@rhbag01: 13.8L Expandable Double-Layer Lunch Insulation Bag ,Multi-Functional Waterproof Cooler Lunch Bag,Outdoor Picnic Freshness Preservation,Suitable For Food Storage And Transport#lunchbag#lunchbox#lunchboxideas#lunchtotebag #lunchbag#insulatedlunchbag#waterprooflunchbag#leakprooflunchbag

R&H BAG
R&H BAG
Open In TikTok:
Region: US
Wednesday 25 February 2026 09:35:09 GMT
503924
1218
9
648

Music

Download

Comments

zalmuaxbt74
😇 :
Удобно
2026-04-23 04:36:32
0
judithb128
Judith :
Highly recommend
2026-03-13 03:50:32
0
user692207027
Van Van :
cho mình xin chổ mua với
2026-03-19 05:09:41
0
jacquelineberluse
Jacqueline berlusedme :
Men sam.mwen t mandé nou an,,nou voyie yon tenten ban mwen
2026-04-07 02:24:33
0
milizide
Milile :
😁😁😁
2026-02-28 14:14:59
1
adelina_8269
🥝_🍏🪽''_name_''🍃🫒 :
😳😳😳
2026-03-19 08:11:29
0
www.tiktok.komi.poullo
komi poullo :
😳😳😳
2026-03-31 03:32:45
0
silviana.murillo
Silviana.M :
🥰🥰🥰
2026-05-14 03:10:05
0
sanshez49
Sanshez :
très belles
2026-02-26 07:01:19
1
To see more videos from user @rhbag01, please go to the Tikwm homepage.

Other Videos

ශ්‍රී ලංකාවේ පොලීසියෙන් Police Clearance Certificate එක ගන්නේ කොහොමද පලවෙනි වතාවට Visit Visa එකකින් UAE ඇවිත් ඉන්න කෙනෙක් අනිවාර්යෙන්ම ශ්‍රී ලංකා පොලිසියෙන් ගත්ත පොලිස් වාර්තාවක් UAE වල First Job එකේ Employment Visa Process එකට දෙන්න ඕනා. ඒක කරගන්න විදිහ කෙටියෙන් මෙහෙමයි. 1. දැන් ඔයා UAE ඉන්න නිසා Online පොලිස් වාර්තාව ගන්න ඕනා. මේ Link එකෙන් ගිහින් Apply කරන්න. ඒක තමන්ගේ ලංකාවේ ගෙදරට Deliver වෙන්න දාන්න. මේක Address වෙන්න ඕනා UAE Embassy - Colombo විදිහට. මේකට රු.5,100/- ක වගේ මුදලක් යනවා. මේකෙදී ඔයා Upload කරන Documents සියල්ලම JPG Format එකෙන් 250KB වලට වඩා අඩුවෙන් තියෙන්න ඕනා. දැනට ලංකාවේ ඉන්න කෙනෙක්නම් ගමේ පොලීසියට ගිහින් මේක අරගන්න පුලුවන් එදාම. https://eservices.police.lk/ClearanceCertificate/home.action 2. ඒක ඔයාගේ ගෙදරට ලැබුනට පස්සේ E-Channelling එකෙන් Foreign Ministry එකෙන් Attest කරගන්න Appoinment එකක් දාගන්න. මෙන්න Link එක. යද්දී Original එකේ Photocopy එකක් අරන් යන්න. https://www.echannelling.com/ministry-of-foreign-affairs මේක ඔයා වෙනුවෙන් කරන නිසා ඔයා වෙනුවෙන් ගෙදරින් යන කෙනාගේ නම NIC අංකය අදාල විස්තර දාලා ඔයාගේ Police වාර්තාව Attest කරලා මේ කෙනාට දෙන්න කියලා ලියුමක් ලියලා ගෙදරට යවන්න. ගෙදරින් යන කෙනා ඒ ලියුම Color Print කරගෙන ගියා නම් හරි. මේකට යන Cost එක රු.1,200/- පමණයි. 3. Foreign Ministry එකෙන් Attest කරාට පස්සේ ආයේ අර උඩ කිව්වා වගේ ලියුමක් දෙන්න UAE Embassy - Colombo කියලා Address කරලා. ඒ ලියුමයි, Original Police වාර්තාව සහ Foreign Ministry එකෙන් Attest කරපු එකයි ඔයාගේ Passport Copy එකයි අරන් දෙමටගොඩ සමන්තා Film Hall එක ළඟ තියෙන VFS Global එකට යන්න. (https://maps.app.goo.gl/AqvhzGPrJVf9WPwn7)  එතනින් රු.33,000 ක පමණ මුදලක් දීලා Embassy Attestation එක සහ MOFA Attestation එක කරගන්න පුළුවන්. මේ Final Attest කරපු Document එක ඔයාට Email එකකින් ලැබේවි. 4. දැන් Embassy එකෙන් Attest කරපු එක PDF එකක් විදිහට ඔයාට E-mail එකට ගෙන්නගන්න. ඊට පස්සේ ඒක ඔයාගේ Company එකට දෙන්න Employment Visa Process එකට.  ඔය පියවර ටික කරන්න බොහෝ විට අදාළ ගාස්තු ලෙස රු.40,000/- ක පමණ මුදලක් වැය වෙන්න පුළුවන්. මේ වෙද්දී Visit ඇවිල්ලා ඉන්න ඔයාලා Job එකක් තිබ්බත් නැතත් ඉක්මනට මේ පෝළිචේ වාර්තාවේ වැඩේ කරගන්න මොකද මේකට අවම වශයෙන් සති 2-3 අතර කාලයක් යන්න පුළුවන්. UAE වල Document Clearing සේවා සපයන ආයතන තියෙනවා නම් එයාලා Sure එකටම අඩු කාලයකින් වැඩේ කරලා තියෙනවා නම් එහෙම තැනකින් කරගන්න Cost එක ගැන හිතන්නේ නැතුව.  දැනට UAE Visit වීසා දාන්න ඉන්න අය හෝ Visa දාලා එන්න බලන් ඉන්න අය හැකි ඉක්මනට ඔය වැඩේ කරගෙනම එන්න. ලංකාවේ ඉන්න නිසා Online නැතුව ගමේ පොලිසියට ගිහින් දවසෙන් Police වාර්තාව අරගෙන වැඩේ කරගන්න. Attest කරගන්න කාලය මදියි වගේ නම්  ගෙදර කෙනෙක්ට අදාල ලියුම් දීලා කරගෙන ඔයාලට එවන්න කියන්න. දැන් මේක අනිවාර්ය අත්‍යවශ්‍ය දෙයක්. ඕක නැතුව Employment Visa Approve වෙන්නේ නැහැ. ඒ නිසා මේක නොපමාව කරගන්න. #fyp #foryou #dubai #srilanka #srilankan_tik_tok🇱🇰 @Dilip Thejana @Maru Dabalak - මරු ඩබලක් @Hiru TV

About