@mr.haziii: සමහරුන්ගෙන් ආදරේ ඉල්ලලා විඳවන තරමක් ඒ මිනිස්සුවත් දන්නෑ..! 🕊 #viral #Love #onesidelove #iloveyou #imissyou @ʜ ᴀ ᴢ ɪ ☆ @Dinu💥 @18:3:7 🤍

ᴍ ʀ . ʜ ᴀ ᴢ ɪ  🤍
ᴍ ʀ . ʜ ᴀ ᴢ ɪ 🤍
Open In TikTok:
Region: LK
Monday 16 February 2026 10:53:42 GMT
661352
77446
1050
7536

Music

Download

Comments

sandeepboy15
𝕤𝕦𝕡𝕦𝕟 𝓼𝓪𝓷𝓭𝓮𝓮𝓹𝓪❤️ :
ආදරේ ඉල්ලලා කීදෙනෙක් නම් ව්දවනව ඇතිද🥺🥺🥺
2026-02-16 17:46:01
85
darkgamer948
Dark Gamer On Samee :
එකිට ආදරෙ කරපු තරම දන්නෙ මම විතරයි බන්😪
2026-04-29 04:18:08
2
methu.dewmini
Methu 🌹✨ :
එයාට එයාගේ සතුට දීලා මං පැත්තකට වුනා 🥺💔❤️‍🩹
2026-04-07 14:59:26
7
madushani0920
❤️🇯🇵🇱🇰 NDMG 🇱🇰❤️🇯🇵 :
ඒක සමහරුන්ට විහිළුවක් විතරයි.. ඒත් ඒ කෙනා දන්නෙ නැහැ ඒ අත්හරින්නෙ මුළු ජීවීතේම කියලා...🥺🥺
2026-02-16 23:30:04
12
dasuna41
🥀🎱DasunSachinthaka😊🍃 :
පිස්සු හැදිලා ආයෙත් පිස්සු හැදෙන හැගිමක්🥺❤️‍🩹🥹
2026-03-03 14:53:48
17
kauwwa19996
🇶🇦..Kaushi..🕊☘️❤️ :
මාව දාලා යන දවසේ ඔය ටිකම එයාගෙන් ඇහුවා...ඒත් 😓🤫
2026-02-16 16:03:04
33
_alone_quotes
𝗔𝗟𝗢𝗡𝗘 𝗣𝗔𝗚𝗘 🇱🇰 :
ආදරේ ඉස්සරහා එදත් අසරනයි අදත් අසරනයි 🙂🥀 ජීවිතේට හම්බුනේම ආදරේට ආදරේ නොකරපු මිනිස්සු 🥀🙂
2026-04-06 16:40:49
0
prasaa19
🦋💫"프라산나,,🫀🤍 :
අපි සමහර අයට ආදරේ කරන්න සුදුසු නැතිව ඇති💔🫀😩
2026-02-17 14:48:08
8
sansala2007
丂卂几丂卂ㄥ卂 💋💫🖤 :
එයට කොච්චර තේරැම් කරත් එයාට තේරැම් ගන්නැ එහේම වුනානම් අද මේහේම නැ බං💔😫🫂
2026-02-25 04:38:49
7
fredy.rox6
✈️BLUE SKY TRAVELS & TOURS✈️ :
අවංකව ආදරේ කරපු හැමොටම උනේ අන්තිමට තනියම මතක එක්ක විදවන්න 💔💔
2026-03-21 19:22:33
0
chandanadissanayaka123
chandanadissanayaka123 :
පණ වගේ ආදරය කරපු කෙනා අන්තිම්ට වටෙන්ම සැන සෙන්න ගියා , අදටත් මාව ඉල්ලුවට , මට තව දෙන්න හිතක් එයට නැහැ
2026-03-04 15:23:02
2
chanakapradeep1259
චානා🥀❤️‍🩹 :
එයාටත් මේක කියන්න පුලුවන් උනා නම්😪💔
2026-02-28 17:33:16
7
induwara_geeshan_09
🖤 :
එයා තාම ඒක දන්නේ නැහැ...💔😊...මන් එයට කොච්චර ආදරේයි ද කියලා...🤍😊...සමහරක් විට මගේ...
2026-04-11 15:07:52
1
dinuja_sathsara
D I N U J A🪭 :
තනියෙන් ආදරේ කරනවා එයාට🥹❤️‍🩹
2026-04-08 17:25:15
1
thanuja..jayanil
THaNUJA.🖤 jayanil.✌️ :
eka PaRak..Dunnu Adare Parisam karaganna berinam..watina kamak denna berinam..😣😣 Aya enna epa Adare illa gena..😌😣..mokada..aya be kawama dawath.meruna hadawathata..😓.pana denna 😥
2026-02-16 18:44:03
5
keshtt2006
Keshara’🇰🇷 :
😓බලෙන් ආදරේ ගන්න බෑ බන් ❤️‍🩹🫀
2026-02-18 12:05:45
2
aaki132
💫~𝘈𝘢𝘲𝘪 𝘘𝘶𝘦𝘦𝘯~🍂 :
මගේ ජීවිතේ මම කරපු ලොකුම වැරද්දක් ඔයාව එපා කිව්ව එක 🥹🥹 සමාවෙන්න R💞
2026-03-19 01:03:34
2
x_c_h_a_m_l.official
චාරු මල්ලි 👣🌙 :
ඒක තේරුනානම් එයාට 💔🙂
2026-04-10 22:35:19
1
user57841606953156
user57841606953156 :
mokakda move eka
2026-02-16 15:41:32
2
__dissanayaka___
___A Dissanayaka___ :
Ayenam eph
2026-03-04 00:49:52
1
imaaa0065
ඉමා / Imaa..💋🥺🧿 :
එ හැගිම වචන වලට පෙරලන්න හරි අමාරැයි🥺😭
2026-03-15 03:31:53
1
podimalli2007
පොඩියා🤍 :
ඔයාට ආදරේ කරපු තරමට මන් වෙන කාටවත් ආදරෙ කරලා නෑ උවිදි 🥺
2026-03-20 17:36:32
1
masha_22.27
|𝓜𝗌𝗁𝖺𝗓𝗓✅ :
මං එයාට ගොඩක් ආදරෙයි🫂🥺❤️‍🩹
2026-02-21 14:43:20
1
kavindu.nethsara6
Kavindu Nethsara :
සතුට යනු වචනයකි ආදරය යනු බොරුවකි😔💔
2026-03-03 01:31:47
1
disali.aroshika
🦋_.𝒖𝒏𝒊𝒄𝒂-𝒈𝒊𝒓𝒍_.🦋 :
𝗠𝗔𝗧𝗔 𝗻𝗮𝗺 𝗸𝗶𝘄𝗮 𝗽𝗶𝘀𝘂𝗱𝗮 𝗸𝗶𝘆𝗮𝗹𝗮🥰
2026-02-19 05:04:57
1
To see more videos from user @mr.haziii, please go to the Tikwm homepage.

Other Videos


About