@hansini.bandara8: ලෝකයා අනන්ත අප්‍රමාණ දේවල් කියද්දී ඔයා හිටගත්තේ එයාගෙ පැත්තේ වෙන්න ඇති.. ගෙදර මිනිස්සු නෑ ඒක හරියන්නෑ කියද්දි, "එහෙම කියන්න එපා එයා තමයි මට හරියනම කෙනා.." කියලා එයා වෙනුවෙන් ඔයා තර්ක කරන්නත් ඇති.. යාළුවො කියද්දිං අනේ ඔයා එයාට ගැලපෙන්නෙ නෑ කියලා ඔයා, ගැලපෙන කාරණා යාළුවොන්ට පහදලා දිදී එයාව සාධාරණයකරණය කරන්නත් ඇති.. ඊට වඩා හොඳ කෙනෙක් හොයාගන්න පුළුවන් කියලා නෑදෑයො නෝක්කාඩු කතා කියද්දී ඔයා එයා වෙනුවෙන් වචන වලින් විප්ලවයක් කරන්නත් ඇති.. ලෝකේ අනික් පැත්ත පෙරලුනත් මට එයා හැර වෙන කෙනෙක් ඕන නෑ කියලා ඔයා තීරණය කරගෙන එයා එක්කම මේ ජීවිත ගමන යන්න ඔයා හදවත ලෑස්ති කරගෙන ඉන්න ඇති.. එහෙම කරපු ඔයාට, එයා.. මුළු ලෝකෙම ඉස්සරහ අසරණ වෙන්න අරින්න ඇති.. ගෙදර මිනිස්සු අපි කියපු කතා හරි නේදැයි කියලා අහද්දි එයාලට දෙන්න උත්තරයක් හිතා ගන්න බැරිව කාමරේට වෙලා කොට්ටයක් බදාගෙන අඬන්න ඉඩ සලස්සන්න ඇති.. යාළුවෝ සමච්චලේට හිනා වෙලා " කොහෙද උඹ අපි කිව්ව දේවල් ඇහුවෙ නෑනේ.." කියලා කියනකොට විසි තිස් වතාවක් හීල්ලෙන්න අරින්නත් ඇති.. නෑදෑයෝ අර මඟුලට මොකද වුනේ කියලා අහනකොට කඩා වැටෙන්න පුළුවන් උපරිමයෙන් කඩාගෙන වැටිලා පොළොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් දැනෙන තැනට එයා වැඩ කරන්නත් ඇති.. එච්චර කැපකිරීම් කරපු ඔයාව අඬවලා, රිදවලා, පහත් කරලා, මඟහැරලා දැන් එයා ඉන්නවා ඇති.. මගෙ ලෝකෙම වෙලා හිටපු එයා මට එහෙම කළේ ඇයි කියලා නොපෙනෙන දෙවියන්ගෙන් අහ අහා ඔයා මේ වෙද්දී ඉන්නේ ගෑනියෙක් වැටෙන්න පුළුවන් උපරිම මානසික අව පීඩන තත්ත්වයේ වෙන්නත් ඇති.. ඉතිං ඒක ඔයාට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි.. කිසි අඩුවක් නැතුව, කිසි ද්‍රෝහිකමක් නොකර, හැඟීමෙන් ආදරය කරපු අවංක ගෑණුන්ට ආදරේදී හම්බ වුණේම ඒ ගෑණිව ලෝකයක් මැද්දේ අසරණ කරන පිරිමි.. පිරිමි කැරකිලා කැරකිලා ගිහිල්ලා වැටුණෙම පපුවෙන් ආදරේ නොකරපු ඉබාගාතේ ඇවිදපු තමන්ට ආදරය කරපු ගෑනිගෙ ලඟින්වත් තියන්න බැරි ගෑනියෙක් ළඟයි හැමදාම.. ඔයාව අත්හැරලා එයා හොයාගෙන තියෙන්නෙ ඔයාට වඩා දශමයක් හරි අඩු කෙනෙක් මිස වැඩි කෙනෙක් නෙවෙයි .. ගෙදර මිනිස්සුත් අහයි.. යාළුවොත් අහයි.. නෑදෑයොත් අහයි.. දන්න දන්න හැමෝම කෝ එයා කියලා අහයි.. ඒ වෙලාවට කටට එන උත්තරයක් දෙන්න.. එහෙමත් නැත්තං නොදී ඉන්න.. මොකද ඔයා කාටවත් උත්තර දෙන්න බැඳිලා නැහැ.. ආදරය කළේ ඔයා, මොනවා හරි නැති වුණා නම් නැති වුනේ ඔයාට.. ඒ පාඩුව ඔයා දරාගන්න.. ඒත් එච්චර හානියක් කරපු ඒ පිරිමියා වෙනුවෙන් අඬන වැළපෙන එක නතර කරන්න.. හැමෝම ඉස්සරහ ඔයාව අසරණ කරපු ඒ මනුස්සයා පස්සෙන් යන එක නතර කරන්න.. ආදරයේදී අනන්ත අප්‍රමාණ කැප කිරීම් කරපු ඔයාව කුණු මාළු කෑල්ලක් වගේ ජීවිතෙන් එළියට ඇදලා දාලා කොහෙන්දෝ කඩා පාත් වෙච්ච ජීවිතයක් ලොකු කරගත්ත ඒ මනුස්සයා ගැන හිතන එක නතර කරන්න.. එයා ඔයාට ගැලපෙන කෙනෙක් නෙමෙයි.... ස්වභාදහම බලාගෙන ඉඳලා ඉඳලා අන්තිමට තීරණය කරලා තියෙනවා ඔයාට උරුම කෙනා එයා නෙවෙයි කියලා.. මොකද සමහර මිනිස්සුන්ගෙ ක්‍රියාකාරකම් අපට නොපෙනුනාට සොබාදහමට යහමින් පේනවා.. ඒ මොනවම හරි හේතුවක් නිසා තමයි සොබාදහම අන්තිම මොහොතේ ඔයාව බේරලා තියෙන්නේ කියලා මතක තියාගන්න.. තමන්ට පණ ඇරගෙන ආදරේ කරපු ගෑනිට දුකක් දීලා තව ගෑනියෙක් එක්ක සතුටින් ඉන්නවා කියලා ආදරය කරපු ගෑණිව අත්හැරලා ගියපු පිරිමින්ගෙන් දශමයක ප්‍රමාණයක්වත් සතුටින් නැහැ.. එයා නුදුරු කාලෙකදී ඒක තේරුම් ගන්නකම් ඔයා එයාට කරදරයක් නොවී පාඩුවේ පැත්තකට වෙන්න.. ඔයාගේ කඳුළු නොවටින මනුස්සයෙක් වෙනුවෙන් හැඟීම් කඳුළු කරන එක නතරකරන්න.. මොකද, අවංක අයගෙ ජීවිතවල ප්‍රාතිහාර්ය ඉෂ්ට කරන්න දෙවිවරු බලාගෙන ඉන්නවා..!!! Nisha Karunadasa ✍️ #tiktok #fvvvvvpシ #sinhalaquotes #lifelessons #highlight

Hansini Bandara
Hansini Bandara
Open In TikTok:
Region: LK
Tuesday 24 February 2026 04:32:04 GMT
114706
9762
119
728

Music

Download

Comments

sasi_632
🌼Bisho🌼 :
" ඔහුට මා ජීවත් වූයේ කෙසේදවත් කියා හිතාගත් නොහැකි වේ " ඒ දිනට
2026-02-24 06:55:50
80
maliya520
Malith Fernando :
Epa eya hodin inna one Hamadamat 🦢❤️‍🩹✋
2026-02-25 02:32:42
17
malindu829
🅼________🆂 :
Girl kenekta vithrak nemei oka boysltath podui😔😔
2026-02-25 11:11:16
3
binu7502
binu :
save dennko
2026-02-26 15:26:56
1
sandeepani__3
R 🌹 :
Save dennako
2026-02-25 00:24:19
1
lahirumihiri
Lahiru Mihiripenna :
2026-02-24 18:19:04
1
asithaadikari967
asitha adikari 🐺 :
meka anith paththa une anthimata ❤️‍🩹😮‍💨
2026-02-24 09:47:15
4
g_iganiga
GigaNiga :
😶❤ epa eyata ehema wenda.... echchrai 💯
2026-02-24 14:54:33
1
ashen..na
Ashen :
oke anith paththa mata une.adatath wedawanawa
2026-02-24 08:39:24
2
tharuka_madush
"T"☦ :
aththa ❤️
2026-02-25 02:01:37
1
kavindayaimashi
M͟A͟S͟H͟I͟ 🎀 :
True 🤍
2026-02-24 18:32:53
1
arundathi_12
Arundathi samarasekara :
Yes
2026-02-25 14:09:33
1
vibooshadewanmini5
Viboosha Dewanmini :
caption eka denna puluwanda akke.. 🥺🥺
2026-02-24 05:16:21
1
chamaaa__zzz
chamaazz__"🦊💋 :
caption plz
2026-02-24 07:00:59
1
kaushi____00
kaushi____00 :
Caption please 🙇‍♀❤️
2026-02-24 11:29:30
1
niroshansanjeewaka
Niroshan Sanjeewake🇦🇪 :
ඔව්
2026-02-24 12:26:44
1
poornima0345
🇸🇬POORNA 🇲🇾 :
💯 True
2026-02-24 09:20:40
1
__sadisyy
𐙚 :
True ❤️‍🔥
2026-02-24 10:15:12
1
nethmi_ru
Nethmi Rupasinghe :
True 😭💔
2026-03-11 12:12:02
0
__sineth__
__sineth__ :
jok post
2026-03-22 15:54:35
0
ashi.dissanayaka5
Ashi Dissanayaka :
ඇත්‍ත ❤️
2026-03-17 14:21:31
0
millezzzz
Millie 🦇️ 🖤 :
caption ek gaththt kmk nedd akke🥺❤️
2026-05-25 23:55:40
0
anu.girl341
AnUu GirL🕷👁😸 :
caption eka denna puluwanda 🙂💗
2026-04-20 05:07:18
0
ishu___73
ishu👀🧚 :
True❤️‍🩹
2026-02-27 12:35:13
0
To see more videos from user @hansini.bandara8, please go to the Tikwm homepage.

Other Videos

👇💔ڪـــــپشن ‌‌‌‎‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‎‌‌ ‎‌‌‌‎‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌ مــــــــ♡ـــــادرم دلم تنــگ است...  تنگ عزیــزے ڪھ یادش  همیشھ بامــن است  اماخــودش نیست  عزیـزے ڪھ بی خبر بارسفر بست  وجسمـش رابھ خـاڪ سپـردم😥  روحش رابھ آسمــان😢 وغم نبـودنش رابھ دلم  آرے دلم تنــگ است وایــن دلتنگی تا زمـانی ڪھ  نفس میڪشم بامــن است🥺 ‌‌‌‎‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‎‌‌ ‎‌‌‌‎‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‌‌‎‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌   ‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌دلتنگتــــــم ‌‌‌‎‌‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‌‌‎‌‌‎‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‎‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‌‌‎‌‌‎‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌مــــــــ♡ــــادر ‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌ ‌‌‌‎‌‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‌‌‎‌‌‎‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‎‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‌‌‎ ♡ ㅤ    ❍ㅤ     ⎙ㅤ     ⌲    ˡᶦᵏᵉ  ᶜᵒᵐᵐᵉⁿᵗ    ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ ‌‌‌🅵🅾🅻🅻🅾🆆@FERAGHE.MADAR  #مادر #مادرانه #مامانم #زندگی #اکسپلور
👇💔ڪـــــپشن ‌‌‌‎‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‎‌‌ ‎‌‌‌‎‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌ مــــــــ♡ـــــادرم دلم تنــگ است... تنگ عزیــزے ڪھ یادش همیشھ بامــن است اماخــودش نیست عزیـزے ڪھ بی خبر بارسفر بست وجسمـش رابھ خـاڪ سپـردم😥 روحش رابھ آسمــان😢 وغم نبـودنش رابھ دلم آرے دلم تنــگ است وایــن دلتنگی تا زمـانی ڪھ نفس میڪشم بامــن است🥺 ‌‌‌‎‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‎‌‌ ‎‌‌‌‎‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌‌‌‎‌‌‎‌‌‌‎‌‌‌‌‎‌‌‌ ‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌دلتنگتــــــم ‌‌‌‎‌‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‌‌‎‌‌‎‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‎‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‌‌‎‌‌‎‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌مــــــــ♡ــــادر ‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌‌ ‌‌‌‎‌‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‌‌‎‌‌‎‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‎‌‍‎‌‌‍‎‍‎‌‌‍‌‌‎‌‎‍‎‌‌‍‎‍‌‌‎ ♡ ㅤ    ❍ㅤ     ⎙ㅤ     ⌲ ˡᶦᵏᵉ  ᶜᵒᵐᵐᵉⁿᵗ    ˢᵃᵛᵉ     ˢʰᵃʳᵉ ‌‌‌🅵🅾🅻🅻🅾🆆@FERAGHE.MADAR #مادر #مادرانه #مامانم #زندگی #اکسپلور

About