@_18_3_7: 🤍

18:3:7 🤍
18:3:7 🤍
Open In TikTok:
Region: LK
Thursday 12 February 2026 16:36:34 GMT
487226
35420
615
4042

Music

Download

Comments

nipzygrl2
>•N*_J"❤️🍄:^• :
හ්ම් ඔවු මන් ඒම හිතුවා...🙂💔
2026-03-02 11:09:39
2
yasas.wijesinghe
Yasas Wijesinghe :
මාව දාලා යන්න එපා කියලා වැදලා ඉල්ලුවත්.. ඒ වචන විතරක් උනා.. ඒත් එයා නැති වෙන්නේ මගේ වැරැද්දෙන්.. ඒත් මිනිස්සුන්ට ජීවීතේ එකම එක පාරක් හරි තව එකම එක Chance එකක් දෙන්න ඕනේ.. ඒ මනුස්සයා හැදෙනවද..? නැද්ද..? බලන්න ඒත් එහෙම දෙයක් උනේ නෑ.. හිත කියනවා එයා අයෙත් එයි කියලා.. සමාවෙන්න සරනි.. 💔😔🙏🏻
2026-03-07 09:03:58
4
h_iruwa
_H❗RU.هيروث👾🇦🇪🇱🇰 :
ජිවිතෙ දුක සතුට දෙකම බෙදාගත්ත එයා මාව එපා කියලා ගියා,මාව දාලා යන්න එපා කියලා වැදලා ඉල්ලුවා මාව තනි තරන්න එපා කියලා එත් එයාට මාව විහිළුවත්ම විතරක් උනා දැන් එයා සතුටින් ඒ ඇති 🙏❤️
2026-04-21 10:56:53
0
user6299217763931
user6299217763931 :
තරහක් නෑ එයා ලග හරි මගෙන් හම්බුන නොවුන සතුට ඇතිනේ ☺❤️‍🩹
2026-05-09 04:29:52
0
sha_shi6
Sha_Shii🦋🇯🇵 :
ගොඩක් විශ්වාස කරා
2026-05-12 13:50:25
0
shasha__xxx_
Chathu....🙂 :
මටත් වඩා විස්වාස කරපු මනුස්සයෙක් මගේ මුළු ජිවිතේම වෙනස් කරලා දැම්මා 💔🥺
2026-07-22 20:28:43
0
zarah__dew
ZA_®H :
මන් ඔයාව ගොඩක් විශ්වාස කරා ❤️‍🩹
2026-05-19 05:17:32
0
eranda.......0
@$-🙂💔Earanda Chamidu💔🙂-$@ :
මන් අද තනියම....🥺💔
2026-03-01 15:01:07
0
dulanjaleeperera
✨Dulanjalee perera✨ :
වචන වල අදෙරේ තිබුනට හදවතෙන් ආදරේ නොකල අයට හරි ඉක්මනට වෙනස් වෙන්න පුලුවන්කම තිබ්බා...❤️‍🩹🥺
2026-05-24 12:46:55
0
aveesha88
aveesha :
hy
2026-05-05 16:03:15
0
__dinuz__08
Dinu _ ❤️‍🩹💦 :
දැන් දැනෙනවා ටික ටික වෙනස් කරනවා කියලා 🙂🤍දාරගන්න බැහ් මට
2026-03-31 19:44:28
0
_binura_wishvajith_
🖤. Binura Wishvajith. 🍃 :
01නි ලස්සන ආදරය වරද්ද ගත්ත මට වැරදුනේ කවදාවත් දැනෙන ආදරය කොහොමද තේරෙන්නේ කියලා දැනෙන වාරයක්ම......miss you කවී 🥺🌺
2026-02-21 18:10:07
0
kaushi26_
💗𝓓𝓲𝓷𝓲 𝓖𝓲𝓻𝓵💗 :
@aroza_56
2026-03-06 17:06:09
1
harshanajayawardh
මලියා 😎 :
අපි ඇත්තට ආදරේ කරාට එයාල අපිට අදරේ කරලා තියෙන්නේ වචන වලින් විතරයි.. මොනව කරන්නද ඉතින්.. 🥺
2026-03-15 11:02:05
1
.kavin._
𝙆𝙖𝙫𝙞𝙣 🪐 :
ඕනම වෙලාවල් වල හැමදාම තනි වෙන්න වෙනවා...🥺
2026-02-13 15:50:36
1
1chekuu
©нєкυ qυσтєѕ.. 💐🥤🍃 :
එයා දැන් වෙන කෙනෙක් එක්ක සතුටින් ඉන්නවා 🙂💔
2026-02-15 02:07:24
1
u.ruwanthika
U R 🧡🧡 :
tharahak na.. sampurna wardda mn kara kiyla mawa ain karat.. 🥺🥺
2026-02-15 05:04:37
1
sankalpani.1
Sankalpani 🎀 :
නින්දක් නැතුව ඔලු කටු පුපුරනකල් කල්පනා කරනවා අදටත් 😔
2026-02-14 16:18:01
1
sandu4946
🌸🦋🌸🦋 :
ආදරේ කරන්න ජිවිතේ වෙන සතුටක නෑ කියලා දැනෙන තරමට ඇහුකම් දෙන්න මොන ප්‍රශ්න ආවාත් තේරුම් ගන්න තනි කරන්න එපා මහ ගොඩක් ආදරේ දීලා තනිකරන්න එපා ඒ දුක වචන වලින් කියන්න බෑ මනුස්සයෙක්ට තමන්ව තේරුම් අරන් ජිවිතේ ඉස්සරහට යන්න උදව් වෙන්න ඉවසන්න ඕනේ මගහැරුනත් ආදරේ කරන කෙනාව ඒත් ඒ ඉවසීම නොසලකා හරින්න එපා අත්හැරුනොත් අත්හැරුනමයි පස්සේ දුක් උනාට වැඩක් නෑ ආදරේ කරන්න ඇස් වල සතුට දකින්න නැතුව කදුලු දකින්න නැතුව 🥺💔
2026-02-13 21:06:00
1
sadu32947
sadu 😘❤️🪩🥹 :
oya mav Tani krla Dala giya sudu🥺
2026-02-25 09:42:41
0
sandunudayanga7
Sanduwa 001 🤫 :
කඩාගෙන වැටිලා තිබුනු ජීවිතේ ගොඩනැගුවෙ එයා, රන්ඩු වෙන්න, ආයෙ යාලු වෙන්න, එකට හිනා වෙන්න, අඩන්න, පරිස්සම් කරන්න, ලෝබකම් කරන්න, තරහ ගස්සන්න, හුරුතල් කරන්න, ආදරේ කරන්න මට කියලා හිටියෙ එකම එක රෝස මලයි. දැනුනු තැන මම තදින්ම නතර උනේ. ඒත් මෙහෙම අවසානයක් බලාපොරොත්තු උනේ නෑ. දැන් මගේ තැන ඉන්නෙ වෙන කෙනෙක්. අඩලා අඩලා ඇස් වල කදුලු නැති තරම්.ආදරේදී අවංකයි, සංවේදියි ඒකයි මෙච්චර වේදනාව. මං තනිවෙලා, ගොඩක් අසරන වෙලා. මං තරහා නෑ. ඒත් බැල්මකින්වත් වෙන කෙනෙක්ට නොදීපු එයාව සදාකල් වෙන කෙනෙක් ලගට යයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ. අසරනයි. 🥺🙏💔
2026-04-23 13:11:19
0
b_l_a_c_k_a_y117
BLACKA🖤👁️‍🗨️💨 :
එයා මාව තනිකරලා වෙනකෙනෙක්ව මරිකරලා පෙරදා 3න්වෙනිදා 😫🥺 ඒ දුක මන් මාරම විදියට දරාගෙන ඉන්නේ දුක කියන්න kavuruth නැ 🥺😫
2026-04-05 13:17:45
0
supuwa23
supuwa😇 :
tarhak na eyat mage adare madi una eth Dan inn kenagen e adare labeyi ne dukak na mat aye adaryak Nolabunath eyat adaryak labila eya.sthutinnam mat e athi🥺🥺
2026-02-13 11:37:34
0
user6299217763931
user6299217763931 :
@𝐌𝐢𝐧𝐮 ✨🩷 තරහක් නෑ එයා ලග හරි මගෙන් හම්බුන නොවුන සතුට ඇතිනේ ☺❤️‍🩹
2026-05-09 04:31:37
1
To see more videos from user @_18_3_7, please go to the Tikwm homepage.

Other Videos


About