@coolstepsdancestudio: ගනන් ගන්න එපා ඕවා සුළු දේවල් 🏏❤️ හිනා වෙලා අපි නේමිත අල බෝලේ වගේ ඉමු ☺️ . . . කලින් වීඩියෝ එක මිලියන 5ක් බලපු ඔක්කොටම ස්තූතියි 🫶 Choreo & 🎥 by @RaMoD ⚡ @Nemitha_Fernando 💫 Join #coolsteps #wenaonadeyak

coolstepsdancestudio
coolstepsdancestudio
Open In TikTok:
Region: LK
Sunday 22 February 2026 14:52:51 GMT
3144982
201486
2485
4898

Music

Download

Comments

dewmisandriya
_Dewmi🫟 :
🤭
2026-02-23 10:18:50
2133
malaka___dananjaya___
ᴅʜᴀɴᴜ 🍀 :
පිටිපස්සෙ උන් ටික පැත්තකට දැම්ම නම් ශෝක් විඩියො එල
2026-02-23 12:20:26
661
navindu142
Vihanga Nethsara :
මම විතරද මේ විඩියො එක 10 විතර බැලුවේ
2026-02-22 17:45:28
919
prabuddifernando
Prabu Fernando :
මනුස්සයෙක්ට කලාතුරකින් ලැබෙන රූපයක් ලැබුන ලස්සන දරුවෙක් ❤️හරිම ලස්සන ප්‍රියමනාප හිනාවක් තියන්නේ බලන් ඉන්න ආස හිතෙන ❤️
2026-02-22 18:18:44
686
bbltea0
Dil :
පට්ටම හිනාවක් ඕයි ඒක🥰 මෙයාගෙ තරුණ වයසේ මෙයා අපේ ලංකාවේ සුපිරී නලුවෙක් වෙනව
2026-02-23 00:43:13
154
shiro.silva6
Amanda Silva :
he is next level ❤️what a luckiest boy ❤️
2026-02-22 17:02:59
197
nilu.silva.162
Nilu Silva 162 :
ඉන්දියාවේ නලුවෙක් ඉන්නවා මාදවන් කියලා.. මේ දරුවා දවසක මාදවන් වගේ හරිම ආකර්ශනීය රූපයකින් ලොකු ගමනක් යනවා... සංසාරේ පුරාවට පින් කරපු ඇස් දෙකක්❤️❤️
2026-02-24 08:47:02
42
upekshaswarnamali
Upeksha Swarnamalini :
stunning ❤️a true star
2026-02-25 06:37:33
16
gamingfury93
DEWMITH_©Pramuditha :
කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤️❤️❤️❤️
2026-02-23 15:22:00
16
chani7159
චානිකා ඉරෝෂනි :
ඇස් වහක් නම් වදින්න එපා.බුදු සරණයි පැටියෝ ❤️
2026-02-22 23:15:56
70
kavee_73
🍁KAVEE :
අපි පොඩිකාලෙ නටපුව 😁🌻
2026-03-01 16:46:18
28
shainipush5996031123713
shaini kodithuwakku :
ලංකාවේ නර්තන කලාව දැන් දැන් ගොඩාක් ඉස්සරහට එනවා.. ඇත්තටම ගොඩක් සතුටුයි.. මේ වගේ දරුවෝ බිහිවෙන එකට.. ❤️සහ.. මේ වගේ දක්ෂයෝ බිහිකරන ගුරුවරුන්ටත් ගොඩක් පින්..🙏
2026-02-23 15:09:00
26
gumbare6
Gumbare :
අනාගතේ පැහැදිලියි පොඩ්ඩෝ...ජයම වේවා...💕
2026-02-23 18:11:39
7
demontg1
Danushka :
allu Arjun son face cut👍
2026-02-23 04:07:20
58
ishani.hansika77
Itz.. Sonu 😫🩷 :
Ane shok ane eya🥰
2026-02-23 13:07:03
5
ishu_sanjeew
Ishu 🎌 :
පිටිපස්සේ පර්පල් ගර්ල් 🥰
2026-02-23 08:35:04
19
hmmkc0
. :
@එක සුපිරියක් කොල්ලා
2026-02-22 16:09:53
11
sandeepani53
san🍃🍀 :
Hinawa😍😍😍😍😍😍😍
2026-02-23 09:47:46
8
shanlankathilaka
SHAN :
Waddek 😍
2026-02-24 01:49:52
5
lashiidoni2
𝓛 𝓪 𝓩𝔃 𝓨𝔂. 🩷💋🍒!✔ . :
එයා වෙනම level එකක් ඈ..🤗💫..Superb..💙
2026-02-23 05:06:27
8
ameesha94
ameesha srilanka 🇱🇰🇱🇰 :
ලස්සනයි පුතා ඇස්වහ කටවහ පුච්චන්න අනිවාර්යයෙන් 🥰🥰🥰🥰 ලස්සන අනාගතයක් තියනවා අනිවාර්යයෙන්
2026-02-23 10:47:43
9
pathiranage.kanch
:Kavee 🧚‍♂️💋✨️ •° :
me video eken penawa dance karana ayage irisiyawak nh kiyala 🥺💗
2026-02-23 11:37:29
13
laksika019
✨️❣ monika ✨️❣ :
2026-02-23 17:30:24
5
ishu73207
Memories :
One day he will be a famous & talented actor🥰🥰 his smile❤️
2026-02-23 11:06:03
5
chabygirl33
🐼✨🌸 :
අනෙ එක ලස්සනයි පැටියෝ ♥️
2026-02-22 16:23:22
8
To see more videos from user @coolstepsdancestudio, please go to the Tikwm homepage.

Other Videos


About