@sathish_peiris: ඔයා එයාව Block කළොත් ඔයා පරාජිතයෙක් වෙයිද ? හැමදේම දරා ගන්න පුළුවන් කෙනෙක් වෙලා ආදරේ කරන්න. මේ කහ පාට මල් මිටිය ඔයාට ! ___________________ voice : Sathish Peiris script : LAURA video credit : Taruu_Pagee #Sathishpeiris #කහපාටමල්මිටිය #motivation #sinhalaquotes #sinhalathoughts
Sathish Peiris
Region: LK
Saturday 14 February 2026 14:46:26 GMT
Music
Download
Comments
Pawani Bhagya :
ඔව් ඇත්තට හරි අයියෙ එ කතාව මමත් කෙනෙක්ට මාර විදිහට ආදරේ කරා එත් එයාට හුඟක් ප්‍රශ්න ඇති උනා එ නිසා එයා අපේ සම්බන්දෙ නතර කරා එයාත් මාව block දැන් ආය unblock කරලා තියෙන්නෙ එත් මැසෙච් කොල් නැ එයාට මං මැසෙච් කොල් කරත් එයා එවා ගනම් ගන්නෙ නැ ඉතින් මාත් හිතුවා එයා මාව මග අරිනවා ගනම් ගන්නෙ නැ කියලා ඊට පස්සෙ ඉඳන් මං එයාට මැසෙච් කරෙ නැ එත් මගෙ අතෙ කිසි වැරද්දක් නැ මං එයාට මාර විදිහට ආදරේ කරා එයත් එහෙමයි දරාගන්න බැරි තරමට ප්‍රශ්න ඇති උනාම කවුරුත් ඔය වගෙ තිරණ ගන්නවා කියලා මං හිතනවා
2026-03-04 17:55:38
5
Blue Heart 💙👀 :
mn hithanne ey inne ehm.🥺💔
2026-05-09 16:54:03
0
kavee🦕🐾.. :
thanknyouu❤️🩹
2026-06-06 03:40:25
0
📍🥤~• 𝐂𝐡𝐮𝐭𝐲𝐲☁️!~추티❤️ :
මන් බ්ලොක් කරා...🥺🥺
2026-04-05 18:37:10
0
🥰pawi🥰 :
හ්ම්ම්😔🥺
2026-04-28 08:48:14
0
🇱🇰💫SANDU💫 🇧🇭 :
thanks 😊
2026-04-06 14:32:44
0
Hansi Liyanage🇱🇰🇦🇪 :
Aththa❤️
2026-05-01 10:07:13
0
pathum_jay :
Thank you ❤️
2026-03-28 18:23:47
0
Wasana_Wanigasekera :
♥️😇 ස්තූති වීඩීයෝ වලට
2026-02-14 14:52:48
4
dil11🧿11🧿❤️🥰 :
hmmm🥺🥺🥺
2026-02-25 14:56:25
0
Nishani Udayamali :
අැත්ත එක්😢😢
2026-02-16 10:02:07
0
මැණික්. 💝 :
මේ මම වාගේ ඉන්න ඕන. 😃😃😃😃 ,
2026-02-16 23:29:02
0
Peshu🥰 :
ඇත්ත කතාව
2026-02-16 14:32:58
0
user6538872375387 :
Atta
2026-02-15 03:17:22
0
Nimali Aththanyaka :
හ්ම්ම්
2026-02-23 15:08:34
0
Nisha.. :
yes
2026-02-15 07:53:48
0
N A V O 🦢✨ :
Yes 💯
2026-02-15 02:51:35
0
dulani prabodhika 30 :
ek aatta .. mn innet ehm🙂
2026-03-13 04:29:51
0
@user23439365278181 :
අනිවාර්යයෙන්ම
2026-03-26 12:30:56
0
🦋 <සදූ> 🦋 :
එයාව බ්ලොක් කරල අද මං විදවනව ගොඩක් .ඒත් මන් බ්ලොක් කලේ මට එයා දිහා බල බල විදවන්න බැරිකමට ම විතරයි 🥀.එයාට කොච්චර කිව්වත් මාව බ්ලොක් කරන්න කිය්ලා ඒත් එයා එහෙම කරන්නෙ නෑ 🥺
2026-03-25 11:27:03
0
Niumal :
🥰
2026-03-16 17:38:18
1
Uditha :
❤️❤️❤️
2026-02-14 14:54:08
1
🦋💐Navi✨🤍 :
💖💖💖
2026-02-14 15:11:47
1
𝘓🎀 :
💗🫶
2026-02-15 04:18:22
1
🌸 R A I N B O W 🌸🌈 :
👍👍
2026-02-15 15:29:39
0
To see more videos from user @sathish_peiris, please go to the Tikwm
homepage.