Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
API
Home
How To Use
Language
English
عربي
Tiếng Việt
русский
français
español
日本語
한글
Deutsch
हिन्दी
简体中文
繁體中文
Home
Detail
@arafaguerrero: Animei meu penúltimo desenho colorido do livro @bobbiegoods Day at Night (Do dia para a noite). Eu não gostei muito do resultado mas animado ele ficou fofo vai 🥹 #bobbiegoods #coloringbook #coloringtherapy #ohuhumarkers #iaanimation
arafaguerrero
Open In TikTok:
Region: BR
Tuesday 24 February 2026 15:00:00 GMT
557
20
1
2
Music
Download
No Watermark .mp4 (
1.63MB
)
No Watermark(HD) .mp4 (
1.63MB
)
Watermark .mp4 (
0MB
)
Music .mp3
Comments
Inairan :
fofura❤️❤️❤️
2026-02-24 15:41:11
0
To see more videos from user @arafaguerrero, please go to the Tikwm homepage.
Other Videos
🤍
Quem nunca errou na Maternidade que atire a primeira pedra? 🤣🤣🤣 #maternidadereal #mae #vidareal #viral #fyp
بعض العيال محمل شايبه دين #اكسسسسسسسسسسسسسبلوررررررررر #fyp #duet #tiktok #fypシ
#
මේක ලියන්නෙ ඔයාගේ ජීවිතේ වෙනුවෙන්.මේක කියවලා ඉවර වෙලා ඔයාට හිතුනොත් මේ කිව්ව දේ හරි කියලා මොකුත් කරන්න එපා, ඔයගේ ජීවිතේ එතනින් එහා හදාගන්න ❤️ ඔයා job එකක් කරන කෙනෙක් නම් පිරිමි හෝ ගැහැනු වෙවා, ඔයා යන්නෙ උදේ 8ඉදන් හවස 4 වෙනකම් වගේ තියෙන job එකක් එහෙමත් නැත්නම් ඔයා යන්නෙ මාස හයේ, course එකක් කියමුකො. හරි එතනදි ඔයාට යාලුවෝ ගොඩක් හම්බෙන්වා ඇති. එයාලත් එක්ක හැමදේම බෙදාගන්නවා ඇති. පවුලේ දේවල්. කන දේවල්, සමහර වෙලාවට මුදල් ගනුදෙනුවක්, ඒ ඕනම දෙයක් අපි ඒ හම්බෙන කෙනාත් එක්ක බෙදාගන්න්වා.නිකම් හිතන්න්කො කඩේකින් කෑම ගන්න ගිහින් බත් එකක් අරන් ඔයා බාගයට වඩා සල්ලි දාන්න සිද්ද උනා කිය්ලා,මේ වගේ කීප වතාවක් හරි. මං ගත්තේ පොඩි උදාහරණයක්. මේක ඔලුවට ගන්න, කිසිම දවසක එන්න කලින්, හෝ ආයේ ගෙදරට හරි බෝඩිමෙන් එළියට ගියාට පස්සේ ඒ සම්බන්ධතාවය තවදුරටත් phone එකෙන්වත් එහාට ගෙනියන්න එපා. ඔයා හෙට එනවද නැද්ද කියන එක එන්න කලින් කතා කරගන්න. 🚫අත්‍යාවශයම දෙයකට මිසක් මේ යාලුක්ම් ගෙදර අරන් යන්න එපා. ඔයාට තියේ ඔයාගෙම ජීවිතයක්. ගෙදරක් ඒ දේවල් ඔයා කරන්න.office, course ඉවර වෙලා කය්ය ගහන්න නෙවෙයි, ඉක්මනින් ගෙදර යන්න.ඒකේ ඇතුලේ දේවල් පිටට අරන් යන්න එපා(අනුන්ගේ ඕපාදූප)🤌 අපි අපේ ජීවිත වල කරන්නේ ලොකු රඟපෑමක්, ඔයා ටිකක් හිතලා බලන්න. ලස්ස්නට ඇදගෙන අපි එනවා, ආයේ හිනාවෙලා ගෙදර යනවා. ඒත් හිත්න්න ඔයා උදේ පාන්දර නැගිටලා සමහර වෙලාවට ඇදුම් ඉරුන ඒවා. ඕවාත් එක්ක ගෙදර ළමයින්ගේ වැඩත් බලලා, ඔය අතරතුරේ පවුලේ රණ්ඩු 🙂, මේ ඕක්ක්ම දාලා හොදට හිනාවෙලා ඔයා යන්වා..ආයේ ගෙදර ඇවිත් රෙදි හෝදලා උයලා තව මොනාහරි වැඩ ඉවර වෙලා, ගෙදර එද්දී මිනිහා බීලා නම් *සමහර ගෑනු අය ගුටිකන්වා. 🫀🗣ඒ ගෑනි ඇදට සීමාවෙනවා රෑ එළිවෙනකම්,දාහක් ප්‍රශ්න,ඇගේ වේදනාව තිබ්බත් ආයේ උදේ ඉව්වේ නැත්න්ම පවුල ඉවරයි ආයේ ඇදන් බස් වල තෙරපිලා වැඩට යන්වා, මේක තමයි අපේ සාමාන්‍ය විදිය 🧭මන් මෙතන විශේෂයෙන් ගෑනු අයව ඉස්මතු කලේ( හිතන්න දේවල් තියේ. පිරිමි අයට වඩා) මම කියන්න හැදුවේ තමන්ට ඒ පැය 8 යාලුවා හම්බෙන්නෙ ඒ මොහොතෙ විතරයි, අපි දන්නෙ නෑ එයා මොනවගේ තත්ත්වයකද කියලා, එතකොට office එකෙන් නම් යාලුවෝ හවස party දැම්මොත්,පඩි දවසට ඉතුරුවක් නැත්නම්, මේ සම්බන්ධතාවය අඩුකරන්න. උඩ මන් කිව්ව ටික හිතලා බලන්න. ඔයා ඔයාට් ඉතුරු කරගන්න. පැය 8 යාලුකම් වලට කෝප්ප අල්ලලා ඔයාගේ රස්සාව නැතිකරගන්නත් එපා. කරන දේ හරියට කරන්න අවංක වෙන්න.🪶මන් ලියලා ඇත්තේ ටිකයි,හැබැයි වටියි. 🫸 වැරද්දක් තියේනම් සමාවෙන්න 🙏 #Quetos #officelife #life #sinhalaquotes #8hours
#Dieu #l’envie #fememeetmaridenuit
About
Robot
API
Legal
Privacy Policy