@aep.goat7_: Rate This Smooth Capcut Reverse 😁 #messi #messi_king ##aftereffects #barcelona #tiki #footballtiktok #fyp #viral #xyzcab

Goat.aep
Goat.aep
Open In TikTok:
Region: PK
Monday 23 February 2026 15:40:00 GMT
9183
307
16
36

Music

Download

Comments

amir_aftereffecs
zirex :
W edit bro🔥
2026-03-04 15:09:16
0
vini.cc_ftbl
SevenFtball :
I’m your fan 🔥pls can you subscribe me goat 🐐
2026-03-21 08:10:03
3
uzair.xmessiesits
UzairXMessi :
10 out of 10 bro
2026-02-26 02:16:54
0
jassibro54
༒☬♛ 𝐉𝛂𝒔𝒔𝒊_𝛆𝛅𝒊𝛕𝒔 ♛☬༒✘ :
This is not capcut i made on capcut
2026-03-31 11:44:26
0
user9748833835526
cr7 suuuu :
2026-06-28 11:10:23
0
casper7axp
Casper7axp :
it's not capcut 😭
2026-02-24 08:14:23
0
yellopsicle
EEM_N💥 :
yes it is
2026-02-25 13:21:56
0
steve.edits42
𝗦𝗧𝗘𝗩𝗘 :
is this really capcut
2026-02-28 20:18:24
0
silent.aura.of.star
Silent.Aura.of.STAR✪ :
MESSI
2026-06-27 05:25:57
0
tanqr93
Karthick :
mine better
2026-02-25 11:26:54
0
albaloushi205
Hassan Jan :
❤️❤️❤️
2026-03-12 06:04:46
0
abd_2.00
ΛBDULLΛH :
🔥🔥🔥
2026-02-25 11:50:23
0
lt18d0
LT18💫❤️ :
❤️❤️❤️
2026-03-19 20:03:24
0
rajab.rind.1
Rajab rind 1 :
🥰
2026-07-07 16:58:43
0
To see more videos from user @aep.goat7_, please go to the Tikwm homepage.

Other Videos

👀 ජීවිතය වෙනස් කරන දරුණු පාඩම් 9 ක්... උඹ මැරුණොත් උඹේ තැන ගන්න ලෝකෙට තප්පරයක් ඇති, හැබැයි උඹ තාම හිතන් ඉන්නේ උඹ නැතුව ලෝකේ කැරකෙන්නේ නැහැ කියලා නේද?
👀 ජීවිතය වෙනස් කරන දරුණු පාඩම් 9 ක්... උඹ මැරුණොත් උඹේ තැන ගන්න ලෝකෙට තප්පරයක් ඇති, හැබැයි උඹ තාම හිතන් ඉන්නේ උඹ නැතුව ලෝකේ කැරකෙන්නේ නැහැ කියලා නේද?" මේක හැමෝටම නෙවෙයි, ඇත්ත දරාගන්න පුළුවන් කොන්දක් තියෙන උන්ට විතරයි! ජීවිතේ ගේමක් ගහන්න ඕනේ නම්, කවුරුත් නොකියන මේ කටුක පාඩම් ටික උගුරටම දැනෙන්න ගිලපන්. 1️⃣ උඹ නැති වුණා කියලා කාටවත් හෙණ ගහන්නේ නැහැ බං! උඹ හිතන් ඉන්නවා නම් උඹ නැතුව ඔය ඔෆිස් එක වැහෙයි, උඹේ යාලුවෝ අඬ අඬ ඉඳියි කියලා - ඒක උඹේ මවාගැනීමක් විතරයි. උඹ අද අයින් වුණොත් හෙට උදේට ඒ තැනට වෙන එකෙක් ඇවිත් උඹටත් වඩා හොඳට වැඩේ කරයි. ඒ නිසා ඔය "මාන්නය" අතඇරලා නිහතමානීව වැඩ කරන මිනිහෙක් වෙන්න. 2️⃣ මෝඩයින්ට බෙහෙත් නැහැ, තර්ක කරලා වැඩකුත් නැහැ! බූරුවෙකුට සිංහයෙක් වගේ ඉන්න උගන්වන්න කාලය නාස්ති කරන්න එපා. සමහර මිනිස්සුන්ට ඇත්ත පෙන්නුවත් වැඩක් නැහැ, උන් කැමති උන්ගේ මෝඩ මතයේ ඉන්න. උන්ට ඒකෙම ලගින්න ඇරලා උඹ ඉස්සරහට පලයන්. මඩේ ඉන්න ඌරෝ එක්ක මඩ නාන්න යන්න එපා. 3️⃣ උඹ කාගෙවත් "අංක එක" නෙවෙයි! තමුසෙගේ හොඳම යාළුවාටත් තමුසෙට වඩා ලොකු වෙන එකෙක් ඉන්න පුළුවන්. ඒක දරාගන්න. හැමෝගෙම පස්සෙන් ගිහින් "ප්‍රියතමයා" වෙන්න හදන්න එපා. තමන්ට තමන් ව පොර කරගනින් . 4️⃣ ආදරේ හිඟාකන්න එපා බං! උඹ පණ ඇරලා ආදරේ කරපු පළියට අනෙක් පැත්තෙන් ඒක ලැබෙන්න ඕන කියලා නීතියක් නැහැ. ඒක අසමතුලිතයි. සමහර විට උඹ වැලපෙන කෙනාට උඹ නිකන්ම නිකන් "Option" එකක් විතරයි. ආදරේ හිඟාකන එක නතර කරලා, උඹේ වටිනාකම දන්න එකාට විතරක් හදවත දීපන්. 5️⃣ සතුට කියන්නේ සද‍ාකාලික මගුලක් නෙවෙයි! අද උඹ අයිෆෝන් එකක් ගත්තම දැනෙන සතුට මාසෙකින් ඉවරයි. සතුට කියන්නේ මිරිඟුවක්. අද සතුටින් හිටියා කියලා හෙටත් එහෙම වෙයි කියලා හිතන්න එපා. ජීවිතේ කියන්නේ හැමදාම අලුත් සටනක්. ඒ නිසා සතුට පස්සේ නෙවෙයි, "ගැම්මක්" තියෙන අරමුණක් පස්සේ පලයන්. 6️⃣ උඹ වැඩ්ඩොක් නම් හැමෝම උඹට කැමති වෙන්නේ නැහැ! උඹ දක්ෂ වෙනකොට, බුද්ධිමත් වෙනකොට වටේ ඉන්න එවුන්ට ඒක "අමාරුවක්". උඹ කොන් වෙයි, උඹට විවේචන එයි. ඒ කියන්නේ උඹ හරි පාරේ යනවා කියන එකයි. උන් දැවි දැවී ඉද්දි උඹ තවත් දීප්තිමත්ව බැබළියන්! තව එකෙක්ට හරියයිද්දි බලන් ඉන්න බැරි අමාරුවක් තියෙනව එ සමහරුන්ට 7️⃣ සල්ලි තිබ්බ පළියට උඹ රජෙක් වෙන්නේ නැහැ! බල්ලෙක්ට රත්තරන් මාලයක් දැම්මා කියලා ඌ සිංහයෙක් වෙන්නේ නැහැ. සල්ලි කියන්නේ පහසුවක් විතරයි. සැබෑ මනුස්සකම සහ සරල බව නැත්නම් උඹ රුපියලකටවත් වටින්නේ නැති හිස් මිනිහෙක් විතරයි. ගේමක් ගහපන්, හැබැයි පොළොවේ පය ගහලා හිටපන්. 8️⃣ ඔය පඩත්තල "ආඩම්බරය" මරාගනින්! උදව්වක් ඉල්ලන්න බය, වැරදුණාම මුල ඉඳන් පටන් ගන්න බය උඹේ ඔය තියෙන ලොකුකම නිසයි. ඒකෙන් වෙන්නේ උඹව හැමදාම එක තැන පල්වෙන එක විතරයි. ඔය ආඩම්බරකම ගිලගෙන වැඩට බැස්සොත් හිතාගන්න බැරි ගේමක් ගහන්න පුළුවන්. 9️⃣ උඹ උඹටම බේගල් කියන එක නතර කරපන්! "මට බැහැ, මට වාසනාව නැහැ" කියලා අඬ අඬ ඉන්න එක නතර කරපන් ඈ . උඹේ ඇතුළේ ඉන්නවා උඹවත් හඳුනන්නේ නැති දක්ෂයෙක්. ඌව ඇහැරවපන්. නිදහසට කරුණු කියන එක නතර කරලා අදම පටන් ගනින්. උඹට පුළුවන් උඹවම පුදුම කරන්න! අන්තිම කතාව: අනුන්ගේ හීන වලට උඹේ ජීවිතේ කැප කරන එක නතර කරපන්. උඹ මේ ලෝකෙට ආවේ කාගේ හරි "අතිරේක චරිතයක්" වෙන්න නෙවෙයි, උඹේම ලෝකයේ "රජා" වෙන්න. දිනපන්... උඹට හිනා වුණ උන් ඉදිරියේ නෙවෙයි, උඹට බැහැයි කියලා හිතපු උඹේම පරණ රූපය ඉදිරියේ! ! මේ ටිකෙන් උඹේ ඇස් ඇරපු කරුණ මොකක්ද? පහළින් කොටපන්. තවත් එකෙක්ට ඇහැරෙන්න Share කරපන්. . . . . #foryoupage #viral #fypシ #trending

About