@darshana_k_editz: Toxic..........💥♨️👑 මුලින්ම කියන්න ඕනේ මන් යශ් ගේ Die Hard Fan කෙනෙක්..♨️ Yash කියන්නේ Gangster චරිත රඟපාන්නම ඉපදුන කෙනෙක් වගේ..💥 KGF එකෙන් පස්සේ එන Yash ගේ පළවෙනි film එක තමයි Toxic කියන්නේ... මේක March 19 Release වෙන්නේ..ඒ වගේම Dhurandhar Film එකේ දෙවෙනි කොටසත් එදාම තමයි Release වෙන්නේ... මේ Clash එක Film දෙකේම ආදායමට බලපායි..ඒ කොහොම උනත් යශ්ගේ KGF එකෙන් පස්සේ එන Film එක මේක නිසා මේක බලලා තමයි අනිත් ඒවා..🙃 2026 March 19 Release වෙන මේ ෆිල්ම් එකේ Teaser එක දැන් දින කිහිපයකට කලින් Youtube එකට upload කරලා තිබුනා..ඒක දැනටමත් ගොඩක් අය බලලා ඇති.. Teaser එකේ යශ්ව අපිට චරිත තුනකින් බලාගන්න පුලුවන් වෙනවා..#toxi මෙහි ප්‍රධාන රංගනය යෙදෙන චරිතය තමයි Raya කියන්නේ.. අපිට Raya ගේ Young look එකක් හා ටිකක් Old look එකකින් වගේම මේ Film එකේ Main Villain වෙන Raya ගේ පුතාවත් අපිට බලාගන්න පුලුවන්...💥💥 හැබැයි මේ චරිත තුනක් විදිහට පෙන්නුවට මේ ඉන්නේ එක්කෙන්ක්ද කියලත් තාම හරියට කියන්න බෑ.. අනිතිමට පෙන්නපු Raya පුතාගේ සීන් එක නම් කොහෙත්ම හිතපු නැති එකක්...Yash ම එක තැනක කියනවා එයා ආයෙත් රැවුල් කපන්න අදහසක් නෑ කියලා..ඒත් මෙන්න එක පාරම කොල්ලා රැවුල කපලා..😯😯 මේ ෆිල්ම් එකේ Director වෙන්නේ Geetu Mohandas විසින් වන අතර Yash ට අමතරව Nayanthara Tovino Thomas Kiara Advani Tara Sutaria Huma Qureshi Akshay Oberoi Kyle Paul Rukmini Vasanth වගේ සුපිරිම Cast එකක් මේ Film එකෙන් බලාගන්න පුලුවන්... ඉතින් අන්තිමට කියන්න තියේන්නේ Yash ගේ Fan කෙනෙක් නම් මේක මග ඇර ගන්න එපා.. #toxicfilmteaser #yashtoxic #yash #teaser#toxicteaser #nayantharaa #kiaraadvani #tarasutaria #toxictrailer #editing #filmscene #foryou #editssss #aftereffectsedits #edittok #moviescenesforyou #tikitiki #tikitiki🤷
Darshana_K
Region: LK
Tuesday 24 February 2026 00:30:00 GMT
Music
Download
Comments
𝑫𝒖𝒍𝒏𝒊𝒕𝒉𝒂 :
set nh bn 💔
2026-09-02 18:04:50
2
gOtta :
August 26 neda dawasa😅
2026-08-25 17:47:47
1
Bad boy 👻🤍👀💋 :
Toxic
2026-08-13 09:13:13
1
🫀 ÑG KÁÙÑG "Z🍃 :
2026-08-23 09:30:47
1
𝖘𝖆𝖓𝖉𝖊𝖊𝖕𝖆 🥂💸" :
filim එක කල් ගියා 😭😭
2026-03-07 07:26:16
2
Darshana_K :
2026-02-24 05:55:56
5
p.sithum malshan ❤️💥💕 :
අපි වගම හොදටම ෆිල්ම් පිස්සුව තියන එකෙක් වගෙ😌❤️❤️
2026-03-09 13:08:17
4
𝕯𝖆𝖘𝖍𝖆𝖓 :
daddy's home
2026-03-03 08:07:58
1
dilipkumara5083 :
nama mokakda🤩
2026-03-19 00:22:51
1
Lakshan Rajapaksha 🧿🖇️ :
move name please
2026-02-24 09:27:29
1
🫀 ÑG KÁÙÑG "Z🍃 :
2026-08-12 05:21:26
1
𝙳𝙰𝙽𝚄 🖤 :
Release වෙනකන් ඉවසිල්ලක් නැති ඒවා🫡🗿
2026-06-26 03:57:17
1
𝐀 𝐅 𝐓 𝐈 𝐂 :
tuff brdh 🔥
2026-02-24 04:22:03
3
𝐊𝐚𝐯𝐞𝐞 𝐀𝐦 🍀 :
dady 💀
2026-02-24 03:23:22
1
Tharindu Tharanga Th :
Yash thama 💪
2026-02-28 03:52:12
1
𝐒𝐇𝐀𝐒𝐇𝐈.𝐀𝐄 :
✨✨✨
2026-02-24 00:59:44
1
ගයාන් :
🤪🤪🤪
2026-02-24 05:06:02
1
ALVIN 777 :
🗿
2026-02-24 06:51:41
1
Kavi :
💥
2026-02-24 17:04:12
1
To see more videos from user @darshana_k_editz, please go to the Tikwm
homepage.