@__dezhan__: Private campus කියල නෑ අපිටත් මේවා හරි ලොකු දේවල් බන් 🎓🫶👑 එක තැනකින් අතෑරෙනකොට ජිවීතෙ අපිව තවත් තැනකින් උඩට ගන්නවා. private campus ආවා කියලා අපේ අම්මලත් තාත්තලත් කෝටිපතියො නෙමේ . Government වගේම private campus ඉන්න ළමයිටත් graduation එක කියන්නෙ ලොකු දෙයක්. ඉතින් හීන වෙනුවෙන් මහන්සි උන හීන හැබෑකරගන්න කට්ට කන හැමෝටම ජය වේවා.🤍✨ #fyppppppppppppppppppppppp #icbtgraduation2026 #graduation #foryou #lifeaticbt @ICBT Campus @< 𝙎 𝘼 𝙉 𝙅 𝙐 🩵 @Praveen Theekshana 🍂 @Vishmyy🤍 @Adeesha Perera @Adee @Hanzy🪬🫰 @Chamira_Jay @V e N u 🐙 @A 🕊️🌹 @K A L a_🦦 @Lasith Weerakoon
Dezhaan
Region: LK
Monday 23 February 2026 13:18:46 GMT
Music
Download
Comments
Methu baba :
private කියලා සල්ලි දුන්න පලියට graduation එකකට යන්න බෑනේ. assignment ,project , exam අස්සේ කොච්චර කට්ටක් කාලද repeat නොවී final list එක එනකන් මාරම stress එකකින් ඉන්නේ. මිනිස්සු කොහොම දැක්කත් කමක් නෑ ගේමක් ගහන්න දගලන හැමෝටම හරියන්න ඕනි ❤
2026-02-24 05:19:36
901
C H A M Z Z Z 🐉" :
ගොඩක් අය හිතන්නෙ සල්ලි දීලා ප්‍රයිවට් කැම්පස් ගියාම Degree එක දෙනවා කියලා, ඒකයි මෙතන ප්‍රශ්නෙ හැබැයි ඒක නෙමෙ ඇත්තම තත්වෙ බලන්න ප්‍රයිවට් කැම්පස් යන්නම ඕන. රිපීට් නොවී පාස් වෙන්නත් මාර ගේමක් දෙන්නෙ.
2026-02-24 10:03:18
228
shark__180 :
campus එක අදාල නෑ.කට්ට කාලා මහන්සි වෙලා ඉගෙන ගත්තොත් ගොඩ
2026-08-30 15:31:29
2
Malshi Nawarathna :
Government වේවා private වේවා ඉගෙන ගන්න කෙනාට ඔය දවස තමා ලස්සනම දවස ජීවිතේ ලොකුම දවස❤️congratulations
2026-02-24 03:38:49
523
Sarahzorel1115 :
මොන Campus ගියත් හොදට ඉගෙනගන්න ඕන
නැත්තන් ඉතින් ඕවා ගන්න අමාරුයි 🥲🙂
2026-02-24 07:32:07
99
Hasandee Laknara :
🥹 me voice ek dkiddi 🥺tw tika dawasai allan hitapan kiyala mtm kiygnnw🥹
2026-02-24 03:36:37
22
Sachin 👅😘 :
ආසම හීනයක් තමයි 🥺💞
2026-05-28 18:08:08
1
Manu🧚♂️💗 :
ICBT campus 🥹♥️
2026-02-23 18:35:52
47
Dileepa Abeykoon :
හැමෝම දුක් විදලා degree එකක් ගන්නෙ. respect all🥰
2026-02-24 09:50:20
41
shehan mendis :
Campus යන්න බැරි උන අපිට private campus හරි ගිහින් ඔය දවසට යන්න පුලුවන් කියලා හිතද්දි දැනෙන හැගීම🥺
2026-02-24 07:29:34
43
RJ95 :
math hitiya ♥️
2026-02-24 10:27:31
14
Naveen 🤍✨ :
ඉගෙන ගන්න ලමයා කොහෙ ගියත් ඉගෙන ගන්නවා...private මොකො government මොකො🥹💗
2026-06-07 01:41:57
1
samaa 💛🌻 :
Maath hitiya 🥹💗
2026-03-26 02:10:13
3
S's_Bby ⭐ :
🥹❤️True
2026-03-24 03:06:58
2
Vellora :
atta ❤️🩹🥰
2026-04-02 14:00:19
1
"𝐑_>💋! :
ICBT 💗💐
2026-02-25 05:47:43
2
Dini : ) :
❤️🥰Congratulations
2026-03-31 03:15:16
1
kalxna 🕷️ :
2026-02-24 02:46:54
7
Dilanka Shehan o_O :
මමත් ඒ මොහොත විදිනවාමයි 🥺❤️
2026-04-04 12:59:32
1
Ayumi 🤍✨ :
Yep 🥺🥺
2026-02-24 17:09:01
1
_senu_boy_19 :
Annaa ekii mchng attaa ❤️❤️
2026-03-22 05:24:38
1
𝓟𝓲𝓷𝓬𝓸𝔃 🦋🧿 :
Icbt ♥️🥺
2026-02-25 13:11:23
1
Diniru Rivin :
2026-03-12 13:55:04
2
S |~🌝💋 :
atta 🙂 private government kiyl thibba ekm degree eka ne hemoma gnne
2026-03-12 11:37:49
2
Sewmini Balasooriya :
Private ද නැද්ද අදාල නෑ ඉවර උනාම දැනෙන සතුට 🥺❤️🩹
2026-03-22 15:23:49
2
To see more videos from user @__dezhan__, please go to the Tikwm
homepage.