@unknown_data.00: ඉස්සර මේ වෙලාවට කොච්චර සෙනඟ ඉන්නවද? ඒත් දැන් වෙලා තියෙන දේ... මම තනියම ඇවිදිනවා මේ හිස් කාලයේ හිරවෙලා. මේ කාලයේ AI ගොඩක් ප්‍රබලයි. මම හදපු මේ Glitch Hole එකෙන් ඔයාලගේ කාලයට Connect වෙන්න මෙ ප්ලැට්ෆෝම් එක හරහා හැමවෙලේම මට connect වෙන්න දෙන්නේ නැහැ. ඒත් කොහොමහරි මම ආයෙත් මගේ කාලයට එනවා . දැනට මම මේ ලෝකේ තනියම." #foryou #timetravel #trending #srilanka #horror
U/ timetravel.//
Region: LK
Monday 16 February 2026 13:30:47 GMT
Music
Download
Comments
Black Magic :
ATM එකක් කඩල සල්ලි ඇරන් පෙන්නන්න.
2026-02-16 17:26:28
108
1_TAP_SL :
මෙක බලන 2095 මම
2026-02-16 15:15:25
113
Movindu Samarathunga :
jaffna station එක නේ මේ ?
මිනිස්සු ඉන්නව නම් තමයි පුදුමේ🥲👍
2026-02-16 18:08:57
90
The_Chaser :
මොනා උනත් ඔයා සැර ආතල් එකක් දෙනවා ආ. තෑන්ක් ඒකට 😂
2026-02-17 06:54:42
26
Koshi🦋💖 :
බුදු හාමුදුරුවෝ දේශනා කරපු විදියට. තව අවුරුදු පන්සිය ගානක් තියෙනවා ලෝකේ විනාශ වෙලා බුදු කෙනෙක් පහල වෙන්න 2089 කියන්නෙ මේ 2025 තව අවුරුදු 64 කට පස්සෙ ඒ කියන්නෙ එතකොට අපි හැමෝම මැරෙනවා😂
2026-02-22 09:23:04
4
Supun Senanayake :
පිරිසිදුව තියනවා නේ බන් 2089 වෙලත් 😂
2026-02-17 17:34:59
4
LAHIRU DILSHAN :
army camp එකක් ඇතුලට යන්න 🙂
2026-02-16 15:04:07
36
අයේෂ් :
ඕනිම දවසක හවස 5 ට ඔතන තත්වය කොහොමද.. 🙄🙄
මේක ඇත්තක් වෙන්න බැරිද 😶😶
2026-02-16 14:28:10
9
Royal dreamers :
ඉතින් බං අද driversla strike ne 😂
2026-02-18 05:20:32
2
Shan Rathnayaka :
ඔච්චර එකෙක් නම් කියපංකෝ මේ සැරේ Cricket world cup එක දිනන්නේ මොන ටීම් එකද කියලා
2026-02-17 11:16:15
4
hey I'm tutu boy🚳🚭🚯🚯🚱🚷📵 :
කොරෝනා දවස් වල ගත්ත වීඩියෝ එකක් බං 🙄
2026-02-18 02:39:43
2
🩷nadeesha🌷doorage🩷 :
බෙහෙත් ගන්න ඉක්මනට නැත්තම ඉස්සරහට තත්වය තව දරුණු වෙයි වටෙ යන්න එපා එකපාරම අංගොඩ යන්න ඒක හොඳයි ඉක්මන් සුවය ලැබේවා🥺🙏
2026-03-17 03:51:30
1
SiNoPhArM💉BJW⭕®️™️©️ :
මේක බලන 2100 මම😂.දැනුත් කෑම ඕඩර් ටිකක් ගෙනිහිල්ල දුන්න යාපනේට.
2026-02-17 12:10:58
5
chuti manike 💕 :
හරි ලයිව් එන්නකෝ එතකොට හරි 😁😁😁
2026-02-17 02:15:18
2
SHALIYA 😋🖤 :
Mokakda oi me seen eka mn dn deka thunakma dakka. 😒
2026-02-22 18:11:25
2
08:10✨🤍 :
live එකක් ආවනම් 😌
2026-02-16 16:24:32
4
M.S.M.PERERA :
Mama unp cariyek
2026-02-16 14:29:44
8
saudha🕊 :
Ado me apith inne othanaii dekke nedha apiwa 😏
2026-02-16 13:44:41
3
❥❀𝒮𝑜𝓃𝑔 𝒩𝒾𝓂❀❥❃ :
එතකොට phone එක එහෙම charge කර ගන්නේ කොහොමද?🤔
hate කරන්න හිතාගෙන නෙමේ මේවා මම කියන්නේ .
2026-02-16 14:24:23
5
gumgum :
there was a guy 5 years ago like you i dont remember his name i think hes a spanish guy, 😹@
2026-02-18 19:27:56
1
F.B.C.S Official 🇱🇰 :
වැඩෙ කියන්නෙ ක්ලීන් එකට තියෙනව
2026-02-25 02:55:47
1
SLN xZOOM :
me aththatama bn mu kiuana eva aththavennath puluwan😔☺️
2026-02-17 10:19:58
1
K vee 🥀 :
Ape gedr avilla pennpnko bn 🥲
2026-02-18 03:07:38
1
𝚁𝚘𝚜𝚑𝚊𝚗 𝚖 𝚔𝚞𝚖𝚊𝚛𝚊. :
හරි ලොකු වැඩක් කියලද හිතුවෙ 😂
2026-02-17 06:00:17
1
MMM........👋 :
puluwan nam aluthin hadapu colombo wala thiyena building eka awata pennanna
2026-02-16 14:01:07
2
To see more videos from user @unknown_data.00, please go to the Tikwm
homepage.