@penda.bald77: #wawa thies lagn deuk🥰

Pendhista 💎❤️
Pendhista 💎❤️
Open In TikTok:
Region: SN
Monday 16 February 2026 00:40:03 GMT
3328
628
30
5

Music

Download

Comments

ousmanbamba25
Seydina Ousmane :
fo deuk si thies
2026-02-17 15:28:02
0
user1453394318076
Elhadji :
cv♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
2026-03-24 15:10:48
0
user3636862811262
ousmane :
nice
2026-03-07 14:06:42
0
mamepya4
Dabakh Malick ❤️ :
Sama deuk
2026-02-16 17:30:06
0
yououssdiouf
youssou mou s sam mbaye BTP :
cc
2026-03-16 23:42:23
0
chifojr10
chifojr10 :
Boy
2026-03-04 02:09:29
0
seydinaassaneka
Seydina Assane kane :
Déloma sama abonné 🥰
2026-03-04 21:12:02
0
blinde.boy7
Blinde Boy :
cc
2026-02-16 09:07:55
0
mbaye.niang075
Mbaye Niang :
Fo deuk si Thies
2026-02-17 22:49:52
0
ciss773
user6930340304475 :
nice
2026-03-07 03:28:07
0
lejeunmoniteursport
MONO 𝐍𝐈𝐍𝐊𝐈 𝐍𝐀𝐍𝐊𝐀 ✈️ :
Cv
2026-02-18 00:38:51
0
queeny.dyja
شُغْنَ خَدِ يجَةُ🧕🌸 :
❤️❤️❤️
2026-02-25 12:55:48
1
elhadjiniasse805
el hadji :
❤️❤️❤️❤️
2026-02-16 10:20:54
0
www.mahmmod221.com
Mohamed🦍 :
❤️❤️❤️
2026-03-13 22:41:50
0
ndiaye0622
SeUZa 💍❤️wesh wesh☪️💍✝️ :
❤️❤️❤️
2026-03-26 00:26:18
0
el.badaoui64
El Badaoui :
♥️♥️🥰♥️♥️
2026-03-24 17:58:26
0
gueye_ndioro02
gueye ndioro_lebou bi💚💛❤ :
❤️❤️❤️
2026-03-15 03:30:47
0
lucienndecky286
Lucien Ndecky :
🤓🤓🤓🤓
2026-04-06 19:35:46
0
charlesbenjaminfu
Sanchez :
🥰
2026-03-13 18:10:08
0
grmi.nacouye
G.N BOY :
😁😁😁
2026-03-07 18:49:45
0
princes.toure04
TFKO 04🧃🖇📎 :
🥰🥰🥰
2026-03-03 16:16:11
0
lilmaha2k5
lilmaha2k5 :
🥰🥰🥰
2026-06-19 22:49:47
0
ahmadoubamba444
AHMADOU❤️ BAMBA 💞🇸🇳 🇺🇸 :
🥰🥰🥰
2026-02-16 11:37:21
0
user98705506982030
aba :
🥰🥰
2026-02-16 10:21:48
0
moukhamth
Moukhaméth :
😍
2026-02-16 00:41:40
0
To see more videos from user @penda.bald77, please go to the Tikwm homepage.

Other Videos

දැන් ඩොක්ටර් කියනවා අනිවාර්යයෙන්ම PET Scan එකක් කරන්න වෙයි කියලා. ඉතිං අර ස්කෑන් එකෙන් පේන තරම මදිද? ..
දැන් ඩොක්ටර් කියනවා අනිවාර්යයෙන්ම PET Scan එකක් කරන්න වෙයි කියලා. ඉතිං අර ස්කෑන් එකෙන් පේන තරම මදිද? .." මේ රෝගීන් මේ ප්‍රශ්නය අහන්නේ ලොකු අසරණකමකින් වගේම බයකි. X-ray, Ultrasound, CT, MRI වගේ ස්කෑන් මෙච්චර තියෙද්දි, ඇයි පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරු (Oncologists) මේ PET Scan එකම ඉල්ලන්නේ ඇයි කියලා අද අපි බලමු. අපි මුලින්ම ඒක සරලව තේරුම් ගමු. 1. CT / MRI සහ PET අතර වෙනස හිතන්න අහසින් යන ඩ්‍රෝන් එකකින් රෑට ගෙදරක ෆොටෝ එකක් ගන්නවා කියලා. 👉 CT හෝ MRI ස්කෑන්: මේකෙන් පේන්නේ අර ගෙදර වහළය, බිත්ති සහ ජනෙල් විතරයි. ඒ කියන්නේ ඇඟේ තියෙන ගෙඩියේ "හැඩය සහ සයිස් එක" විතරයි. ඒ ගෙඩිය ඇතුලේ ඉන්නේ පිළිකා සෛලද, නැත්නම් නිකන්ම වතුර ගෙඩියක්ද කියලා ඒකෙන් හරියටම කියන්න බෑ. 👉 PET ස්කෑන්: මේක හරියට "Infrared" කැමරාවකින් අර ගෙදර දිහා බලනවා වගේ. ගෙදර බිත්ති විතරක් නෙවෙයි, ගෙදර ඇතුලේ ලයිට් දාලා තියෙන්නේ කොහෙද, මිනිස්සු ඇවිදින්නේ කොහෙද කියලා මේකෙන් පේනවා. ඒ කියන්නේ ගෙඩිය ඇතුලේ තියෙන සෛල "පණපිටින් වැඩ කරනවද" කියලා පෙන්වන එකම ස්කෑන් එක මේකයි. 2. කොහොමද පිළිකාව හොයාගන්නේ? පිළිකා සෛල කියන්නේ හරිම කෑදර, වේගයෙන් බෙදෙන සෛල ජාතියක්. එයාලට ඉක්මනට ලොකු වෙන්න ගොඩක් "සීනි" (Glucose) ඕන වෙනවා. පරීක්ෂණයට කලින්, ඔබට විශේෂිත වූ, විකිරණශීලී සීනි දියරයක් (FDG) නහරයකින් ඇඟට විදිනවා. අර කෑදර පිළිකා සෛල, සාමාන්‍ය සෛල වලට වඩා වේගයෙන් අර සීනි ටික උරාගෙන බොනවා. ඊට පස්සේ ඔබව මැෂින් එක ඇතුළට යැව්වම, අර පිළිකා සෛල තියෙන තැන් මැෂින් එකේ තිරය උඩ "බල්බ් පත්තු වුනා වගේ" දිලිසෙන්න (Glow) ගන්නවා. 3. මේ ස්කෑන් එක කරන්නේ හේතු 3කටයි 👉 හොයාගන්න (Diagnosis): ගෙඩිය ඇත්තටම පිළිකාවක්ද? සාමාන්‍ය ගෙඩියක්ද? 👉 පැතිරිලාද බලන්න (Staging): පිළිකාව දැන් මොළයට හරි අක්මාවට හරි ගිහින්ද? කොතන හැංගිලා හිටියත් මේකට අහු වෙනවා. 👉 බෙහෙත් වැඩද බලන්න (Treatment Monitoring): කීමෝ (Chemotherapy) දුන්නට පස්සේ පිළිකාව මැරිලද බලන්න. කලින් දිලිසුණු ගෙඩිය දැන් දිලිසෙන්නේ නැත්නම්, ඒ කියන්නේ කීමෝ එකෙන් පිළිකාව මැරිලා! 🛑 ස්කෑන් එක කළාම ඔක්කොම ඉවරද? නැහැ! ඔබ රෝහලෙන් එළියට එනකොටත්, අර විදපු විකිරණශීලී ද්‍රව්‍යය ඔබේ ඇඟ ඇතුලේ ගමන් කරමිනුයි තියෙන්නේ. එය සම්පූර්ණයෙන්ම ශරීරයෙන් පිටවෙලා යනකම් ඊළඟ පැය 12 ඇතුළත ඔබ මේ දේවල් 4 අනිවාර්යයෙන්ම පිළිපදින්න ඕන. A. වතුර... වතුර... තවත් වතුර බොන්න! ඔබේ ඇඟේ තියෙන විකිරණශීලී ඖෂධය ඇඟෙන් එළියට යන්නේ මුත්‍රා හරහා පමණයි. ගෙදර ගිය දිනයේදී වතුර ලීටර් 2-3 ක් වත් බොන්න. ඔබ කොච්චර ඉක්මනට මුත්‍රා කරනවාද, ඒ තරමට ඉක්මනට විකිරණ ටික ඇඟෙන් පිටවෙලා යනවා. B. පොඩි දරුවන්ගෙන් සහ ගැබිනි මව්වරුන්ගෙන් ඈත් වෙන්න පැය 6ත් 12ත් අතර කාලයක් යනකම්, ඔබේ ශරීරයෙන් සුළු වශයෙන් විකිරණ පිටවෙනවා. ඔබ හරියට පොඩි "විකිරණ බල්බයක්" වගේ. 🔴 ළමයි වඩාගන්න එපා: අඩුම තරමේ අඩි 6ක වත් දුරින් ඉන්න. එදා රෑට පොඩි දරුවන් එක්ක එකම ඇඳේ නිදාගන්න එපා. 🔴 ගැබිනි කාන්තාවන්: ඔබේ පවුලේ ගැබිනි කාන්තාවක් ඉන්නවා නම්, එදා දවසට ඇයව මුණගැහෙන්න යන්න එපා. C. වැසිකිළි භාවිතයේදී පරිස්සම් වෙන්න ඔබ මුත්‍රා කරනකොට වැසිකිළි පෝච්චියෙන් පිටතට බිංදුවක් හෝ විසිවෙන්න දෙන්න එපා. පිරිමි අය වුණත් එදා දවසට වැසිකිළි පෝච්චියේ වාඩි වෙලා මුත්‍රා කරන එක වඩාත් ආරක්ෂිතයි. මුත්‍රා කළාට පසු අනිවාර්යයෙන්ම දෙවරක් (Double Flush) ෆ්ලෂ් කර, හොඳින් අත් සෝදාගන්න. D. කෑම බීම සහ ඖෂධ ස්කෑන් එක ඉවර වුණු ගමන් ඔබට සාමාන්‍ය විදියට ඕනෑම කෑමක් කන්න පුළුවන්. නතර කරලා තිබුණු දියවැඩියා ඖෂධ ඇතුළු සියලුම බෙහෙත් වෛද්‍ය උපදෙස් පරිදි නැවත පටන් ගන්න. රජයේ රෝහල්වල විතරක් නෙවෙයි.පුද්ගලික රෝහල් වල පවා මේ පරීක්ශණය කරන මේ වටිනා යන්ත්‍ර තියෙන්නේ ඉතාමත් සීමිත ප්‍රමාණයක්. රජයේ රෝහලක ස්කෑන් පරීක්ශණයකට දිනයක් ගන්න සමහරවිට මාස ගණන් දිග පෝලිම් තියෙන්න පුලුවන්. ඉතිං ඔබට ආර්ථිකමය හැකියාවක් තියෙනවා නම් මෙම පරීක්ශණය පුද්ගලික රෝහලකින් කරගන්න. පුද්ගලික රෝහලක මේ ස්කෑන් එක කරන්න ලක්ෂ 2 සිට 3 දක්වා මුදලක් (හෝ ඊට වැඩි) යන්න පුළුවන්. ගණන් වැඩි වුනාට, හිතන්න... PET ස්කෑන් එකක් කරලා "මේක පිළිකාවක් නෙවෙයි" කියලා දැනගත්තොත්, ඔබ අනවශ්‍ය සැත්කම් සහ කීමෝ වලින් බේරෙනවා නේද? නිවැරදි තීරණයකින් පිළිකාව ජයගන්න පුළුවන්. ඒකට බය වෙන්න එපා. මේ වටිනා තොරතුර අනිත් අයටත් බලන්න Share කරන්න. ❤️ ස්තූතියි. හෙදියකගේ දිනපොත ⚠️ අවසරයකින් තොරව උපුටා පළ කිරීම තහනම්. (Share button එක භාවිතා කරන්න). ©️ [ හෙදියකගේ දින පොත ] - All Rights Reserved. #PETScanSL #CancerScreening #OncologyAwareness #ChemotherapyResults #RadiationSafety

About