@cmbdxb3: කොහෙවත් නැති වැස්සක් එදා වැස්සේ. ඒකත් සංගා අවුට් වෙන වෙලාවේ විතරයි.. ස්බාදහමට අනාගතේ දැනුනද බං 😢😢 #kumarsangakkara #srilankan_tik_tok🇱🇰 #srilankacricketlovers🇱🇰🇱🇰🇱🇰🇱🇰 #dubai🇦🇪

CMB🇱🇰 - DXB🇦🇪
CMB🇱🇰 - DXB🇦🇪
Open In TikTok:
Region: AE
Monday 16 February 2026 08:26:48 GMT
616476
68850
852
512

Music

Download

Comments

status858_
Dineth :
ඒ වැස්සෙන් පස්සෙ ලෝකෙම බය වුන sri lankan cricket හේදිලාම ගියා..😊
2026-02-23 13:49:46
1065
janithkavishka733
Janith Kavishka :
ලංකාව world cup එකෙන් එලියට ගියාට පස්සේ බලන අය 😔
2026-02-26 00:21:55
11
iduu__z
𝐋 𝐄 𝐄 𝐙 𝐀 🍭 :
ලෝකේම බය වෙලා ඉදපු team එක ❤️‍🔥
2026-02-21 08:11:29
718
rv_dreamz
RavimaL :
ඉස්සර ලෝකෙම බලාගෙන හිටියේ ලංකාවත් එක්ක Final ගහන්න Select වෙන රට මොකද්ද කියලා 🇱🇰❤️
2026-02-23 02:08:56
416
podieka_116
☾ 𝕻𝖔𝖉𝖎 𝖊𝖐𝖆🗽 :
ඇයි බං මෙයාලා ඉක්මනට වයසට ගියේ🥺🥺
2026-02-26 04:50:19
185
chethikumarasingh7
💜C H E T H I💜🇱🇰🇳🇿 :
එදානම් ඇඬුණා🥺
2026-02-17 06:39:23
87
chanu_052
C ʜ A ɴ U :
2026 world cup එකටත් bye කොල්ලොනේ කෙල්ලනේ ❤️‍🩹
2026-02-25 17:09:56
6
nisalakas
Nisala Akash 🇨🇵 :
දුකයි වර්තමාන තත්වය දැක්කම
2026-02-23 08:52:07
49
user7234087803368
𝗥𝗨𝗪𝗔𝗡𝗜 :
මේවා දකිනකොට මාර වෙදනාවක්😔
2026-02-26 09:26:51
7
kronikjamz
Kronik Jamz :
ඒ කාලේ ආයේ එන්නේ නැහැ කවදාවත් සංගා & මහේල කියන්නේ cricket වල පුරාවෘත්තයක් ❤️🥹
2026-02-25 19:28:19
84
shamalnethmina629
Shamal :
It is the day when sl cricket was died😓😫
2026-02-23 03:58:45
14
itzz_shehan
Shenu_🖤 :
Missing old SLC 🙂❤️‍🩹
2026-02-25 19:17:18
10
_banu_ck
ßanu_☙💐 :
ඉස්සරහ අනිත් team වෙවුලනවා ඇති බන් අපේ team එක දකින්න
2026-02-26 06:44:39
43
lasitha.ruwan.rox
Lasitha Ruwan Rox lasiya :
ඒ කාලේ ආයෙ එන්නේ නෑ 😳
2026-02-25 20:44:32
7
koshithalakshan02
koshitha lakshan02 :
එදයින් පස්සෙ අය බැබුවෙ නැ .
2026-02-26 05:02:53
33
piruweerarathna
piruweerarathna :
ඇත්තට එදා හිතුනා cricket ඉවරයිනේද කියලා,,,, ඒක එලෙසම උනා... පැතුමා ගැහුවෙ නැත්තම් අනිත් එකෙක් වත් ගහන්නෑ... මේක මහ කරුමයක් අනේ
2026-02-26 06:07:53
33
v2shab
🤍🦢V2—SHAB🔥🫧 :
🥹Respect Legends❤️
2026-02-26 09:27:32
5
dream_life_line_m
dream_life_line_mv :
miss you guys ❤️
2026-02-23 08:56:33
6
prabathkolitha
Prabath Kolitha 🇪🇺 :
කවදාවත් කිසි කෙනෙකුට කවදාවත් ආයේ දකින්න නොලැබෙන දෙයක්... ඒ වැස්සත් එක්ක ක්‍රිකට් හේදිලා ගියා..
2026-02-26 19:30:37
8
__dula__7
- D U L A 🌸 - :
Legend 🥺♥️
2026-02-18 05:23:44
8
deprincess128
Princess❤️❤️ :
I miss මුරලි සනත් මහේල legend sri lanka cricket ❤️🫡
2026-02-26 05:58:08
7
sonalofficialaccount
♛ᴿᴼᵞᴬᴸ🎭𝐒𝐨𝐧𝐚𝐥 ⋆。°🤴🤎 :
ක්‍රිකට් පුරාවෘත්ත මේ ❤️🥹
2026-02-20 20:21:23
8
malsharajakaruna
Malsha Rajakaruna :
It’s the end of Sri Lanka’s golden era of cricket. We were lucky enough to witness it.
2026-02-26 03:29:31
6
sgr356
Deadly.kr :
ඒ ක්‍රිකට් ආයෙ එන්නෙ නෑ 🥺😪
2026-02-23 12:16:42
5
dulanjana2023
Dulanjana_Fonseka_😎 :
ඉස්සර ඉතින් worldcup ෆයිනල් එකක ලංකාව ඉන්නවමයි.. අනිත් ටීම් එක තමා වෙනස් වෙන්නේ.. මතක් වෙද්දි ඇඩෙනවා ❤️🥹
2026-02-27 05:36:32
7
To see more videos from user @cmbdxb3, please go to the Tikwm homepage.

Other Videos


About