@dilsara.quarters: හෙල්ප් බ්‍රෝ කෝකද 🦕 #sinhalawadan #viralvideo #100k #sinhalaquotes #fyppppppppppppppppppppppp

ⓘⓢⓗ
ⓘⓢⓗ
Open In TikTok:
Region: LK
Tuesday 24 February 2026 16:02:38 GMT
115798
18559
481
606

Music

Download

Comments

nethu0255
𝐍𝐞𝐭𝐡𝐮 💗 :
නැ හිත හයිය කොල්ලෙක් 😌🤍 දුක කිය කිය අවදානේ ගන්න යන්නේ නැතුව තනියම හැමදේම දරාගන්න හදන හිත හයිය කෙනෙක්
2026-02-26 14:51:57
618
sithum81
SITHUM 🫀❗️ :
දන්න අය දන්නවා ඒ හැගීම💔
2026-02-27 06:11:47
211
prabathsalinda
Prabath Salinda :
රෑ වෙද්දි මොනාහරි අමුතු තනිකමක් එනවා මොනාද කියල තේරෙන්නෑ
2026-02-28 14:20:06
81
dudina0
𝓓𝓮𝔀𝓶𝓲𝓷𝓪💋🍃 :
කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒවා අහන් ඉන්න කව්රුත් නැහැ නේද කියලා හිතුන අවස්ථා නැතුවම නෙමේ... කාලයත් සමග පිරිමි තනියම ඒවා හිතින් හිතාගෙන නින්දට යති... 🍃😪💔 අවංක ප්‍රේම කල හැම එකාම... මෙසේ ලියන ලදී ❤️🍃...
2026-02-26 19:00:45
24
dz444dz
Dz 4 4 4 🇱🇰 :
නෑ 🥺🥺 ප්‍රශ්ණ ප්‍රබලයි ඒකයි 🥺🥺😊
2026-02-25 16:10:47
104
amindu900
ℑ𝔗ℨℨ _ 𝔄𝔐ℑ𝔑𝔇𝔘 🤍 ! :
ඒ හැගීම කිසිම කොල්ලෙක්ට දැනෙන්න එපා දෙයියනේ 😩💔...
2026-03-05 16:58:52
3
ashaninduwara15
Ashh🇮🇹 :
ලංකාවට යන්න තිබ්බනම් 🥺💔
2026-02-28 20:57:31
9
l_a_h_i_r_u0
LP _97 🤍☺ :
නින්ද යන්නේ නැත්තේ ඇයි 🥹
2026-02-26 12:13:12
37
black.heart502
Black heart 🖤 :
මිනිස්සු ඉස්සරහ හිනා වෙලා හිටියාට තිනි උනාම මටත් ඇඩෙනවා
2026-02-26 10:01:35
47
nevinofficial.lk
𝗚𝗢λ𝗧 :
ඒ කෙනා ගොඩක් දේවල් දරාගෙන මේ ලෝකේ ජීවිත් වෙන ගොඩක් ශක්තිමත් කෙනෙක්. හරිම අහිංසක අවංක ආදරණීය කෙනෙක්. හිත ඇතුලෙන් ගොඩක් හුරතල් කෙනෙක් හරියට පොඩි ලමයෙක් වගේ! 🗿
2026-02-27 20:13:10
25
greenperl9183
ℚ𝕁- 𝗛𝗔𝗥𝗥𝗬 💚9183💚 :
හිතේ ගොඩක් දේවල් කියාගන්න බැරුව දරාගෙන ගහන හැම ගේමම වරදින වරදින ගානෙ try කර කර රෑට විතරක් කදුලට සීමාවෙන කොල්ලෙක්ගෙ ජීවිත කවද එලිය වෙයිද....😞😞😞😞😞😞
2026-02-27 15:24:59
7
shenalakarsha8
𝐼𝑡'𝑠_𝑚𝑒_𝑆𝒉𝑒𝑛𝑢𝑧𝑧 🐼 :
" 🙂 " මේ Imojiya කියයි රස කතා ගොඩාක්
2026-03-08 12:48:30
5
sanjuwaaa
°°••••S°•°anju°••••°° :
කොල්ලෙක්ගෙ හරි වයස එද්දි ගොඩාක් දෙවල් කැප කරන්න වෙනවා.එක කියලා නිම කරන්න බැරි තරම් දෙයක්.තමන්ට නොදැනිම එන හැම කදුලකම තියන්නේ මොකක් හරිම අසරන බලපොරොත්තුවක්.කවදාවත් එහෙම හැගිමක් කදුලක් වගේ බිමට වැටිලා කැඩිලා බිදිලා යන්න හොද නෑ.හැමදාම මගේ ප්‍රාර්ථනාව එකයි 😔😔
2026-02-25 18:35:15
36
yasindulakshan894
Yasindu lakshan :
ඒ ෆීලින්ග් එක දන්නෙ ඒක විදින කෙනාම විතරයි
2026-02-27 17:15:30
12
chiran_nadula
CHIRAN-NADULA-2005 :
Na🖤
2026-04-28 17:39:06
1
chanu__2005
"𝗖𝗛𝗔𝗡𝗨 ❤️‍🩹🍃 :
දන්න අය දනි එකේ තියෙන අමාරැව 🙂💔 වචනෙන් කියලා ඉවර කරන්න බැ එක 🙂❤️‍🩹
2026-03-08 14:34:12
2
kanishkamanjula
Kanishka Manjula🇦🇪කනී🇱🇰 :
වගකිම් යුතුකම් හැම එකම ඔලුවෙ දුවනවා ඒ අස්සෙ කල්පනා කරනවා මට දෙයක් කරගන්නත් ඔනී කියලා ඒ උනාට වැඩක් නෑ.වගකීම් යුතුකම් ඊට වඩා උඩින් තියෙන්නේ මොනවා කරන්නද මේ තරගේ දුවන්නම ඕනිම එකක් මගින් නවතින්න බෑ නේ පුලුවන් කාලයක් දුවනවා 😔(මගෙ සතුටට වඩා වටින්නේ අම්මාගේ අප්පච්චිගේ මල්ලිලා2 නංගිගේ සතුට ඒ කට්ටිය සතුටින් කියන්නේ මම සතුටින් 😊)
2026-02-27 10:30:48
10
dinusha.mayanta
බිංදු │🦩 :
vidapu Aya dannava 😶
2026-03-08 09:27:56
2
hashi.bbh66
𝗛𝗔𝗦𝗛𝗜 𝗣𝗔𝗚𝗘🥷🪬 :
මිනිස්සු ඉස්සරහ කොච්චර හොදින් ඉන්නවා වගේ පෙන්නුවත් වේදනාවන් එක්ක ජිවත් වෙන්න හරි අමාරුයි බන්. කාටවත් ඒච්චර වේදනාවක් දැනෙන්න හොද නැහැ 😞💔
2026-02-26 10:45:17
8
sakunanuwan
🍃🤍 ~ $N ~ 🤍🍃 :
දුර්වලද නැද්ද කියල නෑ...ඒ හිත්වලිනුත් හොරාටහරි වේදනාව පිටවෙනව.. 😀✌️
2026-02-26 20:10:58
4
chami_ndu_
Chamindu lakshan :
mama witharak neweyi ne inne😓🥹
2026-03-05 13:14:11
1
kavi.216
Devil_@ :
2026-02-27 08:03:20
1
sampath.sampath461
ㅤ┊ NIMA_FFX ┊🗿 :
Matath 🥺😩
2026-02-26 14:15:11
2
podiya_official08
𝓟𝓸𝓭𝓲𝔂𝓪 🥤" :
ඒ හැගීම දන්නෙ එහෙම උන කට්ටිය්ස්ට විතරයි.කාටවත් තේරුම් ගන්න බෑ අපිව 😓🫶
2026-03-01 08:24:43
2
harshanuwan3374
Ⓗⓐⓡⓢⓗⓐ :
අපි කියන දේවල් අහන් ඉන්න කවුරුත් නෑ කියල දැන ගත්තම එහෙම ඩේවල් වෙනවා
2026-02-27 15:53:20
2
To see more videos from user @dilsara.quarters, please go to the Tikwm homepage.

Other Videos


About