@sudarshikadilshani: ජීවිතේ කොච්චර වැටුනත් , පැරදුනත් දරා ගන්න ඕනි! අපි වැටුණ තරම් දන්නේ අපි විතරයි ..හැබැයි අපි හැමදේම දරාගෙන ගමනක් ආවා...ඒ ගමන එන්න අපිට අපි හයියය්ක් උනා වගේම අපේ දෙමව්පියෝ සහෝදරයෝ හයියක් උනා... 💗✊ ජීවිතේ කරන්න බැරි දෙයක් නෑ උනන්දුවයි උත්සහයයි කැපවීමයි තියෙනවා නම්...💗 අපිට නැතිවුණ දේවල් එක්ක බලනකොට අද අපිට සතුටු වෙන්න පුළුවන් අපි ඉන්න තැන දැකලා ... මේ ගමන ඉස්සරහටත් අපි එකටම යමූ...අපිට පුළුවන් මේ ගේම දිනන්න 💗✊🇦🇪@🕸️🍁 VIMUKTHI ☘🕷️ #ඩුබායි🇦🇪අහස❤යට🇱🇰 #fyppppppppppppppppppppppp #viralvideo #foryou #100kviews✔️tiktok

SUDARSHIKA _ 💗🇱🇰 🇦🇪
SUDARSHIKA _ 💗🇱🇰 🇦🇪
Open In TikTok:
Region: AE
Thursday 12 February 2026 08:39:08 GMT
1561847
133194
4507
7990

Music

Download

Comments

just_kavee1
KAVEE :
ඒයි ඒයි මෙන්න couple බන් respect කරනවා මේ වගේ සමාජෙක මේ වගේ couple ඉන්න එක ගෙන 💖🫡
2026-02-13 04:10:25
2497
ashiboy__44
Ashen🇧🇷 :
අන්තිම ටික බලද්දි මාරම සතුටක් ආවේ❤️😍
2026-02-12 15:53:18
1103
chamith1982
💐💐💐💐💐💐💐💐 :
මට ආපහු අර ට්‍රැක්ටරය ගත්තා කීවම අමුතුම සතුටක් දැනුනා හැමදාම සතුටින් ඉන්න
2026-02-13 12:01:55
494
keviseofficial2004
Kevin_ya 🇱🇰🇬🇧🧿✨ :
වැඩි වැඩියෙන් හරියන්න ඕනෙ ඔයාලා දෙන්නට 🥺💯🧿💗✨️
2026-02-12 14:14:16
458
laura_8696
Laᵁra 🖤🍒 :
තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා....💕❤️🥰
2026-02-13 01:43:56
169
kanishkalakmal00
KanishkaLakmal00 :
එයා විතරක් නෙමෙයි, එයා පස්සෙන් හිටිය ඔයත් වීරයෙක්.. ❤️
2026-02-13 17:56:20
166
thankyouuniverse01915
11:11♾️✨️💜️ :
මේ ටික දකිද්දි මාරම සතුටක් දැනුනෙ. මෙහෙම කොල්ලෙක්ට හයියක් වෙන කෙල්ලෙක්😊 ඔයාල දෙන්නටම ජීවිතේ සතුට පිරිල ඉතිරිලා යන්න ඕන. හැමදාම සතුටින් ඉන්න දෙන්නම. දෙන්නටම වරදින්නෑ කවදාවත්🥰
2026-02-12 15:23:24
114
nelumsandarenu535
535 Sandarenu :
ලෝකේ කොහේ ගියත් ගොවිතැන රැකගෙන ඉන්න එකට respect 🙏රටනේ ඉන්නෙ කියලා වෙන අය නම් අත ඇරලා දාවී.සතුටින් ඉන්න.තෙරුවන් සරණයි!!!🥰🥰🥰
2026-02-12 09:42:05
125
mindi__gamage
M I N D I 💙💫 :
අනේ ඒ සතුට හැමදාම තියෙන්න ඕන දෙන්නගෙම 🥺❤️
2026-02-12 15:16:25
52
kv__40
KAVEESHA GIMHANI :
මුල අමතක නොකරපු මිනිස්සු🥺❤️
2026-02-14 02:17:57
16
_nipun_navod2
N I P U N 🤍💋 :
මේ වගෙ supportive පාට්නර් කෙනෙක් හැමොටම ලැබෙන් නැ 🥰
2026-02-13 06:42:17
25
anji9695
anji :
වැඩියෙන්ම සතුටූ හිතුනේ ඔයාලගේ නැති උන වාහන වගේම එවා ආයෙත් ගත්තා කිව්වාම 🥰🥺 ඒ වගේම ඔයාලගේ ආදරය🥰 සතුටින් ඉන්න හැමදාම 🙏🥰🥺
2026-03-10 09:59:39
7
rashmika_chandimal
Rashmika Chandimal :
සසර බැඳීම් 👀❣️
2026-02-15 06:50:02
5
user3senu
𝕽𝖆𝖉𝖍𝖆 :
ඇත්තටම ඇස් වලට දුකක් ඇවිත් අන්තිමට සතුටු හිතුනා අක්කේ🥰
2026-02-13 04:47:05
16
alone.sts1130
IDU BOY :
දුක් විදලා ගොඩ යන මිනිස්සු.🖤
2026-02-12 17:22:59
22
charlieshammi
Shammi chinthaka :
බොක්කටම වැදුමා එකෙන්ම සුපිරිම ජොඩුවක්......ජය වෙවා...
2026-02-14 02:21:37
9
madushanka96733
MADUSHANKA :
ඇස් වහක් වදින්න එපා හැමදාම සතුටින් ඉන්න .congratulations
2026-02-15 11:39:57
7
qutics
Qutics :
මේ වගේ ඒවා දකින්නත් ආසයි 🤍
2026-02-14 01:07:13
5
chamayaaa__
C H A M A Y A_🇯🇵🤍 :
හැමදාම සතුටින් ඉන්න..කවදාවත් වරදින්නේ නෑ💕
2026-02-13 04:09:46
14
lahiruudara23
Lahiru Udara :
ජීවිතේ ලස්සනම,වගේම අමාරැම කාර්තුවලදිත් දාල නොයා දරාගන්න මං දැක්ක ලස්සනම කතාවක් …. සුභම වේවා ජයම වේවා 2026/02/14
2026-02-14 11:57:00
10
k5636521
mmm :
පට්ටම සතුටුයි🥺❤️කොල්ලා දැනටමත් දිනලා ඉවරයි ඔය වගේ කෙල්ලෙක් ලබන්න❤️🥺🌍
2026-02-13 12:26:03
5
avi.thennakoon
𝐓𝐡𝐚𝐫𝐮_🧸🌀 :
ජීවිතේට හම්බෙන ආශිර්වාද🥺🤍
2026-02-13 06:18:52
45
dewss07
Dewzzz_🐬💋 :
හැමදේකදිම හැම ප්‍රශ්නයකදිම තමන්ට හයියෙක් වෙන්න පුලුවන් නම් ඒකයි වටින්නෙ..god bless you both..🥹❤️‍🩹🫂
2026-02-14 11:28:25
5
sayuri_samarathunga
SAYUU💋 :
සතුටින් ඉන්න පුලුවන් වෙන්න ඔනි හැමදාම🥹🤍
2026-02-13 06:34:50
5
To see more videos from user @sudarshikadilshani, please go to the Tikwm homepage.

Other Videos


About