@gihan_page.1: මට මාවම පාලනය කරගන්න බැහැ. එක තත්පරයකට හරි ඔයා මගෙන් ඈත් වෙයි කියලා හිතෙද්දී මගේ මුළු පණම යනවා වගේ දැනෙනවා. මම දන්නවා මම ඔයාට දරාගන්න බැරි තරම් ආදරේ කරනවා ඇති, ඒත් මට ඒක පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. අනේ මාව දාලා යන්න එපා.. 🥺 මම හැමදාම රෑට අඬන්නේ පපුව ඇතුළෙන් එන ඒ මහා ලොකු බයට. මට බයයි.. කවදා හරි දවසක මම ඇස් ඇරලා බලද්දී ඔයා මගේ ළඟ නැති වෙයි කියලා මට හරිම බයයි. මම දන්නවා මම මහා ලොකු වාසනාවන්තයෙක් නෙවෙයි කියලා, ඒත් මගේ ජීවිතේට ලැබුණ එකම වාසනාව ඔයා විතරයි. අනේ මගේ ඒ වාසනාව මගෙන් උදුරගන්න එපා. මම සමහර වෙලාවට ඔයාට ගොඩක් වද දෙනවා ඇති, නිකම් බොරුවට රණ්ඩු වෙනවා ඇති.. ඒත් මම ඒ හැමදේම කරන්නේ මගේ පණටත් වඩා ඔයාට ආදරේ කරන නිසයි. 😭💔 ඔයා නැති ලෝකයක් ගැන මට හිතාගන්නවත් බැහැ. මම කොහොමද ආයෙත් තනියම ජීවත් වෙන්නේ? මට මාවම අහිමි වුණා වගේ දැනෙයි. ඔයා තමයි මගේ හිනාව, ඔයා තමයි මගේ හුස්ම.. ඉතින් ඒ හුස්ම මගෙන් උදුරගෙන මාව මරලා දාන්න එපා. මම දන්නවා මම ඔයාට ගොඩක් කරදර කරනවා ඇති, ඒත් අනේ ඒ ආදරේ නිසා හරි මගේ ළඟින් ඉන්න. 🥲 මම මගේ පණටත් වඩා ඔයාව විශ්වාස කළා. මේ ලෝකේ කිසිම කෙනෙක්ට වඩා මම ඔයාට ලං වුණා. ඉතින් අනේ මාව මේ ලෝකේ තනියම අතරමං කරලා යන්න හිතන්නවත් එපා. මම ඔයා වෙනුවෙන් ඕනෑම දෙයක් ඉවසන්නම්, ඕනෑම වැරැද්දක් හදාගන්නම්.. ඔයාට ඕන විදියටම මම ඉන්නම්.. ඒත් මගේ ළඟින් ඉන්න. ඔයා නැති වුණොත් මම හුස්ම ගන්න පණක් නැති මළ කඳක් වගේ වෙයි.. 😭💔 මගේ මේ අසරණකම දිහා එක පාරක් බලන්න. මට මේ ලෝකේ ඉන්නේ ඔයා විතරයි. මගේ හැම හීනයකම ඉන්නේ ඔයා විතරයි. ඉතින් ඒ හීන කුඩු කරලා දාලා මාව අඬවන්න එපා. අනේ මගේ ළඟින් ඉන්න.. මගේ අන්තිම හුස්ම යනකල්ම මගේ ළඟින් ඉන්න.. අනේ මාව දාලා යන්න එපා.. 🥺😭 #its_gihan #100kviews #repost #viraltiktok #goviral #quotes #foryoupage #foryou #everyone #sinhalaquotes #viral_video #typ #tik_tok #tyyyyyyyyyyyyyyyyy
❝𝐈𝐭𝐬_𝐆𝐢𝐡𝐚𝐧✍️❞
Region: LK
Saturday 21 February 2026 04:13:21 GMT
Music
Download
Comments
P🇰🇷🫀 :
කිසිම ආදර කතාවකට ගෙවල් වලින් ප්‍රාශ්න ඇති වෙන්න එපා 🥺💔
2026-02-21 18:48:21
2
𝐭𝐮𝐭𝐮 𝐠𝐢𝐫𝐥 😽🤍🍃 :
ඒආදරේ එච්චරටම මන් ආදරේ කරලත් ඇයි දෙවියනේ මගෙ විස්වාසේ එක තප්පරයකින් කඩලා දැම්මේ ..💔🥺
2026-02-22 06:58:02
1
Hansana💥 :
🥹💐
2026-02-21 15:16:34
1
Nawo Fashion :
❤️🩹🫂
2026-02-21 05:22:40
1
Sҽɯɯ...៚ :
❤
2026-02-21 04:43:28
1
𝗖𝗵𝗮𝗧𝗵𝘂🕷️" :
@𝐍𝐢𝐬𝐡𝐚>𝐂𝐡𝐚𝐭𝐡𝐮🫀🔐 🥺🤍
2026-02-23 02:12:00
0
🪬Rrrr🪬 🫀Nehaa❤️🥺💍 :
@_NeHa_~💫💐 Rrrr🥺💍🫀🌍 💔😭😔🙏🙏
2026-02-22 11:50:31
0
To see more videos from user @gihan_page.1, please go to the Tikwm
homepage.