@_vihangihettiarachchi._: එක පොඩි ගැහැණු ළමයෙක් හිටියා. හැමදාම හිනා වෙලා ඉන්නවා. හැමෝටම “මම හොදින්” කියලා කියනවා. හැබැයි එයාගේ කාමරේ දොර වැහුණාම, එයා අහන ප්‍රශ්නය එකයි “මම මෙහෙම මහන්සි වෙනකොටත් ඇයි තාම මට හරි යන්නේ නැත්තේ?” එයා ගොඩක් දේවල් නැති කරගෙන හිටියා. සමහර වෙලාවට ලග හිටිය අයත් එයාව අත්හැරලා ගියා. එයා ඉගෙන ගත්තා හැමෝම හැමදාම ලග ඉන්නෙ නැති බව. හැම පොරොන්දුවක්ම සදාකාලික නැති බව. ඒත් කවුරුත් නොදැන, ඒ ගෑනු ලමයා හැම රෑම තනියම අඩලා , උදේට ආයේ ශක්තිමත් මුහුණක් දාගෙන ලෝකෙට මුහුණ දුන්නා. එයා හිතපු දෙයක් තිබ්බා “මම මෙච්චර ශක්තිමත් වෙන්නෙ ඇයි?” ඒකට උත්තරය හොයාගත්තේ කාලයත් එක්ක. ශක්තිමත් වෙන්නෙ අපිට අමාරු දේවල් ලැබුණ නිසා. ගැඹුරු හදවතක් තියෙන්නෙ අපිට වේදනාව දැනුණ නිසා. අනුන්ට කරුණාව දක්වන්න පුළුවන් වෙන්නෙ, අපිම අනුන්ගෙන් ඒක බලාපොරොත්තු වෙලා හිටපු නිසා. එක දවසක, එයා පස්ස හිතලා තේරුම් ගත්තා ඇය කඩාවැටීලා නැහැ. ඇය බිඳීලා නැහැ. ඇය හැම වේදනාවක්ම අරගෙන, ඒවා වලින් පාරක් හදලා ඉස්සරහට ගියාව. ජීවිතේ සමහර අය ඔයාව වට්ටලා දාන්න එයි. සමහර දේවල් ඔයාව නිශ්ශබ්ද කරයි. ඒත් ඔයා හුස්ම ගන්නවා නම් ඔයා තවමත් සටන් කරනවා. කවුරුත් නොදන්න තරම් ඔයා ශක්තිමත්. කවුරුත් නොදන්න තරම් ඔයා ලස්සනයි. ඔයා තනියම හඬපු ඒ රෑවල් ඒවා ඔයාව දුර්වල කරලා නැහැ… ඒවා ඔයාව ගැඹුරු කරලා තියෙනවා. දවසක, ඔයාගේ කතාව කියවද්දි කෙනෙක් අඬාවි. ඒ වේදනාවට නෙමේ ඔයා අතහැරලා නැති නිසා. ඔයා තවමත් මෙතැන ඉන්න එකම හේතුවක් තියෙනවා.ඒ තමා ඔයාගේ ජීවිතේ තව ලියන්න තියෙන ලස්සන කතා ඉස්සරහට වෙන්න තියෙනවා 🤍 ඒ පොඩි ගෑනු ලමයා තමයි මම ☀️

_vihuuu._ 🇯🇵
_vihuuu._ 🇯🇵
Open In TikTok:
Region: JP
Monday 23 February 2026 05:38:36 GMT
19261
2043
125
33

Music

Download

Comments

savin_dyy
𝑺 🐰 :
Caption එක ඕනි 🥹🫶🏽♥️
2026-02-23 18:11:02
0
samadhi.poornima5
samadhi poornima :
My strong girl 💗🥺
2026-02-23 05:49:05
0
chamo__dya
Chamodya Abeyrathna :
Lssna ei🥺
2026-02-23 06:02:43
0
__sithuz
𝓢🎀 :
Mge ptiyoo😭💗
2026-02-23 13:06:14
0
pamu_jay7
pamu_jay7 :
Ptyu❤️
2026-02-23 11:09:26
0
himashi2002
Himashi💗🇯🇵🌸 :
පුංචි ගෑණු ළමයෝ ඔයාට පුලුවන් ...🫂
2026-02-23 06:42:39
0
oshali.girl
OS🐽🇯🇵 :
Rttrn💋
2026-02-23 13:25:38
0
hiruu0120
💋ྀིྀི 𝓢𝓪𝓶𝓾 ᥫ᭡" 🇯🇵 :
Ptiyah💗🥺
2026-02-23 05:43:56
0
shashimanage1
Shashi 🧚‍♀️🤍 :
Chuty 🌹
2026-02-23 13:19:19
0
pawani__32
Pawani💨🇯🇵 :
Sudu 🤍
2026-02-23 11:59:30
0
sewwa_869
_Se.Wwa_🧸🎀 :
😫❤️cudu
2026-02-23 17:00:55
0
shenaya0006
🧸🤎॰॰ :
🥹🤍 Akkii
2026-02-23 05:40:45
0
_diyacutie_
diyaaa 🐰🇯🇵🪽<3 :
Go ahead my girl 🥺❤️
2026-02-23 10:41:25
0
_a_m_a_14
Ama🪬💕🇯🇵 :
Oyta puluwan 🥺💗🫂
2026-02-23 06:44:25
0
sash__h
Sash 𓏲ּ𝄢🌺 :
Sweety 💋💕
2026-02-23 12:25:19
0
sasu_zuu
サス_🇯🇵 :
lv 🥺💋
2026-02-23 22:39:50
0
aloka95115
07/07~>🐾💫🥀 :
Akkh💙
2026-02-23 12:57:42
0
_mash.zz_
𝘔 𝘈 𝘚 𝘏 𝘐🧿 :
Baba🥺❤️
2026-02-23 06:11:48
0
ashan.weerasinhage
Ashan weerasinhage 🎗️🎯 :
akka
2026-03-30 09:28:49
0
mpriyankara17
M_A_H_I_y_A boy ❤️ :
🥰🥰🥰
2026-02-25 08:47:18
0
sadew_jay
saN du🐰🇯🇵 :
💗💗💗
2026-02-26 20:38:17
0
a_lone_music_
ALONE PRODUCTION :
🤭🤭🤭
2026-02-26 14:27:33
0
vinuka_hettiarachchi
Vinuka🥷🏻 :
❤️❤️
2026-02-26 04:05:19
0
ri_sh_u_
🇯🇵cHarM_girL_リ_シュ_ミ💜🧚🏼‍♀️ :
💜🥺
2026-02-25 03:28:17
0
sanju19990531
sanju dinuka :
❤️❤️❤️
2026-02-25 01:11:54
0
To see more videos from user @_vihangihettiarachchi._, please go to the Tikwm homepage.

Other Videos


About