@narcissism_srilanka: Research වලින් කියන්නේ narcissistic දෙමාපියන් දරුවාට ආදරේ කරනව වගේ පෙන්වනවා, හැබැයි ඒ ආදරේ බොහෝ වෙලාවට control එකකට හෝ validation එකකට යොදාගන්නවා. දරුවාගේ හැඟීම් වලට වඩා තමන්ගේ image එකට priority දෙන නිසා, එවැනි දරුවන්ට future එකේ self-worth issues, people pleasing habits සහ anxiety develop වෙන්න පුළුවන්. 💔🔥 #narcissisticparent #toxicfamily #mentalhealthsl #HealingJourney

Narcissism Sri Lanka
Narcissism Sri Lanka
Open In TikTok:
Region: LK
Tuesday 17 February 2026 19:11:03 GMT
913
16
0
0

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @narcissism_srilanka, please go to the Tikwm homepage.

Other Videos


About