@_justkavii: සමහරක් දේවල් තාත්තට කියන්න බය වුනාට …, එයා ළග තමයි ඒවාට ලස්සනම උත්තර තිබුණේ සමහරක් ප්‍රශ්න අපි ලොකුවට හිතන් කලබල වුනාට .., එයා තමයි අපි හැමෝටම ඒවා හරි පුංචි දේවල් කියලා ඔප්පු කලේ …, සමහරක් දේවල් එයාගෙන් අහන්න බය වුණාට .., සමහරක් දේවල් එයා තේරුම් ගනීද කියලා බය හිතුනට .., අම්මටත් වඩා සමහරක් තැන්.., එයා තමයි හරි ලස්සනටම ගැළපුවේ!!! හැමවෙලේම බදාගෙන හාද්දක් නොදුන්නට එයා තමයි…, මං අඩන , දුක් වෙන හැම හේතුවක්ම මගේ ජීවිතෙන් සම්පූර්ණෙන්ම අයින් කරලා , හරි හයියට මගේ ළගින්ම හිටියේ … අන්තිමට බලද්දි අම්මා මං ආස හැමදේම දුන්න නිසා.., දුක සතුට පොදුවේ ලැබෙද්දී… තාත්තා තමයි සතුට, හිනාව විතරක්ම මට දීලා තියෙන්නේ . . #foryou #srilanka #viralvideo #colourgrading #videoediting

කා.දි.
කා.දි.
Open In TikTok:
Region: LK
Sunday 22 February 2026 12:23:14 GMT
58410
5022
86
135

Music

Download

Comments

_just_saza
𝗦 𝗮 𝘇 𝗮 🖋️" :
එයා මාව තේරුම් ගත්තනම්...🙂
2026-02-23 19:28:49
5
its____demon
D🪬 :
ආදරේ මේකයි කියා කියන්න පුලුවන් ද
2026-02-27 23:51:34
0
saduu771
ઽ :
කා.දි. Meaning ?
2026-03-28 03:01:47
1
izzy_3394
𝐈𝐳𝐳𝐲 🇰🇷 :
තාත්තා 🥺❤️
2026-03-13 14:34:01
0
syleenalily
Syleena Lily🤍 :
This 🤏🏼🔥
2026-03-01 15:08:37
0
chandani.athukora
chandani athukorala :
සත්තකින්ම ❤️❤️❤️❤️❤️
2026-03-15 20:31:13
0
sithufdzz
S I T H U FDZZ" 🍓 :
caption plz ❤️🥺
2026-02-24 12:47:57
0
samal.abeygunasek
Samal Abeygunasekara :
අපිට තාත්ත තේරෙන්නේ අපි වයසට ගියාම 🤍👣
2026-02-28 15:12:33
1
sanu69237
Sanuki 🤍 :
hmmm..😔🥺
2026-02-22 16:47:52
1
akila_soysa
Akila Soysa :
ඇත්ත ❤️👌
2026-02-24 09:26:14
1
rashibaby66
____Rashi____🦋🧿🪬 :
Ture🤍
2026-02-22 13:34:59
2
_jeryylz1
𝗝 𝔢 𝕽 ꪗ 🐷 ✔︎" :
Vibee☁️
2026-02-22 13:53:01
1
chamindu_nawody
ChaminDu__ :
Man 🔥
2026-02-22 13:02:23
1
sapuni3912012nck
SapuNi Athukorala :
තාත්තා❤️
2026-02-23 23:43:52
1
_______kaviii_______
𝙆 𝘼 𝙑 𝙄 🦥 :
True❤️
2026-02-22 15:41:31
1
eshini.hiranya
Eshini Fernando :
caption plz
2026-02-24 08:57:29
1
shrima83
✙ ශ්‍රීමා 🇰🇷 :
ඇත්ත.🙂
2026-02-22 12:29:00
1
salon.femina
Salon Femina :
❤️❤️❤️❤️
2026-03-10 09:08:41
1
suzzz474
𝘚𝘶𝘡𝘡𝘡𝘺𝘺 💋 :
❤️
2026-02-23 18:06:18
0
zanky74
LILY🤍 :
🤍
2026-02-23 19:29:01
0
bhagiperera1
🖤Bhagi_perera💫 :
🥺😔
2026-02-24 03:23:13
0
sandeepa.tanush
_SANA🤍🍃 :
🖤
2026-02-23 16:13:37
1
n_0460
_N_e :
💗
2026-02-23 08:26:55
1
_mihiran___
Mihiran🪽💘 :
❤️
2026-02-23 08:15:19
1
nimmicostha
nimmi costha :
❤️❤️
2026-02-22 22:33:42
1
To see more videos from user @_justkavii, please go to the Tikwm homepage.

Other Videos


About