:53:57
1
priyanti692 :
😳😳😳😳😳😳🙏🙏🙏🙏🙏🙏🙏m
amma🙏🙏🙏amma🙏🙏🙏amma🙏🙏asmvavamatasea
mamstnkulapnna🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-02-12 05:53:30
7
Hiru💗 :
අම්මා 🥺❤️
2026-02-27 09:48:36
1
mayuu753🦋🌸 :
අම්මා...🥺🙏
2026-02-13 16:01:16
1
Udar! | උදාරි | உதாரி🇱🇰🇬🇧 :
අම්මා..මගේ ලෝකේ🙏🏻🥺❤️
2026-04-09 20:38:43
0
🇱🇰journey with dil🌸🇳🇿 :
Amma😘❤️🌎🙏
2026-04-12 18:38:50
0
ñà🅳3🅴🅺à :
අම්මා 🥺🥺🥺❤️
2026-04-08 15:56:19
0
🌷 සචී 🕊️🦋 :
Amma 🥹❤️🤍
2026-02-13 17:47:08
0
To see more videos from user @mr_lkofficial, please go to the Tikwm
homepage.