@p_i_y_u_girl: මම මෙතනදි කසාදේ ගැන ලොකූ talks දෙනවා කියලා හිතන්න එපා..මම කියන්න උත්සහ කලේ ඉගෙන ගන්න වයසේ ඉන්න නන්ගිලා මල්ලිලා පුලුවන් තරම් උපරිම ඉගෙන ගෙන හැමදේම සූදානම් කරගෙන බඳින්න කියලයී 🥰🥰❤️තමන්ගේ අම්මා තාත්තා ගාවට අවෘදු දාසයෙන් දාහතෙන් තවත් ලමයෙක්ව එක්කන් ඇවිත් දෙමව්පියන්ට බරක් නොවී ජීවත් වෙන්නනම් අපිට බඳින්න කලිම් හැමදේම අපි එකතුවෙලා හදාගන්න ඕනි නේද?? #foryourpage #viral #fyp #srilankan_tik_tok🇱🇰

💖Piyumi Nethranjali💖
💖Piyumi Nethranjali💖
Open In TikTok:
Region: LK
Monday 23 February 2026 08:57:43 GMT
1594052
88366
916
3696

Music

Download

Comments

gayya.quotes1
Gayya Quotes :
24 ක් වෙලත් තාම කාටුන් බලන අපිට කොතනක හරි වැරදුනා බන්...🥲👍
2026-02-23 15:34:51
1545
anammanamhub
Classic Lover :
සරල කතාව කොල්ලට own vehicale එකයි owm ගෙයකුයි කැඩෙන්නැති income එකක් ජීවිතාන්තයම තියෙනවනම් කෙල්ලව බලාගන්න මූල්‍ය වශයෙන් ශක්තිමත් නම් බැන්දට අවුලක් නැහැ නේ. අනිත් කොල්ලෝ වගේ බැඳලා කෙල්ලව අමාරුවේ දාන්නේ නැතුව....!
2026-02-23 16:48:58
736
nouchalihettiarac
nouchalihettiarac :
නංගි ඔයා දැන් බැදලා නිසා ඔයාල දෙන්නට සුබපතනවා හැබැයි මට අනුව ඔයා බෑඩ් ඉන්ෆ්ලුවෙන්ස් එකක්!! Travel කරන motive එකෙන් ඔයා කසාද බැන්දා කියන එක 😳. ඔයාගෙ අනිත් පොයිට්ස් වලට මන් එකගයි! කසාද බදින්න වයස අදාල නෑ. හැබැයි අපේ තීරන ගන්න capacity eka 20 years weddi develop වෙලා ඉවර නෑ. ඉතින් තව කාලයක් ගිහිල්ලා තව මිනිස්සු හම්බ වෙනකොට ඔයාල ඔයලා දෙන්නව අදුර ගන්නකොට ඇත්ත්ටම ඔයාලට මේ විවාහයෙන් ඕනේ මොකක්ද කියන එක තේරෙන්න ගන්නෙ තව කල් ගිහිල්ලා. Its oky to convice your parents to tavel or some other thing rather than getting marrid.
2026-02-23 16:10:46
267
lakshan.rj
Rashan Lakshan :
2026-02-24 01:29:02
254
thiwanka.manoj71
SilentDrive 🚘 💎 :
හරිම වැදගත් සමහර අයට නොතෙරෙන පැති ඕවා 😌
2026-02-23 11:57:16
509
nadunishaa
ナドゥニシャ 🇯🇵 🍃💖 :
මමත් 19 න් බැන්දෙ... දැන් අවු 2 1/2 ක පුතෙක් ඉන්නවා🥰
2026-02-25 05:34:45
158
hansi_944
៚Hα N Sι֟ 🍓🐼💋 :
අඩු වයසින් බැදපු එකෙ වරදක් මන් දකින්නෙ නැ ඔයාලගෙ life eke godk දෙවල් ඔය දෙන්න අවුරුදු 20 වෙනකොට success කරල ඉවරයි මමත් ආස ඔය දෙන්න වගෙ එයත් එක්ක ජිවත් වෙන්න අපෙ විදියට එත් අපිට තාම එ තරම් සාර්තකත්වයක් නැ 🥺💔 ඇත්තටම ජිවිතෙ විදිනව ඔය දෙන්නා ලස්සනට මන් ආසම දෙන්නෙක් 🥺♥
2026-02-23 12:19:49
179
harshigayu2
harshi :
අප්පො වන්නියෙ නේ
2026-04-06 18:01:15
6
exharry20451
ᴀᴛʙ┃HARRY᳀ :
ඔයා make up නැතුව ලස්සනයි ඔයා
2026-02-23 10:11:20
270
hela_k_3
HeLa 🤍 :
කතාව ඇත්ත නංගි. කාටවත් ඕනි විදිහට කලින් හෝ පස්සේ බදින්න ඕනි නැහැ. තමන්ට බැන්දට පස්සේ කිසිම පීඩනයක් නැතුව සතුටින් ජිවිතේ ගෙවන්න පුළුවන් වෙන විදිහට හැමදේම හදාගෙන බදින්න ඕනි. දෙන්නට පාඩුවේ ඉන්න පුළුවන් තැනක් හදාගෙන 💗💯
2026-02-23 15:35:19
40
madusanka_amarasinghe_06
Madusanka Amarasinghe :
2026-02-24 10:45:59
15
abhiyh
𝑨𝒃𝒉𝒆𝒆 𝒐𝒇𝒇𝒊𝒄𝒊𝒂𝒍🐰❤ :
tea ☕ ekka Bila Katha karamu 😓
2026-02-25 04:25:42
6
errorontop5
ERROR 999 :
akke replied video ekk one akka saha malli love kiyala aulak na neda😳
2026-02-23 21:51:15
6
bentennysonoffical02
10 ! :
2003 mek balana thanikad mama 🥹
2026-02-23 10:47:50
37
itz_sena_29
Senithi💋. :
Kathava nam maarama vadagath akkiii...❤️
2026-02-23 11:45:35
18
tastu_20
RIYANA✝️🇻🇦🇪🇺 :
ඇත්ත.. 💯 financially couple ekak vidihata success wela inawnam adu wayasin unath ok. Kisima deyak nathuwa ohee marry kaloth wenne godak prashna walata face karanna wenawa.. Habai dennam financially independent wenn one dennam. 19 dan 20 da kiyana eka one na.
2026-02-24 01:19:58
15
shewon.xx
𝙎𝙃𝙀₩❀𝙉 🌸 :
aa akka 😁😁
2026-03-02 08:41:16
6
xwalker45
WALKER BS得 :
power of money 🗿🖤
2026-02-23 16:14:29
93
d_a_n_a_a_
Danaa :
Cartoon balanawa ane 😂😂😂
2026-02-24 02:08:20
16
spider_ayya
ස්පය්ඩර් අය්යා 🕸️🕷️ :
අවුරුදු 19 න් 20න් දෙමව්පියොන්ගෙ උදව්වක් නැතුව ගෙයක් ගත්තෙ කොහොමද කියන්නකො 🥲
2026-04-28 00:03:14
11
charu.gurl1
Charu gurl :
Agreed ❤️
2026-02-23 14:04:15
12
gayan.sampath583
NO NAME ✨ :
සල්ලී නිසා නේ මේ ඔක්කොම 😪
2026-02-24 03:19:09
9
sandirudeeradingh
sandirudeeradingh :
20 ක් වෙලත් කෙල්ලෙක් නැ තාම😪
2026-02-23 15:59:11
20
shadow.girl251
Shadow girl :
ගෙවල් දෙකේම එකම ලමයා වුනාම 🥺🥺
2026-02-24 00:38:03
6
To see more videos from user @p_i_y_u_girl, please go to the Tikwm homepage.

Other Videos


About