@ceylon_solohiker: 4 වෙනි වතාවටත් මම ඒක කරා 🥺 ඒ මටම ඕන විදියට Factory Customized කරපු මගෙ Dream Vehicle එක ගෙදර ගෙනත් ❤ මතක ඇති කාලේ ඉඳලා අපිට තිබ්බේ ෆුට් බයිසිකලයයි අපේ පොල්අතු වහපු මන්දිරෙයි විතරයි, අම්මා අප්පච්චිගෙ විඳපු දුක් හැටියට මේ වැටෙන කඳුළු මට මැණික් වගේ 🥺❤️ හැමදාම වගේ මට කියන්න තියෙන්නෙ " ජීවිතේ අපි හැමෝටම තමන්ගෙම කියලා කතාවක් තියෙනවා අන්න ඒ කතාව ඇතුලේ වීරයෙක් වෙන්න 💪❤️ " #solohiker #defender110 #defender2026 @Madushan Neranjan
Solo Hiker
Region: LK
Tuesday 24 February 2026 13:50:47 GMT
Music
Download
Comments
Nadeesha Koralage :
Congratulations malli ❤️🙏
2026-02-24 16:35:25
1694
Akila V Senevirathna :
ජය ම වේවා මල්ලී❤️
2026-02-24 19:17:06
903
LORD BUDDHA🤍 :
අම්මට තාත්තට සලකන ළමයිට වරදින්නෑ🥹❤️
2026-02-25 05:49:04
201
Siril Ayya :
Congrats Malaya 😍 way to go ❤️
2026-02-24 17:38:37
258
Nuwan Wijayawardana ICT :
උදේම දැකපු පලවෙනි වීඩියෝ එක. පට්ට සතුටුයි. Congratulations Machn ❤️
2026-02-25 00:53:28
148
𝗖hesitha 𝗥uwan ✺ :
Congratulation Sir ❤🥰🫂
2026-02-24 13:54:39
133
thejapatali :
හීන කියන්නෙම targets වලටම තමයී...congratulations solo💚✨️
2026-02-24 13:56:39
67
Ganith_JR :
Power of education 💀
2026-02-25 10:20:29
50
Mobi king kurunegala :
Clz karana kenekda? congratulations.
2026-02-25 03:24:13
25
Randisa.RK 🇱🇰🇺🇸 :
Proud of u bro🔥
2026-02-24 20:41:31
83
Asha Jayasinghe ⁷ :
මං solo sir ගෙ ආසම video එකක් තමයි jeep එක ගෙනල්ල අම්මවයි තාත්තවයි surprise කරපු එක.මං දැන් මේ video එක බලද්දිත් කට පුරා හිනා වෙනවා හරියට අපේ ගෙදර කෙනෙක් වාහනේ ගෙනල්ලා වගෙ🥹Congratulations Sir!!!🥹❤️
2026-02-24 14:35:22
33
Vinu✨🤍 :
ඒ රත්තරං තාත්තගෙ, අම්මගෙ සතුට ❤️🥺 ඒ වැළඳ ගැනීම මහමෙරක්!! 🤍
2026-02-24 14:18:12
15
nishi fernando :
අප්පච්චි අම්මා හිනා වෙද්දී ඔයා හැමදේම දිනලා ඉවරයි ❤️❤️❤️
2026-02-25 14:33:50
10
Name :
mewa බලද්දී ඇඩෙනවා නෙ.😢😢
එ අත්දැකීම මන් විදිනවා වගෙ♥️
2026-02-25 07:49:46
19
Knchuka>>🇱🇰 :
උදේම දැකපු පට්ට video එක ...❤️🔥 congratulations soloo 🫶👨🦯
2026-02-25 01:58:52
15
vishwani :
ජය වේවා ❤️
2026-02-24 21:22:15
17
Pramuditha_Madubasha :
Congratulations sir 🥹💗🥰
2026-02-24 14:34:22
5
World 🌎💜 :
Congratulations madushan sir ❤️🩹 ජීවිතේ දැකපු රියල්ම වැඩ්ඩෙක් ...තව තවත් වැඩි වැඩියෙන් හරියන්න ඕනි සර්ට ....❤️ජයවේවා සර් ❤️🩹🤍
2026-02-24 14:17:23
21
Uditha Wicki :
අදටත් සතුටුම දවස ඇහුවොත් මං 5 වසරෙදි විභාගෙ පාස් වෙලා කියලා තාත්තා සතුටට මාව වඩාගත්ත දවස.. තාත්තට ලොකු ආසාවක් තිබ්බ මොකක්හරි කාර් එකක් ගන්න.. බැරි වුනා.. මං ඒ ලෙවල් ලියන්න සති දෙකකට කලින් තාත්තා නැති වුනේ.. අද අරන් තියෙන කාර් එක ගත්ත දවසෙ හිතුවෙ මං ඒ දේ කරා කියලා.. තව දේවල් කරනවා දවසක, “ඌ උගෙ තාත්තගෙ නම රැක්කා” කියලා ඉතුරු වෙන්න
2026-02-25 08:06:10
12
~Lakshani Pathirana ~ :
තාත්තගේ හිනාව 🥺♥️
2026-02-25 09:36:15
5
nethmini_music :
Congratulations ayyeee 🥹💛✨
2026-02-24 14:36:03
19
Nethushan_Hasitha 🇦🇺 :
අද revision එක තිබ්බෙ නැත්තේ මේකද 🥹♥️
2026-02-24 14:24:21
15
K A V ⚚ S H K A |🪽👑 :
🔥
2026-02-24 15:09:49
12
Madhushan :
මැරැණට පස්සෙත් සතුටු වෙන්න පුලුවන් ❤️
2026-02-25 15:49:06
5
To see more videos from user @ceylon_solohiker, please go to the Tikwm
homepage.