@isuru_anushka: දයාසිලි හදිසියේම අද වැලන්ටයින් කියලා දැනගත්තාම කියපු සිංදුව 🩷🌸 #lokuayiya #maupiya_sewana #ලොකු_අයියා #kaluthara #kaluthara @ලොකු අයියා 👑️

😍 ලොකු අයියා 😍
😍 ලොකු අයියා 😍
Open In TikTok:
Region: LK
Saturday 14 February 2026 15:35:18 GMT
1319761
75389
2554
1451

Music

Download

Comments

prabashigunasena
Prabashi Gunasena :
කවදහරි මටත් ඕක තමා වෙන්නෙ
2026-02-15 00:26:35
402
chandi4720
judii :
අනේ පව් දෙයියනේ ආදරය කියන්නෙ එයාලටත් දැනෙන දෙයක්
2026-02-14 16:19:19
558
susitha1111
🇱🇰 සුසිත+නවරත්න(සුසී)☸ :
එයාට හොද අව බොධයක් තියනවා අනිත් අයට වඩා. තෙරැවන් සරණයි !
2026-02-15 01:17:47
342
indikathushari83
Indi :
මටවත් නැති එයාට තියෙන ඒ ආත්ම ශක්තිය ගැන හරිම ආඩම්බරයි . දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ ඔබතුමියට 🙏
2026-02-15 08:15:23
82
user261378795386
user261378795386 mangalika :
ලස්සනයි දයශිලි හැම දෙයකටම දක්ශයි
2026-02-14 19:48:06
132
menikamenika7
menikamenika7 :
අනේ ලොකු අයියා මේ වයසක අයට සතුට දෙන ඔයාට නිදුක් නිරෝගී සැපසම්පත් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා බුදු සරනයි ❤️💝💝💝❤️❤️සතුටෙන් ඉන්නෙ හැමදාම
2026-02-14 17:48:47
35
user150302085
j-a🧚🏼‍♂️ :
මේ මිනිස්සුන්ට සෙවනක් ලබා දුන්නට ලොකු පිනක් ඔයාලට
2026-02-14 21:17:37
77
monika58168
monika :
පව්.මොන.තත්වයෙන්.හිටියත්.ආදරය අපිකාටත්.ඕන
2026-02-14 16:50:32
82
natuni.natuni
natuni natuni de silva :
දයාසිලි ට හොදට පිං දෙනවා කැම දෙන අයට 🥰🥰♥️♥️
2026-02-14 19:53:04
48
dilannisal
Dilan Nisal :
2026-02-15 06:20:56
30
user4414397105162
user4414397105162 :
අනෙ ලස්සනට කියනවා එය
2026-02-15 17:13:00
6
ros.mare.suinitau
❤️✨සුවිනිතා❤️✨ :
එයත්‍ ආදරේ කරපු කෙනෙක්‍💕🌹🌹පවු💕
2026-02-14 17:52:51
38
.kumari487
❤️🇱🇰 Kumari ❤️🇴🇲 :
පවි අනේ බුදු සරණයි ❤️❤️🙏🙏
2026-02-15 03:10:06
16
dipi.lkj
dipi Lkj :
🥰🥰🥰 ane pau mamath kawada hari enawa oya kattiya balanna.budu saranai 🥰🥰🙏🙏
2026-02-15 09:55:23
8
indugthilak
millavitiya :
😳❤️💐 මිනිස් සිතුවිලි එක සමානයි..... තරාතිරම මොනා වුනත්.....
2026-02-15 09:01:58
10
malindu.kumari
Malindu Kumari :
එයා හරි ෂෝක් අනේ ලස්සනටත් සිංදුව කියනවා
2026-02-15 07:05:38
14
yamuna2229
yamuna :
අකෙ.දයාසිලි. ලස්සනයි .තෙරැවන් .සරනයි
2026-02-14 16:20:57
14
.kumari852
Kumari :
lassanai godak manika 🥰🥰🥰
2026-02-16 13:01:22
5
user3361681583951
pushpa :
අනෙ දයසිලි 🥰🥰🥰🥰
2026-02-14 15:54:15
14
ranjanlanka1
Prasa :
🥰🥰🥰Happy වැලන්ටයින් දයාශිලි ....
2026-02-15 06:07:56
7
_rush_o_f_f_i_c_i_a_l
Rush official :
අනේ තෙරුවන් සර්ණයි සියලු සත්ත්වයෝ සුවපත් වේවා සාධූ සාධූ සාධූ
2026-02-16 10:52:19
11
laksika019
✨️❣ monika ✨️❣ :
අනේ දයාසීලී 🥰
2026-02-14 16:14:10
7
priyangika56778899
සංජු අතපත්තු :
අනේ පව් අහිංසක ජිවිත සතුටින් තියෙන පින් ඇති ලොකු අයියා ට සසර නිවන් දකින්න ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
2026-02-15 13:36:46
7
samalisamali55
💞𝘀𝗵𝘆𝗮𝗺𝗮💞🇱🇰🎼🇰🇼🎤🎶 :
එයාත් ආදරේ කරපු කෙනෙක් ❤️❤️❤️❤️❤️
2026-02-14 19:07:11
8
samadi1114
samadi :
ලස්සනයි ❤️❤️❤️❤️❤️කාටත් ආදරය ඕනි නේද
2026-02-14 17:16:45
8
To see more videos from user @isuru_anushka, please go to the Tikwm homepage.

Other Videos


About