@thechathuquotes: ඉතින් ලස්සන ලමයෝ මගේ ජීවිතේට මට ලැබුනු හොදම සහ වටිනම තෑග්ග ඔයා...... එක දවසකට නෙවෙයි මගෙ හුස්ම නතර වෙන දවස වෙනකම් මගේ පනටත් වඩා මම ඔයාට ආදරෙයි මගේ රත්තරනේ .... ! මගේ අම්මගෙන් පස්සෙ මට මුනගැහුන හොදම හමුවීම විදිහට මගෙ හදවතේ උඩින්ම ලියලා ඉවරයි... ඉතින් රත්තරන් හැමදාම හිටියා වගේ ඉස්සරහටත් මගෙ ලගින්ම ඉදී කියලා මන් විශ්වාස කරනවා... ඉතින් මැනිකේ happy valentine's day .... !🥺💗💐 "i love you suduuu " #ValentinesDay #lovestory #srilankan_tik_tok🇱🇰 #trending

THE චතූ  QUOTES
THE චතූ QUOTES
Open In TikTok:
Region: LK
Friday 13 February 2026 13:10:01 GMT
404645
15311
1260
5393

Music

Download

Comments

ashenpodda1
🥺🫀ashen පොඩ්ඩා 07/29 🥺🫀 :
මෙන්ශන් කරලා තියෙන කපල් වලට හරියන්න ඔනි උතුරන්න ❤️‍🩹🥺🌍
2026-02-14 02:24:25
63
wathsala_fernando1
D"🦕 :
කවදාවත් වැලන්ටයින් සමරලා නැති මම ..💔🙂 * 𝑯a𝒂𝒑𝒑𝒚 𝑽𝒂𝒍𝒆𝒏𝒕𝒊𝒏𝒆’𝒔 𝑫𝒂𝒚....!!! 🤍🌹 කිසිදා නොවෙනස්වන ආදරයක් කාටත් හිමිවේවා..... අහිමි නොවේවා..!!! 💗✨
2026-02-14 03:12:54
12
sadeepa.779
නොටි ....❤️ :
අවංක ආදරයක් හිමි වෙච්ච අයට එ ආදරෙ මැරෙනකල්ම අහිමි නොවී තියෙන්න ඔනෙ... 🙏
2026-02-14 02:18:04
12
user1058831210285
⃘⃘⃘⃘⃘⃘⃘⃘⃘⃘𝓜𝓪𝓭𝓾𝔀𝓪⃙⃙⃙⃙⃙⃙乡 :
ජීවිතේට මේ වගේ එකකටනම් මෙන් වෙන්නැති වෙයි ආයේ 😅🫴
2026-02-13 23:38:12
4
isuru123450
CHANU OFFICIALS 🦢❤️‍🩹 :
මෙච්චර දවස් කපල් වෙලා ඉදලා අද තනි උනාම 😭😭😭
2026-02-14 03:10:59
3
ushan.kavinda06
Ushan kavinda :
ඔයා දෙන්න හැමදාම සතුටින් ඉන්න මමත් ඔයා දෙන්නට සුභ පැතුම් එක්ක ර්නව ඔයා දෙන්නට බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
2026-02-15 01:30:34
1
dilini.sk
dilini 🇱🇰🇨🇾🇮🇹 :
:මෙච්චර දවස් කපල් වෙලා ඉදලා අද තනි උනාම 😭😭😭
2026-02-14 05:12:47
4
hansi84263
Hansi ❤️ :
Captain please
2026-02-13 21:07:24
2
chathura.dilshan974
Chathura Dilshan :
mantion karannath kauruwath ne kiyal mathak unama 💔
2026-02-14 16:04:47
1
anjanadilhara638
Anjana Dilhara :
ආදරය කියන්නේ ඒක මාරම හැංගීමක්
2026-02-15 22:43:38
1
tedy.girl89
𝚃𝙴𝙳𝚈 𝚐𝚒𝚛𝚕💗❤️‍🔥 :
අපිට නෑ ඕව 🤧
2026-02-14 01:32:19
5
pramodhprasanna
Pramodh Prasanna :
matada
2026-02-15 15:46:24
1
kaushiii.03
𝐊♡𝐮𝐬𝐡_ 𝐢𝐢🎀 :
@🇱🇰 𝐒𝐇𝐄𝐑𝐎𝐍 | シェロン🇯🇵 Happy Valentine's day ❤️love you😘
2026-02-14 03:08:23
3
madubbh340
senu bbh🥰🫶 :
කවදාවත් කාටවත්ම බොරුවට ආදරෙ කරන්න එපා🙏අද වගෙ දවසකත් මන් විදවනවා🙂🥺
2026-02-14 08:00:32
0
kavi_8_boy
𝑲𝑨𝑽𝑰_♥︎♥︎_🅑🅞🅨 :
matanm hamadama valentine thama sudu oya innakan🥺❣️
2026-02-16 01:55:19
1
.madu.girl3
@𝐌𝐚𝐝𝐮 _ 𝐛𝐛𝐡 ° :|🥹🩷" :
capiton oni🥺
2026-02-14 06:08:22
2
sandu612
Sandu :
ඒ දවස් ආයේ එන්නේ නැ 😓😔 ඉන්න තැනක සතුටෙන් ඉන්න පන ඔයා 🥲😞
2026-02-14 08:02:56
0
muthu_girl9
ᴍ ᴜ ᴛ ʜ ᴜ ᴳᴵᴿᴸ 💖💐 :
mee wage dakiddi hari dukai ai mama thani une kiyla 😔😔😔😔
2026-02-14 03:11:10
2
..statuslover
Status Lover🖤🖤🖤 :
Math menika🥰🥰🥰🥰
2026-02-14 01:24:56
2
nishi9244
ᑎIՏᕼI 🌸❤️ :
caption please ❤️🙏
2026-02-13 16:12:32
2
ghost_queen04
Q U E E N 👑️ :
ආදරෙයි හැමදාටම... 🫂🤍🌹
2026-02-14 01:01:27
2
chamiii1111
chami😎 :
කෙල්ලො ඉඳලා තියෙනව.ආදරේ කරලා තියෙනව.ඒත් valentine එකක් සමරන්ඩ කව්රුත් ඉඳලා නෑ😅😪
2026-02-14 08:33:06
0
dilremoantony
{¥…REMO❤️ DIL}………¥ :
hm
2026-02-17 17:50:25
0
thusithaprabath250
⛦𝔱𝔥𝔲𝔰𝔦𝔶𝔞_☬ :
@|°~gaya_gaya~°|
2026-02-16 17:33:38
1
srimal210
☺️☺️☺️srimal rashmika😍❤️❤️😀 :
@🍭⃝⃘̉̉̉̉̉̉🧚Ҝ𝘂 𝘀𝗵𝗶 🇦🇪 ❤️❤️❤️mage pana❤️❤️
2026-02-16 15:19:33
1
To see more videos from user @thechathuquotes, please go to the Tikwm homepage.

Other Videos


About