@rush_girl98: වරු ගණන් කියවපු අපි දෙන්නා, එක වචනයක් අතපසු නොකර හිතේ ඇතුළටම අහගෙන හිටපු කාලයක් තිබුණා.. ඒත් අද...එක වචනයක්වත් අපි දෙන්නාටම බර වැඩි වෙලා. අපි අතර දුරක් තිබුණේ නෑ, කතා අඩුවෙද්දි,නොකියපු දුක හිතේ ගැඹුරටම ගොඩවුණා.. " මොකද අපිට උනේ?" කියලා අදටත් මං හිත හිත ඉන්නේ, පිළිතුරක් නෙමෙයි.... තවමත් අතහැර දාගන්න බැරි නිසා, එදා අපි කියවපු වරු, අද මට මතක් වෙන්නේ අඩක් අතරමග නවත්වපු කවියක් වගේ, අවසානය ලියන්න හිතට හයිය නොතිබුණු.. ආදරේ නැතිවුණාද කියලා නෙමෙයි, ඒක හෙමින් හෙමින් නිහඩතාවයක් වෙලා අපි දෙන්නා අතරම මැරුණාද කියලා. ඒ නිහඩතාවය තමයි අදත් මගේ හිතට ඉස්සරටත් වඩා තදින්ම රිදවන්නේ...!🥺❤️‍🩹 #foryou #foryoupage #fyp #whatsappstatus #onemillionaudition

❦ ℝ𝕦𝕤ℍ_𝕘𝕚𝕣𝕝 ❦
❦ ℝ𝕦𝕤ℍ_𝕘𝕚𝕣𝕝 ❦
Open In TikTok:
Region: LK
Thursday 26 February 2026 14:03:26 GMT
86813
4237
220
1073

Music

Download

Comments

sandun.madushanka
𝕊𝕒𝕟𝕕𝕦𝕟 :
යන්න ඔනී උනාම මිනිස්සුන්ට හෙතු ඔනී නෑ🥺
2026-03-05 04:06:34
7
kavi.bro01
🐼KaViNdU🔒📌 :
මාත් ගොඩක් ආදරේ කරපු කෙනෙක් හිටියා ඒත් 💔😔
2026-03-01 00:53:13
3
dhanu_m_
Dhanu Weerasooriya 🇱🇰 :
ආදරේට ආදරේ කරලත් අන්තිමට දුකම විතරයි ඉතුරු උනේ 🥺💔
2026-03-04 18:33:03
1
shenal_200605
shenal shamidu :
:caption plz
2026-03-05 16:44:50
1
erenf68
@Eren :
Captions pliz🥺
2026-03-03 21:12:49
1
chutids47
~Dinu girl47❤️🦋🧿~ :
caption eka danna piz
2026-03-01 04:07:01
1
n_m__b_a09.12
J M B Abishek♥️ :
Caption ek dennako
2026-03-02 13:56:09
1
sulochanasandamal1
sulochana :
hmm
2026-03-08 22:38:27
1
podi1178
podi :
අම්මො හා
2026-03-05 12:39:10
1
dilshu__1
Dilshu❤️‍🩹🌀💋 :
කැප්ශන් 🥰
2026-03-01 14:38:55
1
hasithanawanjana
hasitha :
caption eka dennko
2026-02-28 20:52:49
1
sadu_vimalaveera
SANDU _PAHASARA ☁️! :
Caption ek dennko ❤️
2026-03-03 01:44:56
1
thushal.chinthaka7
Thushal Chinthaka :
mm
2026-03-02 14:50:33
1
sawindupiyumantha4
SAWINDU :
Plz caption
2026-03-01 18:03:35
1
nishuprasadi18
nishuprasadi18 :
Hmmm 🥺❤️‍🩹
2026-03-04 17:34:51
1
thilinithilini80
Thilini kaushalya 🇱🇰🫶🇰🇼 :
hmm 🥺❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹
2026-03-01 22:18:56
1
pinkigirl00
🤍🐰PINKI🐰🤍 :
caption plz.🥺
2026-03-03 08:41:14
1
chamodmadushan467
||~𝐂𝐇𝐀𝐌𝐎~|| 🐰☁️💕 :
Caption plz
2026-03-04 02:37:29
1
suranga.disanayak8
Suranga disanayaka :
පණ වගේ දෙන ආදරේට ආදරේ කරන්න
2026-02-28 22:52:28
2
minoth.nethmika
🥰සුදු❤️මහත්තයා🥰 :
saho caption eka danna puluwanda ... 😔❤️‍🩹
2026-02-27 03:00:08
1
n..8.5
@☁" 08||05🥺❤️‍🩹 🐣 :
Captain eka🥺
2026-02-27 09:17:45
1
rashmirash080
V 🌎 R + 1:11 :
මාත් මෙහෙම ආදරේ කරපු කෙනෙක් හිටියා දැන් නැහැ🖤🥰
2026-03-01 12:51:52
1
amilababa16mavi8
🦋⃞මාවි :
caption plz
2026-02-27 23:22:11
1
s_hru4
හංසි :
අනේ 😔😔😔
2026-04-25 15:44:50
0
gayandarhana
Gayan Darshana :
Eya giya🥺💔
2026-04-22 18:40:20
0
To see more videos from user @rush_girl98, please go to the Tikwm homepage.

Other Videos


About