@bookswithdaham1: කියන්න බලන්න හදවතට දරාගන්න බැරිම කොතනද ? 🤍 @_Booktalk_with_ursala @blossom_chapters🌸🍃 @Bimash_Oshada @Book Vibe Zone 📚 @BookByBassi @Bookish Vibes With Me 📚💕 @Books with Nila 📚📖️ @BOOKS With OMI 💙 @BOOKS WITH SITHU 📚 @Chamini Kumarathunga @Giha Boy 🤍✨🍃 @Hasi's books @Kaveesh Nimsara 🌸 @Literary Fan ❤✨ @LUMEA @Malkumari🌸💫 @Nilakshi Bandara @Nimmi Himasha @nipusbooktok @On BookTalk @Paper Cloud 📚 @sayuri dassanayaka @Sew 📚💞💫 @𝚂𝙷𝙰𝙻𝚄𝙺𝙰🕊️📚 #BookRecommendations #booktoker #fypシ゚viral #srilanka #wattpadforyou

Books with Daham
Books with Daham
Open In TikTok:
Region: LK
Saturday 14 February 2026 15:05:15 GMT
123070
11920
642
327

Music

Download

Comments

piyu_girl051
𝑝𝑖𝑦𝑢𝑢 💗 :
"ඒත් දන්නවද? " ආදරේද " අහද්දි ආදරේ නෑමයි කියුවෙ.. " ආදරේ වැඩිකමට " .. 🥺❤️
2026-02-17 06:34:12
305
fancyshadow287
Semalya :
මේ හිඟන ආදරේ අන්තිම අවුන්සයත් උබටයි මගේ ආඝර්ව 💚
2026-02-16 07:00:52
198
aseniashinsa1
••෴ 𝔸𝕤𝕙𝕚 𝕘𝕚𝕣𝕝 ෴•• 👀💝 :
❝මට පෙන්නන්න බැරි දේවල් තමයි වැඩියෙන්ම ඕනේ...❞ 🥺❤️𝓡
2026-02-18 03:43:23
150
shashimasha2002
සෂී මාෂා 🥰🌼 :
ඈතින් පායපු නමක් නොදන්න තනි තරුවක් අමාවක දවසටත් හදට නොසෑහෙන්න ආදරේ කලා..🥺
2026-02-17 00:59:06
150
rowdy.girl30
rowdy girl :
" ඌ යකෙක් වෙන්න කලින් මිනිහෙක් පපුව පැලෙන්න ආදරේ කරපු " 🥺❤️
2026-02-18 14:20:55
112
ude1647
Ude@16 :
එකපාරටම හිතට අවේ මේ වචන ටික... මගෙ මාණිට මාව එපාද...🥺
2026-02-21 01:53:10
21
user6788201670024
𝙷𝙸𝚃𝙷𝙰𝚈𝙸𝚂𝙷𝙸 💖 :
මං ආදරේද අහන්නෙ නෑ ආදරේ කියනවා විතරයි ........... - සෝසේ- හරෝහරා 🥺
2026-02-17 02:07:55
39
maliyh_editor
Maliyh editor :
නුවර ශාපයක් වුනේ උඹටයි මටයි විතරයි හේශ් ❤️‍🩹
2026-02-16 05:20:02
161
ruvidi_08
ruvidi_08 :
"සම්මතයි අසම්මතයි කියලා දෙයක් නෑ ආකාශ් මිනිස්සු නවතින්නේ මිනිස්සුන්ට දැනුණු තැන්වල"
2026-02-16 16:19:07
92
sunshineher0
🎀☁️🫧 :
ජානුල් said: *බිදුණු හදවතක් මහලා එකතු කරන්න පුළුවන් උනා නම් මේ ලෝකේ වැඩියෙන්ම විකිණෙන්නේ ඉදි කටුයි නූලුයි නෙමෙයිද*.....
2026-02-16 19:48:35
63
methama_20
itz Ama. :
"ඈතින් පායපු නමක් නොදන්න තනි තරුවක්, අමාවක දවසටත් හඳට නොසෑහෙන්න ආදරේ කලා" -චමිරු අශ්වින්-
2026-02-17 14:50:24
58
harshani765
Harshani765 :
Example : සමිධ ඇතුලසිරි බදුල්ල ඉස්පිරිතාලේදි මිය ගිය 🥹 Book:මැයි මාර ප්‍රසංගය
2026-02-23 01:01:24
20
hirunihansika428
Ruu ☄️ :
මේ හිඟන ආදරේ අන්තිම අවුන්සයත් උබට තමයි මගේ ආඝර්ව..... ගවීශ් තිමෝර්‍ය් ........🥺🥺🥺
2026-02-26 04:20:33
19
thenujagimhana
Thenuja Gimhana :
ආදරයයි වෛරයයි අතර තියෙන්නේ කෙස් ගහක වෙනසක් කියලා කිව්වට...ඇත්තටම ආදරේ කරපු කෙනෙක්ට කවදාවත් පිරෙන්න ආදරේ දුන්නු හිතකට වෛර කරන්න බෑ... -තිසෙව්-
2026-02-18 09:33:39
30
hiyumi8
Princess 🌸 :
මැරෙන්න තරම් ආදරෙයි මගේ ශිවන්🥺💖
2026-02-16 11:26:33
30
zhayy__08
Zhyy__08 :
“ඈතිත් පායපු නමක් නොදන්න පුංචි තරුවක් අමාවක දවසටත් හදට නොසැහෙන්න ආදරේ කරා”🥺
2026-02-20 10:52:55
15
matheesha_8168
Harindu_Matheesha8168 🇱🇰 :
"අඩවන්නේ නැත්නම් රිදවන්නේ නැත්නම් සුදූ තනිකරම මගේ වෙනවද?"🥹💗 -අයුක ශල්‍ය සිංහවංෂ-
2026-02-26 07:42:09
9
shashimasha2002
සෂී මාෂා 🥰🌼 :
" ඉතින් මේ ආත්මෙට මේ ඇති ආයෙම ලබන ආත්මෙක හමුවෙමු "🥺
2026-02-17 13:14:12
50
user200510046
"🧸💕lakmi girl 🧸💕" :
දාල යන්න වෙනවට සමාවෙන්න සතී (හෙෂ්)...කාලි❤️🫂🥀
2026-02-22 11:00:20
5
meth0725
Meth~° :
"Love is not fair to all වරද්... ගැලපෙන්නෙ නැති කෙනෙක් එක්ක ආදරේ බෙදාගන්න ගියාම ඒක තමන්ටම විහිලුවක් වෙනවා..."🥺❤️
2026-03-02 06:23:53
11
kavindiprarthana
Kavindi Prarthana 💖 :
"එයා කොහොම හරි මගේ කරගන්න එක දේශපාලනිකයි.එයා කොහේ හරි හොදින් සතුටින් ඉන්න ඕනේ කියලා හිතන එක විශ්වීයයි"
2026-02-21 04:56:12
187
rishibaby12.19
Rishi Baby 🫶 :
කැමැත්තට හේතු තිබ්බාට ආදරේට හේතු නෑ..-rakshitha♥️😩🥹
2026-02-17 12:37:41
44
sanjala91
𓆩ꨄ︎ 𝔄𝔟𝔥𝔲 ꨄ︎𓆪 :
හදට ආදරේ කරන තරු ගොන්නක් මැද ඉරට ආදරය කරන තරුවක් මං 🥰💐✨
2026-02-20 06:14:03
16
_zerafia_ozora_000
YOUR_HOPE💍 :
"ආදරෙයිද අහන්න එපා ආදරෙයි කියලා විතරක් කියන්න" -ශනූ- 🥺🤍
2026-02-26 09:34:09
9
gaurawee.sanjana
Gaurawee Sanjana :
එයා මට ආදරෙට කලින් ජීවිතේ දුන්න...🙂💙
2026-02-17 01:55:06
12
To see more videos from user @bookswithdaham1, please go to the Tikwm homepage.

Other Videos


About