@by_laurawild: ජීවිතේදි සමහර මිනිස්සු කාලයත් එක්ක ඉබේම අතෑරෙනවා. එකට අකමැත්තෙන් උනත් හිත හදාගන්න වෙනවා. හිතල වෙන අත්හැරීම් වලට වඩා නොහිතා වෙන අත්හැරීම් ජීවිත ගමනේ බහුලයි. නිකමට හැරිල බලන්න ආයෙ ආපු පාර. පේනවද නොදැනීම අත්හැරිල තියන තරම? එක්කෝ ඒ අය අපිව ඉක්මවලා වැඩෙනවා, නැත්තම් අපි ඒ අයව ඉක්මවලා වැඩෙනවා. සිතුම් පැතුම් වෙනස් වෙනවා. රස වෙනස් වෙනවා. හැමදේම වෙනස් වෙනවා. ඒක තමයි සොබාදහම. මොන දේ අනියත උනත් ඒක නියතයි. ඇත්තටම හැම මනුස්සයම හැමදාම නොවෙනස්ව අපිත් එක්ක ඉන්න ඕන කියලා එකක් නෑ. එහෙම හිටියොත් ජීවිතේ කිසි වැඩකුත් නැහැ. ජීවිතේ ඉන්න සමහර මිනිස්සු අයින් වෙන්න ඕනෙ. ඒ හැදෙන ඉඩට අලුත් මිනිස්සු එන්න ඕනෙ. අලුත් මිනිස්සු එන්න නම් ඒ ඉඩ හැදෙන්නම ඕන. අලුත් අලුත් පාරවල්වල ජීවිතය යන්න ඕනෙ. අලුත් පාඩම් ඉගන ගන්නම ඕන. අපි හැමෝම වෙනස් වෙනවා. ඒ වෙනස් වීම් පිළිගන්න ලෑස්ති වෙලා ඉන්න ඕනෙ. මේ වෙනස් වීමේ තියෙන අමුතු සුන්දරත්වයත් දකින්න පුරුදු වෙන්න ඕනෙ. එතකොට ජීවිතේ රහයි. හැබැයි ඒක නෙවෙයි ලස්සනම කෑල්ල, කවදාකම හරි අර ලඟ ඉඳන් ඈත් වෙලා ගියපු මිනිස්සු ආයෙ දකින, ලං වෙන දවසක ඒ පරණ පුරුදු ලෙන්ගතුකමෙන්ම ආදරෙන් හිනා වෙන්න අපට පුලුවන් වෙන්න ඕන. අන්න ඒ තරමට ජීවිතේ ඇතුලේ පරිණත වෙන්න ඕන. මොකද අපි මේ ජීවිත ගමනේ ආයෙ ආයෙ යන්නේ පරණ පුරුදු පාරවල් වලම තමයි. තේරුනාද? 🖋️📸 🌕Ruu #reels #Love #fypage #fyp #fyppppppppppppppppppppppp

Laura 🪽
Laura 🪽
Open In TikTok:
Region: LK
Thursday 26 February 2026 15:35:58 GMT
15844
868
14
50

Music

Download

Comments

amilaspro
AmilaS Pro :
මේ caption එක ඇත්තටම ලස්සන ඒයි🥺
2026-02-27 12:05:29
1
sathutasoul
........ :
Anee laura 🥺😞
2026-02-26 15:52:39
1
dakshina.kavindu
Dakshina :
deep ❤️‍🩹💫
2026-02-27 04:29:51
1
sanuquotes01
𝐒𝐚 𝐧𝐮 🍂 :
නිහඬ මිනිසෙකුගේ හදවත තුළ ඇසෙනවා නොඇසෙන හඬක්.. හිනාවක් පිටතට දාගෙන අඬන දවස් ගොඩක් තියෙනවා ඇතුළේ.. කවුරුත් අහන්නේ නැති කතා, කවුරුත් දකින්නේ නැති කැළැල්, තනිවම දරාගෙන ඉන්න ඒ වේදනාව, මට කියලා දුන්නේ, මමම හමුවූ මාවමයි..! ❤️‍🩹
2026-05-05 19:03:50
0
itz_nimezh
Nizh ! 🇧🇷 :
💋
2026-02-27 02:17:38
1
dewmini4219
A💋🖤 :
🍂
2026-02-26 16:13:21
1
virangadesilvadis
virangadesilvadis :
♥️
2026-03-02 10:30:07
0
rashi67892
R :
♥️
2026-03-11 07:36:18
0
iresha_shivanthi
Shi🌻🤍 :
🥰🥰🥰
2026-03-31 12:46:00
0
To see more videos from user @by_laurawild, please go to the Tikwm homepage.

Other Videos


About