@quiltinmomma: Firepit season just got upgraded! City Bonfires Chair Blanket | Reversible Waterproof Sherpa Chair Blanket – Portable Outdoor Cover for Camping, Sports & Patio, Home, Office & School | Folds into Carry Pouch with Strap #firepit #chairblanket #waterproofchaircover #patioseason #chaircover @City Bonfires

Brenda
Brenda
Open In TikTok:
Region: US
Wednesday 25 February 2026 14:33:09 GMT
792
5
0
1

Music

Download

Comments

There are no more comments for this video.
To see more videos from user @quiltinmomma, please go to the Tikwm homepage.

Other Videos

🔖:ඇත්තටම මට තේරෙන්නේ නෑ ඇයි මම මේ තරම් ඔයාට ඇබ්බැහි උනේ කියලා...🥲 සමහර වෙලාවට මට මාවම එපා වෙනවා. ඔයා දන්නවා මාව රිද්දන්න ලේසියි කියලා, ඒත් ඒ හැම රිදවීමක් අස්සෙම මම හෙව්වේ ඔයාගේ ආදරේ විතරයි...❤️‍🩹 මට ඕන නෑ ඔයාගෙන් ලොකු ලොකු දේවල්..මට ඕන ඔයා මගේ ලඟ ඉන්නවා දකින්න විතරයි...🥹 මිනිස්සු කියනවා ඇති මම හරි මෝඩයි කියලා. මට ආත්මගරුත්වයක් නැද්ද කියලා අහන අයත් ඇති...ඒත් මම දන්නවා මගේ හිතේ ඔයා ගැන තියෙන දේ...🥲 ඔයා මට බනිනකොට, මාව මගහරිනකොට, මගේ හිත රිදෙන විදිහ මට විතරයි තේරෙන්නේ..🥲 ඒ වෙලාවට ඇස් දෙකට කඳුළු එන්නේ මටත් නොදැනිමයි...😓 හැබැයි ඒ හැම කඳුළු බින්දුවක්ම ඔයාට තියෙන ආදරේ තරම කියලා දෙන්න මට ඕන වුණේ නෑ. මොකද මම දන්නවා මම මේ හැමදේම විඳින්නේ ඔයා මගේම කියලා හිතන නිසා...🥹❤️‍🩹
🔖:ඇත්තටම මට තේරෙන්නේ නෑ ඇයි මම මේ තරම් ඔයාට ඇබ්බැහි උනේ කියලා...🥲 සමහර වෙලාවට මට මාවම එපා වෙනවා. ඔයා දන්නවා මාව රිද්දන්න ලේසියි කියලා, ඒත් ඒ හැම රිදවීමක් අස්සෙම මම හෙව්වේ ඔයාගේ ආදරේ විතරයි...❤️‍🩹 මට ඕන නෑ ඔයාගෙන් ලොකු ලොකු දේවල්..මට ඕන ඔයා මගේ ලඟ ඉන්නවා දකින්න විතරයි...🥹 මිනිස්සු කියනවා ඇති මම හරි මෝඩයි කියලා. මට ආත්මගරුත්වයක් නැද්ද කියලා අහන අයත් ඇති...ඒත් මම දන්නවා මගේ හිතේ ඔයා ගැන තියෙන දේ...🥲 ඔයා මට බනිනකොට, මාව මගහරිනකොට, මගේ හිත රිදෙන විදිහ මට විතරයි තේරෙන්නේ..🥲 ඒ වෙලාවට ඇස් දෙකට කඳුළු එන්නේ මටත් නොදැනිමයි...😓 හැබැයි ඒ හැම කඳුළු බින්දුවක්ම ඔයාට තියෙන ආදරේ තරම කියලා දෙන්න මට ඕන වුණේ නෑ. මොකද මම දන්නවා මම මේ හැමදේම විඳින්නේ ඔයා මගේම කියලා හිතන නිසා...🥹❤️‍🩹 "යන්න ඕන කෙනෙක්ට යන්න දෙන්න.." කියලා මිනිස්සු ලේසියට කිව්වට, හහ්....ඒක කරන්න පුළුවන් හැමෝටම නෙවෙයි. මට බෑ ඔයාව අතාරින්න...🥲 මම දන්නවා මට ඔයා නැතුව ඉන්න බැරි බව..ඔයත් නැති උනොත් මම තනි වෙනවා කියන හැඟීමට මං හරි බයයි...🥲 ඒ නිසා ඔයා මාව කොච්චර රිද්දුවත්, මාව කොච්චර ඇඬෙව්වත් මට කමක් නෑ. ඒ හැම වේදනාවකටම වඩා ඔයා නැතිව ඉන්න එක මට දරාගන්න අමාරුයි..🙂❤️‍🩹 ඔයාට හිතෙනවා ඇති මම හරිම කරදරයක් කියලා...🙂 මම හැමතිස්සෙම ඔයාගේ පස්සෙන් එන එක, ඔයාට මැසේජ් කරන එක ඔයාට වදයක් වෙන්න ඇති..🥲 ඒත් ඒ කරන්නේ ඔයා මාව දාලා යයි කියන බයට. මම දන්නවා මම 100%ක් සම්පූර්ණ කෙනෙක් නෙවෙයි කියලා..🥺 මගේ අතින් වැරදි වෙනවා ඇති..මම කියන දේවල් ඔයාට තරහ යනවා ඇති. ඒත් ඒ හැමදේම අස්සේ තියෙන්නේ ඔයාව නැති කරගන්න තියෙන බය විතරයි..🥺❤️‍🩹 ඔයා මාව දාලා ගියොත් මම කොහොම ජීවත් වෙන්නද..? මම කාටද මගේ දුක කියන්නේ..? මම කාගේ ලඟද ඔලුව තියාගෙන අඬන්නේ..? 🥺 මට මේ ලෝකේ ඉන්න වටිනම කෙනා ඔයා..❤️‍🩹 ඔයා මට දෙන පොඩි හරි සතුටක් තියෙනවා නම්, මට ඒ ඇති ජීවත් වෙන්න..ඔයා දෙන දාහක් රිදවීම් අස්සේ තියෙන ඒ එකම එක ලස්සන මොහොතක් වෙනුවෙන් මට ඕනම දේකට මූණ දෙන්න පුළුවන්..🥺❤️‍🩹 මගේ හිත ගොඩක් හයිය එකක් නෙවෙයි...ඒක හරිම ලේසියෙන් කැඩෙනවා...💔 ඒ කැඩෙන හැම කෑල්ලක්ම ආයෙත් එකතු වෙන්නේ ඔයාගේ නමට. මට ඕන නෑ ඔයාගෙන් වෙන් වෙන්න...🥺💔 මට ඕන නෑ මේ කතාව මෙතනින් ඉවර කරන්න..🥹 තව එක පාරක් හිතන්න. මාව දාලා යන්න එපා..🥺❤️‍🩹 ඔයාට ඕන තරම් මාව රිද්දන්න පුළුවන්..🙂 මම ඒ හැමදේම සද්ද නැතුව විඳින්නම්... ඔයාගේ තරහව, ඔයාගේ මගහැරීම, ඒ හැමදේම මම ඉවසන්නම්..🥹 ඒත් මට තාමත් ඔයාව ඕනේ..🥺💐 Background video 💗🫶 #fyyyyyyyyyyyyyyyy#fypシ゚#foryoupage#content#sunset @Zҽɾσ Tҽɱρʅαƚҽ 🧃• @Elon ☁️

About